How to Verify Your Phone Number Verification YouTube Account in 2024 Sinhala

preview_player
Показать описание
How to Verify Your Phone Number Verification YouTube Account in 2024 Sinhala

Affiliate Marketing හරහා මුදල් උපයන්න මමත් සමග වැඩකටයුතු කරගෙන යන්න ඔබ කැමති නම් පහල Link එකෙන් Telegram Group එකට සෙට් වෙන්න.

එහෙනම් අපි අලුත් Video එකකින් ආයෙත් හමුවෙමු.

Facebook Page ⤵️

How to create fiverr Account ⤵️

How to create perfect gig and free marketing ⤵️

Social media marketing 1st episode ⤵️

E money sellama 1st episode ⤵️

fiverr PDF free ⤵️

eBay drop shipping PDF free ⤵️

Etsy selling PDF free ⤵️

ඉස්සරහට මම විසින් සම්පූර්ණයෙන් කිසිදු රහසක් නොමැතිව 100% Drop shipping කරන ආකාරය Video series එකක් තුලින් ගෙන එන්න සූදානම් කරලා තියෙනවා..

"බලාපොරොත්තු නැතිකරගන්න එපා E money ඔබව ධනවතෙක් කරනු නොඅනුමානය"

-රම්බො මල්ලි-

Channel එක Subscribe කරලා Bell icon එක click කරලා තියාගන්න ඊලග PDF ටික දාපු ගමන් ඔයා ගාවටම ගෙන්නගන්න..

_________________________________________

This channel main purpose help the each and other peoples who, find the online job opportunity or try to make money online in Sri Lanka. Other hand side I want to stop scam online job class in Sri Lanka because in our country have a so many scam class about teaching make money online .
If you enjoy my video and if you like know about money making method in Online

Any one who, want to make money online ?
Under this channel proving real methods for make money online and any who , want make money online , Check the each and every videos in this channel , you can be a work in home employer .

_________________________________________

#affiliatemarketingsinhala #socialmediamarketing #marketing #Emoney​ ​ #Rambomalli
#affiliatemarketing #youtube #youtubevideo #youtubeverification

affiliate marketing
how to create a seller account on fiverr
fiverr account setup
how to create an account on fiverr
fiverr account creation
how to create a fiverr account
How to earn Money
Emoney sinhala
How to earn money without investment
how to do fiverr sinhala
fiverr sinhala
ebay sinhala
earn dollars
money making tips
earn emoney
internet money
online money
extra income
online business
facebook page sinhala
facebook marketing sinhala
facebook,facebook sinhala
facebook jokes sinhala
facebook money sinhala
facebook add sinhala
how to create facebook ads sinhala
rambo malli
social media marketing
sinhala
youtube
Рекомендации по теме
Комментарии
Автор

සමහරක් අයගෙ video ඔය video එකම තියනවා ඒත් කුහක කමට උන් pay කරල බලන්න කියනවා video eka
ගොඩාක් අයට වැදගත් වෙන මෙවගෙ video free දාන එක ගොඩාක් හොදයි! ❤

Journeyofchaanu
Автор

ඔයා මේක කිව්වට අද ලංකාවේ ඉන්න බඩු මේවා දන්නවා නං මේක කියන්නේ නෑ. ඔයාට් තිබ්බ ගානක් අරගෙන මේ වැඩේ කරල දෙන්න. හැබැයි ඔයාගෙන් මේක අහගෙන හම්බකරන් කන අය ඉන්නවා. මාත් කරගත්තා Thanks

Smalsenaviratne
Автор

මමත් මගේ phone එකෙන්ම මේ විදියට කරලා verify කරගත්තා.
කලින් වෙන කෙනෙක්ගෙන් ඇහුවා verify කරගන්න 3000ක්‌ යනවා කිව්වා.
Thank you aiye. කියලා දුන්නට ❤️😍🔥

rashmihansani
Автор

ඒක නම් සුපිරි. මගේ Channel 2k verified කරගත්තා. 750ක් විතර ගියේ. Thanks you so much Brother.❤ ලොකු ලොකු youtube channel තියන් හිටියට උන් ඔක්කම උන්ගෙ වාසියට ඉන්නේ. හැබැයි ඔයා ලස්සනට කියලා දුන්නා❤

EffortlessSpeakEnglish
Автор

අඩෝ කොල්ලො අහන ප්‍රශ්න වලට උත්තර දීපන්. වීඩියෝ එක හොදයි කියන ඒවට විතරක් rep කරන්නේ නැතුව

tivavlogs
Автор

මල්ලි මම මාස ගණනක් ෙමම verication එක කරගන්න බැරිවුණා. මම youtube channel ගණනාවක් බලල ෙකරැවත් එ් එකක්වත් වැඩක ෙර් නැහැ. මල්ලි ෙග channel එක බලල තුන්වන සැරයක් උත්සාහ කරල ෙකාෙහාම හරි verification එක කරගත්ත. මට දැන් හුගක් සතුටුයි. මට channel එක verification කරන්න Rs. 800.00 ක් විතර ගියා. Verification ප්‍රශ්නයට සැබෑ විසදුම ලබාදු ඔබට ෙබා ෙහාම ස්තුතියි. මල්ලි ඔයා අවංකවම සෑබෑ video දාන නිසා තමයි මට verification එක කරගන්න පුලුවන් වු ෙණ. Thanks.

MKActiveFitPlus-qy
Автор

දවස් ගානක් මේ වැඩේ කරගන්න try kara...මන් වැඩේ අතාරින්න හිතන් හිටියෙ.
එත් ඔයාගෙ video එක දැක්කෙ වෙලාවට brother ❤❤❤
Thanks a lot 5:43

EnglishwithNiku
Автор

thank you ayye channel ek verify kara gaththa
🤗🤗🤗

Moonlight_Sen
Автор

නියමයි බ්‍රෝ.. මාත් හදාගත්තා.👍 thanks..

Sinahalarajadhaniya
Автор

වැඩේ හරි ගියා..ගොඩක් තෑන්ක්ස් වීඩියො එකට..ගොඩ කාලෙක ඉදන් solution එකක් හොයන ගමන් හිටියෙ

Bswithnadun
Автор

Good explanation but bro.. chat with YouTube community & tell this issue and they will solve this problem, as YouTuber u can do....

homerelax
Автор

වැඩේ කරගත්තා අයියේ...thank you so much ❤

Itzz_inaayath
Автор

tx txxxx wede hariyatama una niyamai thawath hoda video danna

cocodiary-
Автор

Thanks malli, oyage guidelines walin mamath channel eka verify kara, thanks again

shalikahettiarachchi
Автор

Oyata godak pin malli mamath veryfi kala❤❤

SLSamanaa
Автор

Thank you ayiye ❤ youtube nu eka verified una marama sathutuyi ❤

Budubana-cc
Автор

thank you aiye math verification eka krgaththa me widihata 🥰

sew
Автор

Ane aiye mama hama vidihakatama tray Kara veryp.kara Ganna bari una, 😢😢😢😮

IsuruKalinga-vb
Автор

Oya niyama මනුස්සයෙක් mage wade dan goda

EnglishwithNiku
Автор

මට පොඩි ගැටළුවක් තියනවා. අපි ඔය විදිහට Verify කරාට පස්සේ අපහු පාරක් ඒ Number එකම Verify කරන්න ඉල්ලනවද ? Please reply ekak denna

joinepicai