Samsung Galaxy Buds Live in Sri Lanka

preview_player
Показать описание
Samsung Galaxy Buds Live in Sri Lanka
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

ඔයා experience කරන්නේ මොකද්ද එකේ ගාන එහෙමත් ඔයාගේ notification එකේ දාන්න ඒක ගොඩක් වැදගත්

gayyagc
Автор

Samsung galaxy buds live එකේ පෙනුම නම් අයේ සුපිරිම සුපිරි

aroshperera
Автор

මේක බලන හැන්ඩ්ෆ්‍රී එකෙත් එක කනයි වැඩ😹

shehanaloka
Автор

කවියක් හැදුව මන් චනුක්ස් අය්යට

එක එක phone ගැන කියලා දෙන chanux අයියා
අපේ වාසනවට ලන්කාවෙ ඉපදුනා මෙ පිටසක්වලයා
බුදුසරණය් අය්යෙ තව video කරන්න හොද හැටියෙල්ලා..

Bisa
Автор

දාගන්න කපු කට්ට දැක්කම Galaxy buds හොඳයි කියල හිතෙනවා. කොහොමත් in ear fix වෙන නිසා galaxy buds sound qualityහොඳ වෙන්න ඕන.

YasiruVitharana
Автор

බලා වැලපෙනු නෙලාගනු බැරි හන්තාන සිහිනේ

nuwanchamika
Автор

අපි නොදන්න හැමදේම චනුක්ස් අයියගෙන් තමා දැනගන්නේ

tharushemira
Автор

mata ada gift ekak hambuna buds live eka mata kanata gahaganna thama bari une passe thama video eka baluwe. 🤣😂 mechchara kalayak api kanata gahuwe rabar kalla thiyana paththane e paththata thama gahuwe baladdi eka anith paththata enne. good job chanux thank you very much😊🙏

beastkolla
Автор

Buds live එක s8+ එකට කනෙක්ට් කරාම ස්වුන්ඩ් අඩු ඇයි, , ???

tharakapriyadarshana
Автор

චනුක්ස් බ්‍රෝ මේ වගේ හරි අලුත් දේවල් එක්ස්පිරියන් ගේනවට තැන්කියු ආ බලල හරි දැන ගන්නවා සතුටු වෙනව එකෙන්ම බ්‍රෝ 🤘🤘🤘🤘

isurusampath
Автор

වීඩියෝ එකක් බලල කමෙන්ටි එකක් දාන්න බෑ හැම තැනම ලයික් හිගා කන වුනුයි සබි හිගා කන වුනුයි
එහෙම උන්ට මේ කමෙන්ටි එක
අඩෝ වැදගත් සහ ගැලපෙන දේවල් කරපල්ලා එතකොට මිනිස්සු එකතුවෙයි....
මම යූ ටියුබ් චැනල් 3 කරනව කවදාවත් කාටවත් කියල නෑ සබි කරන්න ලයික් කරන්න කියල

DreamLoversStudioofficial
Автор

BUDS LIVE එකේ video එක දානකන් බලන් හිටියේ

sasindusandamina
Автор

Technology wise නම් මේවා මරු ඇති. හැබැයි කවුරු හරි කෙනෙක් පට්ට කොලිටි එකට සින්දුවක් අහන්න කැමති නම් හෝ මූවි එකක් බලන්න කැමතිනම් මම රෙකමන්ඩ් කරනවා Mpow, Bose, Anker, JBL, Aukey වගේ brands වලට යන්න. personally මම use කරන්නේ bose soundsport wireless buds.

sirisenarulz
Автор

Tws y30 earbuds ganath vidio ekak please 😭

Lofi_pulse_JK
Автор

Samsung S20 plus 4n ekak මුළින්ම ගත්තම කොච්චර වෙලාවක් charge කරන්න ඕනේද කියල දන්න කෙනෙක් කියන්නකො

hasindukalpitha
Автор

Chanux bro ge me video eken passe mata puduma asawak awe me ear buds walata.... supiri

renukasamaranayake
Автор

lap එක යකෙක් වැහිලද යකෝ 😂😂.. chameera අයියේ පොඩ්ඩක් සීන් එක කියන්නකො ❤

athalkitchen
Автор

Great 👌🔥 Try to do video about new Samsung Galaxy M51📱

kameshweerathunga
Автор

meeka kanata set karanna maara amaarui wage...

praveenweerakoon
Автор

Chanux bro dn wayasata gihin konde idila chanux uncle 😜😜😜

intelligentmind
welcome to shbcf.ru