THE R.A.T | Episode 08 - (2024-12-22) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #RAT

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

දෙරණට පෙන්නන්න ඕන මේ වගේ කතා....මෙ වගෙ චැනල් බලන මිනිස්සු අවුරුද්දකට එක එක ආරයෙ කතා කීයක් බලනවද..දෙරණ වගෙ චැනල් බලන අය කිසිම අර්ථයක් නැති තේරුමක් නැති සීනි බෝල පන්තියෙ එකම කතාව අවුරුදු ගානක් බලනවා...අපෙ ගෙදරත් එහෙමය් කොච්චර ජරාවක් කීවත් අන්තිමට මොකක්ද වෙන්නෙ බලන්න කියලා ඒකම ඒකම බලනවා.අන්තිමෙ වෙන්නෙ දෙරණෙ ටෙලිපෙරහැර ගැන කුතුහලෙන්ම මැරිලා R.A.T teledrama wooowh superb ah...🎉

ashuishanka
Автор

ශුවර් මේ හැම ගේමක්ම දෙන්නේ බර්ත්ඩේ බෝයි අශේන්

shasikapradeep
Автор

අපි safe කියලා හිතන හිතන අය, හිතන දේවල් ඇත්තටම safe නෑ... 🙂 කතාව දිගටම බලන්නකෝ... ❤️😌

sewwandiwickramasinghe
Автор

මේ තරම් කුතුහලයක් තත්පරයක් දෙන්න පූජනි ලඟ මොනාද තිබුනේ කියලවත් තිබුනේ නෑ..මාර කතාවක්..එක එක්කෙනා සැක හිතෙන විදිහට අපිට පෙන්නුවට අවසානයේ හිතන්නවත් බැරි කෙනෙකුගේ සම්බන්ධයක් ඇති මේ සෙරටම..

kapilagunarathne
Автор

බල්ලෙක් කන්න එනකොට, මම කියන්නද කසාද බදින වයසේ ඉන්නෙ කියලා 😂😂😂😂😂

kumudumaleeperera
Автор

සියලු දෙනා ගේම ඇක්ට්න් මාරම ලස්සනයි ❤❤❤❤👍💞💞💞💞

NayanaShiranthi-vupb
Автор

තාරකගෙ ඩ්‍රයිවර් විදියට ජගත් චමිල වගේ නළු යෝධයෙක් ගත්ත එකේ ලොකු තේරුමක් ඇති....
ඔෆිස් එකේ බොසා ගැන හොඳට දන්න බොසා යන එන තැන් දන්න කෙනෙක්ට මෙතන ඉන්න අයගෙන් ඩ්‍රයිවර් තමා ප්‍රධාන.
වරකා කාපු සීන් එකත් ඩ්‍රයිවර් දන්නවා වෙන්න පුළුවන්

udumbaramandodari
Автор

කතාව එක දිගටම බැලුවා, එත් හිතා ගන්න බැ

SewminiBandara-xy
Автор

අනේ මංදා, ගෑනුන්ට තියෙන අමාරුවක් . මිනිහෙක් අල්ලගන්න, ,මිනිහෙක් ට තියෙන අමාරුවක් ගෑනියෙක් අල්ලගන්න, සිදුරක් නිසා, , 😂😂😂 ඔක්කොම සෙල්ලම් ලමයෙක් ආවම ඉවරයි, 😢😢, තන්හාය ජායතී සෝකෝ, 😮😮😮😮, සොබාදහමේ ගේම් එක,

kumudumaleeperera
Автор

තාරක ගේ wife ගන්න තිබ්බේ.. එරන්දි චරිතයට... එහෙනම් දුවෙක් වගේ පේනවා...
එරන්දි වයස වැඩි...😅

Lily.yy
Автор

අර මල හෝන්තුවගෙ හෑන්ඩ් බෑග් එකත් දිගයි සායට වඩා 😂😂

malimapa
Автор

අකැමැති නම් මොකට බදාගන්න යනවද හොද වැඩේ අසේන්ට ගහපු එක

sujeewafonseka
Автор

ඔය හග් සීන් එකට කැමති නෑ මාත්.. hand shake තරම් මොකුත් සෙට් නෑ.. 😊

ravindumadushan
Автор

සාරංග ඉන්න හැම කතාවකම
සාරන්ගට හොර ගෑනු ඉන්නවා 😂

Sv-sm
Автор

5:31 මේ හරියෙදි මේ අක්කි හරිම ආදරනීය විදිහට වැලඳගෙන හග් කරේ. ඒ කොල්ල කොට නිසා පොඩි ලමයෙක්ව හග් කරනවා වගේ හග් කරේ. ආදරෙයි අක්කෙ❤

samithagayashan
Автор

තාරකගෙ පවුලට ගින්න දෙන්නෙ මනීෂගෙ එකෙක් තමයි . මනීෂට ඕන ඒ පවුල කඩලා තාරකව බඳින්නනෙ.

thusharamuthu
Автор

මම හිතන්නේ මේ හැම දෙයක්ම කරන්නේ මනීශා එයා phone එකෙන් voice change කරල කතා කරන්නේ

hsbpererahsb
Автор

Shenayage තාත්තාට ඉන්න මහත්තයා ගොඩක් කාලෙකින් දැක්කේ එතුමගේ නමනම් මතක නැ චන්න මහත්තයා වගේ ආදරණීය චරිතයක් කතාවනම් තේරුම් ගන්න අමාරුයි දිගටම බලමුකෝ හොද තේරුමක් තියේවී කියලා හිතෙනවා

amaliahinsa
Автор

තාරක ගේ wife බොලද ලාමක වයස අඩු බව පේනවා හොදට ම.. එරන්දි ට ( නයෝමි ) ට වඩා....

Lily.yy
Автор

තාරකත් Remote access trojen එකට අහුවෙලා ඉන්නේ. ඕක කරන්නෙ ඔය office එකේ පොඩි කොල්ලා අශේන්

charithranaweera
welcome to shbcf.ru