🔴 LIVE | Siyatha News | 12.00 PM | 12 - 03 - 2025

preview_player
Показать описание
🔴 LIVE | Siyatha News | 12.00 PM | 12 - 03 - 2025

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |





#SiyathaNews #SriLanka #News

-----------------------------------------------

® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

වෛද්‍යවරුන්ගේ සටන් පාඨය 'කාන්තාවන්ට සුරක්ෂිත සමාජයක් බිහිකිරීම වෙනුවෙන් පෙළ ගැසෙමු' වුනා නම් මේ සමාජය කෙතරම් වාසනාවන්තද?

Lakkaruna-dc
Автор

වෛද්‍යවරු හිතන් ඉන්නේ ඔක්කෝටම වඩා උඩින් ඉන්නේ උන් කියලා

samanpriyashantha
Автор

දූෂකයත් එකයි ඉස්ට්‍රයික් කරපු එවුනුයි අතර වැඩි වෙනසක් නෑ.බලපුවාම .

MaheshSanjeewa-fvrh
Автор

අහිංසක ලෙඩ්ඩුන්ගෙන් පළිගන්න දොස්තරලට හෙන හතම ගහන්න ඕනි

sjchfbff
Автор

මින් ඉදිරියට යම් පාර්ශ්වයක් පෙර දැනුම් දීමකින් තොරව මහජනයා අපහසුතාවයට පත්වන ආකාරයෙන් මෙවැනිවරජනය කරන්නෙනම් ඔවුට විරුද්දව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන්න ජනපතිතුමනි

rohanmutugala
Автор

එහාකොට මීගමුවේ දොස්තර කෙනෙක් ළමයෙක්ව දුෂණය කලේ එකට වර්ජනය කලේ නැනේද

padmadamayanthi
Автор

අපරාධයක් වුණා තමයි ඒකට නීතියෙන් දඬුවම් කරාවි. අහිංසක මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න එපා සක්කිලි වෛද්‍යවරුන්

TeranceIndika-ke
Автор

එ කාරනාව වෙනුවෙන් රජයේ නිලධාරීන් කටයුතු කරයි මෙිරටෙ ඉන්න ජනතාවම අමාරැවෙ මේ වැඩෙන්

premasiriipremasiri
Автор

පඩයක් ගියත් වර්ජනය කරනකොට ජනතාවට වෙන සහනයක් ලැබෙන ක්‍රමයක් ගේන්න මේ පුදුම ශාපයක්
😡😡😡

nirmaladevi
Автор

අපරාධ කාරයා කරපු දේ ය සමාන දෙයක් දොස්තරලා අහිංසක රෝගීන් ට කරනවා

prema
Автор

එතකොට රෝගීන් ගැන අනුකම්පාවක් ඇත්තේම නැද්ද?...කාට රිදවන්නද ඔය ඔය වැඩ වර්ජනය කරන්නෙ? GMOA එක ආකල්පමය වශයෙන් මෙතරම් පහලට වැට්ල ද?

SisiraWijesundara-mj
Автор

පොහොට්ටුවේ දොස්තර කල්ලිය මේ මුන්ට හොද ටොපියක් දෙන්න ඕනේ ආයේ ලෙඩ්ඩු අමාරුවේ දානවට

wajiraPerera-cp
Автор

දොස්තර වරු නියමයි .ලෙඩ්ඩු පලිද . අනික දැන්ද මතක් වුනේ මීට ඉස්සර පහරදීම් වුනා කෝ ඒවාට ආවා බොරු මුන්ගෙ.

sampathbandara
Автор

යකෝ දැන්ද මේවා උබල දොස්තරලවෙල දකින්නෙ ඇයි 76 වසරක් මේව පෙනුනෙ නැද්ද මෙහෙ දොස්තරලගෙ යටි අරමුන නම් අපිට පෙනෙන්නේ දේසපාල අරමුනක් යැයි හැගේ කොක වෙතත් මේවා ගැන මීට වඩ්ඩ සොයා බැලිය යුතුයි

rohanmutugala
Автор

ඉතින් ඔය දෙය කරපු එකක් මරලා දාපියව් ඉවරයි නේද ආයතකර කරන්නේ නෑනේ

KushanthaPushpaKumara
Автор

අපරාධ ගැන පොලීසිය බලාගනියි.නමුත් අහිංසක

priyanthadassanayake
Автор

සියත නිව්ස් රීඩර්ලාගේ කොන්ඩෙට.මෝස්තර දාන්නේ කව්ද?😂😂😂😂😂😂😂😂😂😂

MahasenEllepola
Автор

කෙහෙළිය බෙහෙත් ගෙනල්ලා ලෙඩ්ඩු ලෙඩ්ඩු සිය ගණනක් මැරුවා හැබැයි එකෙක් වර්ජනයක් කරේ නෑ

amaradasasamarakoon
Автор

නඩුව දාලා දඩුවම් දෙනවිට අවුරුදු 20ක්වත් යයි ඉතින් 😮

SriyaniHettiarachchi-wn
Автор

නිදහස් අද්‍යාපනයෙන් තමයි මේ අපරාද කරු නිර්මානය උනේ දොස්තරලා නිර්මාන ය කලෙත් නිදහස් අධයාපනයේ න්, අපේ රටේ නිදහස් අධයාපනය ගැන නැවත සිතා බැලියයුතුයි.

maheshfernando
visit shbcf.ru