🔴 LIVE | Siyatha News | 06.00 PM | 30 - 03 - 2025

preview_player
Показать описание
🔴 LIVE | Siyatha News | 06.00 PM | 30 - 03 - 2025

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

-----------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

සුභ පැතුම් සියත ටෙලිවැකිය සහ සියත tv

ChandimaThusharaEelandar-muip
Автор

Siyatha tele wakiya liyan Lal mawalage sir ape Unusuma suba pethuma Athi visista obage sammanayata All the best god bless you 👍👍👍👍👍👍👍💐❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰

chithrafernandoo
Автор

CONGRATULATIONS TELIYAKIYA AND SIYATHA TV🎉🎉🎉🎉🎉🎉❤❤

ChandimaThusharaEelandar-muip
Автор

අපේ ආ හාමුදුරුවනේ, ඔබවහන්සේගේ කතාව ඇත්ත අපිට ආධාර කරන්ඩ වෙන ක්‍රමයක් නෑ එක ගෙදරකින් එක වේලක් සංකල්පය ඉතාම වටිනවා හැමෝම උදව් කරන්න නොපමාව

nimalgunasekara-pt
Автор

කට වහගෙන සජිත් හිටපන්, රට සන්වර්දනය කරය් අනුර කුමාර ජනාධිපති . උබලා වගේ රටේ දේපල හොරකන් කරන්නේ නැහැ .

PremaChanra-im
Автор

සජියා කටවල් වහන්න බැ එවුනාට පිස්සො කලබල කරාට දොස්තර ලා කලබල වෙන්න නැ

ChandimaThusharaEelandar-muip
Автор

ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මාලිමාවෙන් පුරවමු! එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

nisaljayawardena
Автор

Pharmacy වලින් ප්‍රතිජීවක ඖෂධ prescription එකක් නැතිව, ඕනෑ ඕනෑ ගණන් දෙන එක වහාම නීතියෙන් වළක්වන්න. ලංකාවේ කරලක් දෙකක් ඉල්ලගෙන යනවා 😮 වාගේම pharmacist ලත් එහෙම දෙනවා.

ඒ වාගේ දේවල් රටක වෙන එක පුදුම සහගතයි. වෙනත් රටවල මේවා කිසිම විටක, වෛද්‍ය වරයකු/වරියකගේ prescription එකක් නැතිව ගන්න බෑ. Prescription එකත්, pharmacy එක තියා ගන්නවා, මොකද එක පාරකට නිසා ඒ බෙහෙත දීලා තියෙන්නේ. Pharmacy වලත් data base එකට ඒ තොරතුරු ඇතුළත් කරනවා.

kumu
Автор

THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER!
🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP 💯🚩🚩

nisaljayawardena
Автор

මහින්ද, නාමල්, රනිල්ව, සජිත් හිරේට යැවීම ඉක්මන් නොකරන හේතුව කුමක්ද 😢😮

shanthikulatunga
Автор

ශාමර...ගෙදරින් කෑමට අමතරව වෙනමොනාද ඔනේ ? චාමර තමාට කිසිම ආත්මගව්‍ රවයක් නැති හොරෙක් නේද 😊😂

shanthikulatunga
Автор

Malimawa path kare wihilu sapayanna newe kiyala sajiya kiyanawa. Api dannawa ekatane Sajith inne😂😂😂

chat
Автор

සියත නිව්ස් වලින පුතානොගේ කුනුහරුප දාන නිසා සියත බලන්න හිතෙන්නෙත්නැ

nilminimadhushanishani
Автор

මේ විපක්ස නායකයා මොනාද කියවන්නෙ පිස්සෙක් වගේ...උන්ට කියාගන්න දෙයක් නැ කියපු දේ තමයි නීතිය අනිවර්‍යෙන් කටයුතු කරනවා...පිස්සෙක් වගේ කියවන්න එපා බ්න් මිනියෝ...😂😂

samanthabotheju
Автор

සජිය කියන්නෙ එයානෙ විහිලු සපයන්නෙ එයාගෙ තැන කාටවත් දෙන්නෙ නැති සජිත් මහත්තයා අන්දරේම තමා

MaheshBogahamula
Автор

සජිත් ඔයා විහිලිවක් වෙන්න එපා උබේ ලග ඉන්නෙ වටේ ගිහින් හොරාකාල තැනක් කොතනක් නැතුව අපු ගොතයො ටිකක්නේ 😂😂😂😂

DamithChathuranga-eb
Автор

මගේ අම්මේ මේ මිනිහාට නම් කිසිම ආත්මාර්තකාමියෙක්😂😊

shanthikulatunga
Автор

මල් වට්ටි මාරයාගෙ මොන්ගල් පුතානො පැරදුන වියරුවෙන් තැන තැන්වල දොඩවනවා ඕකා මෙ පාරත් කුල්ල කුජිත වෙන්න පරදිනවා හිවලා

nilminimadhushanishani
Автор

භූමිය කම්පාව්ම අපරාධ .ගස්කපාදම්ම ගොඩනැගිලි වැඩිවීම භූමියට දරාගත නොහැකිය ඒකයි 😅

PradeepJayawardana-eo
join shbcf.ru