Lesson 06 Creating MySQL databases Drop/Delete PHP MySQL in Sinhala

preview_player
Показать описание
Lesson 06-
Create MySQL Database Delete/Drop Databases

අද කොටසින් කතාකරන්නේ Create MySQL Database Delete/Drop Databases කරන හැටි.
MySQL Database Create කරන SQL command එක තමා.
CREATE DATABASE IF NOT EXISTS carsale;

MySQL Database Delete/Drop කරන SQL command එක තමා.
DROP DATABASE carsale;

මම video එකේ සදහන් කලේ නැති උනාට, පහල command එකෙන් ඔයාගේ serverඑකේ තියෙන සියලුම Database බලන්න පුළුවන්.

SHOW DATABASES;

ගැටළුවක් තියෙනවා නං කමෙන්ට් කරන්න මම හැකි ඉක්මනින් පිළිතුරු දෙන්නම්.

අමතක කරන්න එපා Subscribe කරන්න Like කරන්න තුරු පියස Channel එකට.

#phpinSimhala #MySQLSinhala #Createdatabase #deleteDatabase #sinhala #ComputerSinhala
Рекомендации по теме