THE WORLD'S CUTEST ROBOT - Sri Lanka 🇱🇰

preview_player
Показать описание
THE WORLD'S CUTEST ROBOT Anki Vector now in Sri Lanka 🇱🇰First Ever Real AI Robot Review in Sri Lanka. 2019 SInhala Geek Show by Chanux Bro. AI Artificial Intelligent Robot Unboxing and Review Price Etc. Robo Unboxing video.

artificial intelligence robot vector

robotics engineering degree in sri lanka robotics jobs in sri lanka robotics competition in sri lanka 2018 automation courses in sri lanka arduino workshop sri lanka slir institute pannipitiya iot course in sri lanka d cube robotics
..
Рекомендации по теме
Комментарии
Автор

vector robot ට කැමති අය like කරන්න. 🤗🤗🇱🇰🇱🇰

carromking
Автор

Well done bro! Good job!
U r doing very much better than the foreign tech You Tubers!
Ur tech gadjets and ur thinking aspects r superb! Keep it up! Always be as friutful as u r!

annstondilukshan
Автор

2016 වසරේ හොඳම නිර්මාණ 100 අතරේ තියනව Anki Cosmo. පෙනුමෙන් ගොඩක් දුරට Vectorට සමානයි.🙂

chamalwicky
Автор

මට තියෙන ලොකු හීනයක තමයි I Phone 8 එකක් ගන්න එක 😢😢 එක් මට තාම වයස අවුරුදු 12 ඔයාගෙ විඩියෝ බලලා තමයි මම ඒ හීනය සැබෑ කරගන්න හදන්නෙ❤❤

lasanthamahesh
Автор

මේක වීඩියෝ එක එනකන් කොච්චර කල් හිටියද.පට්ට පට්ට 😍😍😍😍😍

hiransandakelum
Автор

Thnkz chanux 🐧
අපි ඔයාගෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා.
Robotic, artificial intelligent, mobile,computer ...තවත් හැමදෙයක්ම ඔයාගෙන් ඉගෙන ගත්තා.
මේ video එකත් සුපිරි👑

Mr_Janith
Автор

බල්ලෙක් ගන්නවද, වික්ටරයෙක් ගන්නවද කියල කල්පනා කරේ, වික්ටරයට මැක්කො බෝවෙන්නෙත් නෑ, ඉන්ජෙක්ෂන් ගහන්න ඕනත් නෑ, ඔන්නොහේ වික්ටරයෙක්ම ගන්නව, වාසගමට රත්නයක කියල නම දානව😂😂🐕

datanion
Автор

Chanux අයිය මේම ඉදල robo කෙල්ලෙක්ම කසාද බදීද දන්නෑ 😂😂😂

piyumkaveeshawara
Автор

OMG SO CUTE! i have buy Vector Robot he is working nicely and so cute like a pet Chanux Bro thanks so much for the video!

kevinstefan
Автор

Mama kawadahari oya wage supiri YouTuber kenek wenawamay 😊😊😊

techchutta
Автор

Amazing concepts. Hope you can do a video on renewable energy like Solar and Wind with IOT applications.

sunleaf
Автор

Wow අයියා ඔයානම් සුපිරි...ලන්කාවෙන් මේ වගේ වැදගත් නිර්මාණ ගේන මන් දන්න එකම You tuber ඔයා...ඇත්තටම ඔයාලත් එක්ක බලද්ද Fil t ලා කවුද කියලා හිතෙනවා...එ වගෙම ඔයා වාසනාවන්තයි මේ වගේ අද්දැකීමක් ලබන්න...හැමදාම ඔය වගේ වටින විඩියො කරන්න ඔයාට සුබ පතනවා...ජය වේවා..♥️

umeshfonseka
Автор

අපේ ගෙවල් වල තිබ්බනම් වෙක්ටර මැරෙන්නේ පෑගිලා !!! 😂

raveendeepathi
Автор

Wall-E කියන්නේ සුපිරි Animated Film එකක්❤

daniruhimself
Автор

අයියේ වෙක්ට ගෙ ගාන කීයද එයාව ගන්නෙ කොහෙන්ද කියලා වීඩියෝ එකක් කරන්නකෝ

ravidusarhsara
Автор

මටත් අසයි☺අපේ ගෙදරත් මේ වගේ රොබො කේනේක් හිටියනමි.🤗

osha_
Автор

Chanux අයියා මෙ robo විකුනුවම විකුනපු කෙනා කියන දෙ අහනවද

SlTeckbro
Автор

thanx bro
me wage thawa video genena
harida chanux bro

itguin
Автор

Vector වගේම රොබෝ කෙනෙක් ඉන්නවා නම හරියටම මතක නෑ මතක හැටියට cozmo වගේ නමක් තමයි මතක

udanasandesh
Автор

අයියේ ගජමෑන් ෆිල්ම් එකට මොකද වුනේ....
එ්ක කවද වගේ එයිද?

pravilmanujaya