8 April 2025

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

මොනවා උනත් ඒ ගෑනූ ලමයා ආසාවෙන්නෙ දාගෙන එන්න ඇත්තෙ💔😪ඔහොම කරන එක වැරදි💔

ManelnelushaWeerasinghe
Автор

කොල්ලොන්ට ඕවා ගලවන්න නම් ලේසි. හැබැයි උන් දන්නෙ නැ නෙ.ඕක දා ගන්න කීයක් ගියාද කියලා 😂

pabodini
Автор

හපලා හපලා ආසාවට නියපොත්තක් නැති මම 😔❤️‍🩹😣

KavishmaRajapaksha
Автор

මගේ එහෙම ඔහොම ගැලෙව්වනම් ඒ affair එක තියෙන අන්තිම දවස

BhagyaPerera-ez
Автор

Kella mind says:
Dan oy tika ghganim uber puce 😑😒

rohaninethuusamarasinghe
Автор

මොකටද යකෝ ඉතින් කෑලි ගලවන්නේ..ඒක ඒ මනුස්සයගේ කැමැත්ත නේ...කෙනෙක් එක්ක සහයට ඉන්නව කියන්නේ එයා ඔයා වෙන්න ඕනේ කියන එක නෙමේ..එයාට එයා වෙන්න දෙන එක..

G-yi
Автор

කෙල්ලෝ කියන්නේ ව්ලාසිතා වලට කැමැති අයට

G-yi
Автор

කොල්ලගෙ අත ගෑනු අතක් වගේනෙ 😂 ඌත් කැමති ඇති ඕව දාගන්න ඒඋනාට ලැජ්ජවෙන හින්ද කෙල්ල දාගෙන ආව ඒව ගැලෙව්ව 😂

AVAVWV-ss
Автор

මගෙ එකා ඔහොම කරා නම් මං එයාගෙ ඇත්ත නියපොතු ටික ගලවනවා😅😅

Sahelisaheli
Автор

කොල්ලගෙ නියපොතු ඔක්කොටම වඩා ලස්සනයි කෙල්ලෙක්ගෙ වගේ 💚

lakiniprabodha
Автор

කොල්ලාට හැබැයි කිසිම මහන්සියක් වෙලා වැඩ කරන්න බැරි අත්දෙකක් තියෙන්නෙ

NishadiHarshani-jtbf
Автор

ඒ ගෑනු ලමයා ආසාවෙන් දාගෙන එන්න ඇත්තේ 😢😢

rashmiabeykoon
Автор

එයාට වැඩේ ලේසි කරලා දුන්නේ😅ගෙදර ගිහින් පන දාගෙන ගලවන්න එපැයි නැත්නම් 😂😂

SeetaSeeta-vz
Автор

එයාට එයා ආස විදියට ඉන්න දෙන් නැති එක නම් වැරදියි හැබැයි🥺

LooshasBlackKitchen
Автор

තමන්ට තමන් වෙන්න බැරි affair එකක් කියන්නේම මානසික පීඩනයට මුල ✋

kavindyalakruwani
Автор

Habai boru ewata wada attama niyapothu lassana i eyage 🥲

Rowena__gamage
Автор

Thaama kollek nam idalath na vayasa 19 😂habay mehema kollek nm ooneth na
Thaniyenma inno mehema ekek ekka innoota vada hoday😌 .kollath aadare athi e girl ta eeth mata nm oona na 🤦🙎

NethmiPramodya-jo
Автор

හපෝ මේවට මොකුත් කියන්න බෑ.tik tok එකේ මං මේකට ඒ කෙල්ල පව් කියල දැම්ම කියල වටේ ඉන්න උන් ඔක්කොම මට බැන්න පවුල් කඩන්න හදන utti කියල😢.තමන්ට හිතෙන දෙයක්වත් කියන්න බැරි නම් මෙහෙම ඒව නොදා ඉන්න ඕනි.එක්කො comment off කරන්න ඕනි.පස්සෙ ගිහින් බැලින්නම් ඒ කෙල්ල හැම comment එක්කටම දාලා මං තමයි ගලවන්න කිව්වේ එයාට බයින්න එපා කියලා.😂

zaara
Автор

Danma niyapothuth galawsnawanam bandadata redith galawayi yako😂😂😂😂

aththanayakam
Автор

දැන් ඉදලම ඔහොම කලම එ කෙල්ලගෙ අශවන් එකින් එක අත් හරින්න වෙවි නෙද

NaduniImasha-vn