Cover Collection sinhala | Thilanka Herath | Best Sinhala Cover Song Collection 2021 VOL 02

preview_player
Показать описание
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe

@thilankaherathfans

01 Thaniwennata mage lowe
02 Madumala lesa
03 Pawela kodu akase
04 Epa mohothak
05 Kala bala wenna epa
06 Mage prathama adare
07 Ba nawathanna
08 obai devdu
09 Dawasak ewi apith
10 Bohokal oya innako
11 Sithin witharak
12 Obata adarei man

Aluth sindu
Sinhala song
Sinhala cover Collection
Sinhala covers
Parani geetha
Parani sindu
Manopara
Sl evoke
Sl evoke music
Best sinhala old song
Best sinhala cover Collection
Best sinhala songs
Cover song sinhala 2022
Hit ma sindu
Hodama sindu
sinhala cover collecton
sinhala cover songs collection 2022
sinhala cover songs collection 2020
sinhala cover songs collection new
sinhala cover songs collection download
sinhala cover songs collection mp3 download
sinhala cover songs collection 2021 mp3 download
sinhala cover songs collection 2022 mp3 download
sinhala cover songs collection 2021
best sinhala cover songs collection
best sinhala cover songs collection denuwan
best sinhala cover songs collection top 11
sinhala old songs cover collection
sinhala slow cover songs collection
best cover sinhala

Рекомендации по теме
Комментарии
Автор

Date 2023.08.17
Location.. ඔහිය ජන්ගල් එකෙ විදුලි බලාගාරෙක.
Time. 11.16 PM
😍 තද මල් ටිකක් ගහලා මේ අහන ගමන් මේ Cover එක Feeling එක 😎 වැදිලා නිල් වෙන්න අවුරුදු 7 Love එකේ නිමාව එක්ක😢. ආතල් එක දන්නෝ දනිතී.. ඒ අස්සේ traka පැනලා 😌

ShehanViduranga-prcr
Автор

ඔබ තුමා නම් සිත හදන වෙද තුමෙක් ඔබ ට ජය .

Y.tm
Автор

අවුරුදු ගාණක් ආදරේ කරල අන්තිමට ලැබුනෙ දුක විතරයි ....මන් නම් උදේ හවස හිතන්නේ මට උන දේ මේ ලෝකෙ අවන්කව ආදරය කරන කෙල්ලෙක්ටවත් කොල්ලෙක්ටවත් උරුම වෙන්න එපා කියල....ලස්සනයි අයියේ වොයිස් එක 😥😥

nethubbh
Автор

ඒ කටහඩට පුළුවන් පෑරුනු හිතක් සුවපත් කරන්න . ඒ තරම්. එ හඩ ලස්සනයි . බුදු සරණයි ඇස් වහක් වදින්න එපා...

hirunimadubashini
Автор

කොහොම පටන්ගෙන මොනවා ලියන්නද මට නෑ තේරෙන්නේ😢 මන් එයාට ගොඩක් ආදරේ කරා ගොඩක් ලන් උනා ඒකයි අද මෙච්චර විදවන්නේ😢 දාලා ගියත් එයා සතුටින් ඉන්න දිහා බලන් ඉකි බිදින හිත සනසනවා😊❤ රියල් චූටියා❤

SinhaKello
Автор

කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැ හැමදාම වගේ අහනවා 🎧💖 සුපිරිම cover සෙට් එකක් ❤️❤️

ravishavidushan
Автор

මතකය තරම් තියුණු ආයුධ නෑ හදවත පතුලක ඇනෙන්න 🥺💔 ඒ සින්දු ටික අහනකොට පරණ මතක ගොඩක් මතක් උනා 🥺💔 ලස්සනයි අයියා වොයිස් එක 🥰❤️

dilshanjayasinghe
Автор

සුපිරි බන් තැන්ක්ස්. ෆට්ට අව්ලින් හිටපුවෙලාවක හිත හැදුනෙ කදුලුත් එක්කම බන්

newdponlinestore
Автор

කාලෙකින් අහපු ලස්සනම ලස්සන සින්දු ටිකක් ❤️❤️❤️❤️

mojonewslk
Автор

2000න් පස්සේ එකෙක්ගේ playlist 1ක්‌.. Good.🙄🍷

akila
Автор

මේක අහන්නෙ මේ 89 වන වතාවට ඒ තරම් ආසයි 🥺💔

sahanweerakoon
Автор

පරන මතක් අව්ස්සන ලස්සන අතීතයක් තිබ්බා තාම ඒ අතීතේට ආදරේ කරන්න ❤️ හැමදේම මතක් වෙන, කදුලු නිමක් නැතුව ගලන ... මට මේ වගේ ලස්සන සිංදු හැමදාම අහන්න ඔනී ❤️

anujayakodi
Автор

කවුරු හිටියත් තනිවෙලා කියලා හිතෙනවා සිංදු ටිකට❤💔😒හැමදේම ටික කාලයයි💔තව දාන්න හදලා

paari
Автор

🌹පරවී එදා වගේ අදත් ඔබට තවම මම 🥰💖😌 aasama kalla

alvinff
Автор

එ වොයිස් එකට සිත අනන්තයට adila yanava ඉන්නෙ kavuda ඉන්න thana පවා අමතක වෙනවා මනොපරකට සුපිරි වොයිස් එක hamdama සතුටින් ඉන්න අයියෙ💖💖💖💖💖😪😪😪😪😪😪😪😪😪😪😪💖💖

asku
Автор

රාත්‍රීය උසාවියක්....නිහඬව තනී උනු අහන....ගීත නම්....නඩූ කාරයින්...වේ....මිනිසුන්ගේ හිත වගේ...හිත නිවන...❤😔🥀

naviduromanticvideo
Автор

තමන්ගෙම ලෝකේක ජීවත් වෙන්න ඕනී අය ඒ ලස්සන මතක එක්ක අනිවාර්යයෙන් තනිවෙනවා මේ සිංදු ටික අහද්දි....😌

prabuddamadushan
Автор

කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..පරන මතක අවුස්සනව..🥺❤ කදුලු එනව නොදැනුවත්වම..😇

ss..
Автор

හැමදාම රෑට මේ සින්දු ටික අහලා තමා නිදාගන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ thanks ඔයාට මේ සින්දු ටික දුන්නට❤

adithya
Автор

Joint එකයි🍁
දුකයි💔
දෙකට මුගේ music පිස්සුවක් ❤️

RLF_
welcome to shbcf.ru