How to set country/region for your YouTube channel || YPP in Srilanka - Sinhala

preview_player
Показать описание
Manage channel settings
You can choose the country/region for your YouTube channel using the drop-down menu. Eligibility for the YouTube Partner Program is based on the country/region setting you choose.

You can manage your channel settings in YouTube Studio. Change everything from your country/region to your channel's visibility.

Sign in to YouTube Studio.
From the left menu, select Settings .
From the left menu, select Channel.

Set the channel settings and select Save.

#set_country #channel_country #YPP_in_Srilanka

Watch my other videos

follow me on social media

Рекомендации по теме
Комментарии
Автор

Greetings.
I followed your instructions and indeed, in YouTube Studio (by selecting the ⚙️ icon, then "General > Channel", you will see the dropdown list to set the location).
Thank you.
PS: why you don't have the location set on your channel?
Also, what language you're speaking?

marcoaureliofernandezreyes
Автор

ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනව ඔබටත් පවුලේ සියලුම දෙනාටත් පිංබර ඇසළ පුංපොහෝදිනයක් වේවා කියල.🙏 ඉතින් මේකෙනුත් ආව යාලුගෙ වීඩියෝව බලන්න.මම මයුර ලංකා.සුබ දවසක් ඔබට.

MAWLANKA
Автор

You always give useful and great information. Good sharing.

gmuupjq
Автор

Monetization හම්බෙන්න කලින් වෙන රටක්(example-US) දුන්නම Monetization හම්බෙනවා ද?
ස්තූතී අයියා❤️✌️

lifestyle
Автор

Great explanation. Keep up the good work bro❤

brezzelk
Автор

හැමදාමත් වගේ අදත් වටිනා වීඩියෝ එකක් ..පරිස්සමෙන් යාළුවේ . බුදු සරණයි

s.v.tvlanka
Автор

ගොඩක් දෙනෙකුට ගැටලුව තිබුණු ප්‍රශ්නයකට පිලිතුරු මේ වීඩියෝවෙන් ඔබ ඉදිරිපත් කරේ යාලු.බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට.සුබ රාත්‍රීයක් ඔබට.තෙරුවන් සරණයි🙏

MayuraLanka
Автор

ගොඩක් ස්තූතියි අයියේ ... මගෙ ප්‍රශ්න හැම එකකටම උත්තර ලැබුනා..ගොඩක්ම ස්තූතියි අයියේ .. බුදු සරනයි ...❤❤

SnowballSweety
Автор

ගොඩක් වටිනවා .. එතකොට ලොකේසන් දාන එකෙන් අපිට වාසියක් තියෙනවා. 🤔 වෙනිදා වගේ ම වැදගත් වීඩියෝ එකක් අපි හැමෝටම වැදගත් තොරතුරක් . තෙරුවන් සරණයි අයියේ 💛👈

darkangelvlog
Автор

එ් උපදෙස් ටික අැත්තටම ගාෙඩක් වටිනව.👍👍👍🔥🔥🔥💗💗💗

koralatv
Автор

ඔව්..ගොඩාක් ස්තුතියි මේ වටිනා තොරතුරු වලට .හැමදාම වටිනා දැනුවත් කිරීමක් .සුබ රාත්‍රියක් .❤🙏

kshitijaya
Автор

Travel videos කරන අපිට ගොඩක් වටිනව මේ වීඩියෝ එක

Cc
Автор

ගොඩක් වටිනවා අයියේ..මමත් sri Lanka දාල තියෙන්නෙ...මොනවගේ රටක් සිලෙට් කරොත්ද අයියෙ වඞාත් හොද🤔

unsuns
Автор

මම account එක හැදුවෙ සව්දියෙ ඉද්දි.මම ලංකාවට යනවනම් county එකයි verification Mobitel number එකයි වෙනස් කරගන්නෙ කොහොමද

slgeeshan
Автор

Residence of location, US dana 1ka monetization walata balapanawada? Plz rpy

nilakshipriya
Автор

අයියෙ මගෙ වෙනම චැනල් එකක් තියනව gaming වලින් ඒක පිටරට ඕඩියන්ස් එකක් ටාගට් කරල discription title ඔක්කොම inglish වලින් කරන්නෙ ඒත් සමහර වීඩියෝ තියනව 98% ක්ම ලන්කාවෙ අය බලල තියන්නෙ ඒක අවම කරගන්න ක්‍රමයක් නැද්ද. මොකද තවම චැනල් එකේ මුල් කාලෙ ලංකාවෙ සබ් එන්න පටන් ගත්තොත් දිගටම ලංකාවෙ ඕඩියන්ස් එකක් හැදෙනවනෙ එතකොට කරන වැඩෙන් තේරුමක් නැතිවෙයිනෙ

GTL_VIBES
Автор

hi dear, I live in Switzerland and have a youtube channel too. how do I let Sri Lankan people watch my videos? when I upload the video do I have to select the location as Srilanka or what? Every time I put Switzerland, I do not think SL people reach my videos. please give me an answer. thanks

mudithafolini
Автор

Ayye monetization ලැබෙන්නෙ නැද්ද lankawa select කරලා තිබ්බොත්?

AJMOneli
Автор

wena ratak select karoth youtube mudal gannakota prashnayak weida?

Humorverse-ti
Автор

Chennel eke location ekath vedio eke location ekath same wenna onide. Reply dennako. Vedio eke location eka sri lankawa select karaa nam, e vedio ela lankawe ayata witherede pennanne🥺 pitarata ayata pennanne nedda🥺

cutename