MageKiya_Athula_Adhikariwww.hirutv.lk]

preview_player
Показать описание

Комментарии
Автор

පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤
2024 අහන අය කෝ

wishwaproductions
Автор

අම්මෝ..පපුව කඩාගන යන්ඩ එනවා ඒ සින්දුවට

SathsaraMadusanka-yc
Автор

මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න...
හිත ළඟ පෙම් සිහිනවල හිඳින්නේ ඔබම...
ඇස් දෙක ආයේ නුඹේ ඉතින් හිමිවෙන් නැතිවාට
කඳුළු මතක අපේ සිහිකර හඬන්නේ තනිව...

දුර රැඳිලා කඳුළු දරන් මට හිඳින්න බෑ...
මා තනිවම විදිනවා දුක් ඔයා දන්නේ නෑ...
නාදුනනා ලෙස හැරදා මට ඉන්නට බෑ...
කවදාවත් මට ඔයාව යලි හිමි වෙන්නෙ නෑ....

හිත දවනා මතක තියන් මට හිඳින්න බෑ...
රෑ තනිවම හැඬුව තරම් ඔයා දන්නේ නෑ...
මේ දෑසට යළි කිසිදා ඔබ හමුවන්නේ නෑ...
කවදාවත් මට ඔයාව යළි හිමි වෙන්නේ නෑ...

මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න...
හිත ළඟ පෙම් සිහින වල හිදින්නේ ඔබම...
ඇස් දෙක ආයේ නුඹේ ඉතින් හිමිවෙන් නැතිවාට...
කඳුළු මතක අපේ සිහිකර හඬන්නේ තනිව...

tharindunijanz
Автор

❤️🎶🎶❤️ආපූ දවසෙම ඉදන් මේ 🎶 සින්දුව අහන්නේ ම්න් විතරරද 🎶 🎶🎶🎶🎶🎶🎶❤️

SasithaLakruwan-rnsy
Автор

ඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන්නැතිවාට..
කඳුලු මතක අපේ සිහිකර අඬන්නේ තනිව.. ❤😊

shehanihansika
Автор

Ane harima lassanai me sinduva mama asa sinduvak🙏

himayahansini
Автор

කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤ අතුල sir සුපිරි වැඩ්ඩෙක්

HsandunPrabashvara
Автор

" කවදාවත් මට‍ ඔයාව යලි හිමි වෙන්නේ නෑ... "😔💔🥀

MahishaSewmini-kc
Автор

2013A/L කාලේ ආසම සින්දුව 💔
2024.12.11 8:51P.M🩶

PavithraDissanayaka
Автор

Then: I'm tired of boot songs

Now: insanely nostalgic! 😭🤌🏼❤️

Idgaf_
Автор

2024 රේත් අහන් කට්ටිය කො බලන්න ලයික් එකක් දාගේන යන්න. ❤

ChamaraPradeep-ebml
Автор

අද මන් කැමති කෙල්ලගෙම් කැමත්ත ඇහුවා එයාට කොල්ලෙක් ඉන්නවලු දැන් මට මේ සින්දුව අහගෙන අඩනවා ඇරෙන්න මට කරන්න දෙයක් නෑ 😢

kavindudilshan
Автор

1:19 මා තනිව විදිනවා දුක ඔයා දන්නෙ නෑ 💘
2025 anyone 🥰❤️?

Poojasamadhi-lo
Автор

Mage first love eka patan gaththa kale me sinduva ave . Me kellath eya vage . Eth vena kenrk hoyagena giya .Dan marry karala podi daruvskuth ennava . Adatath mama thaniyama .😢😢 asamq sinduvak❤

lilansandaruwan
Автор

2022 1st comment 😁❤ oka ahanakota mama 2ka wasare😎😎

prameshsilva
join shbcf.ru