Use this AI Tool instead of Google Translate - English to Sinhala Translation

preview_player
Показать описание
Discover a revolutionary AI tool that outperforms Google Translate for English to Sinhala translations! In this video, we showcase how this cutting-edge technology offers more accurate and context-aware translations, making it an essential tool for anyone working with these languages. Whether you're a student, professional, or language enthusiast, this tool will enhance your translation experience. Watch the full video to see it in action and learn how you can start using it today!
Рекомендации по теме
Комментарии
Автор

සිංහලෙන් type කරලා පුශ්න අහන්න ...සිංහලෙන් උත්තර දෙනවා දැනුවත් කරනවාට අපිව.

manojayakody
Автор

මේකනම් සුපිරියිසක්, මේකේ සිංහල නියමට වැඩ කරනවා Thank You

dinushalakmal
Автор

මේකනම් සුපිරියිසක්, මේකේ සිංහල නියමට වැඩ කරනවා Thank You💙💙

PramudithaBimsara
Автор

මේ වගේ දේවල් නිකන් කියලා දෙනවාට ඇත්තටම ස්තුති ❤️

NilushaAmarasinghe
Автор

අයියෙ මම 10 වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් අයියාගේ වීඩියෝ මට ගොඩක් වැදගත් මොකද මම තුන්වෙනි කාණ්ඩ විෂයට මම කරනක්නෙ ICT විෂය තමයි ඉස්සරහටත් මේවගේ වැදගත් වීඩියෝ ගේන්න
බුදු සරණ යි

dilrukshidil
Автор

ඉතාම වටිනා පාඩමක්. බොහොම ස්තුතියි.❤👍🌷🌷🌷

pibidenalanka
Автор

ඒක මරුනේ Google translate මොනාද දැන්😂❤ Claude Ai එක්ක බලද්දී😂😂😂❤ වීඩියෝ එක සුපිරි අයියා thanks❤

ytkaviya_
Автор

Video translate කරන විදියක් නැද්ද තියෙයි නම පට්ට helpful

SampathKumara-kr
Автор

ඔයා මගේ බොක්කක්‌ තමයි මගේ සහෝ. ආදරෙයි හදවතින්ම 🥰❤️☺️👍🏻

chandima
Автор

Excellent mage Puta, beyond thanks ❤❤❤❤great help 👍❤😊shared with a group of 43

gunathillakedharshani
Автор

මං ඉංග්‍රීසියෙන් දුන්න පිටු 9ක proposal එකක් ආයි translate කරන්න වුණා.. එකදිගට type කරන්න කම්මැලි හින්ද google translator දැම්ම.. එදා තමා දැන ගත්තෙ දැනට තියෙන online translators එච්චර අවුල් කියල.. අන්තිම යි.. ඒත් මොනව කරන්න ද කියල ඒ වචන ටික අරන් කපල, කොටල, එහාට-මෙහාට කරල හැදුව ඉතින්.. ඉවර වෙද්දි රෑ 12 යි.. පැය 15-18ක් විතර ගියා..

Yasas_Madhushan
Автор

I prefer to use Immersive Translate to help me translate what I need. But still thanks for your sharing.

AltaroRitmerZaxmer
Автор

සිංහල freelance translator කෙනෙක් වන මම: smile in pain brother smile in pain... 🤣... අවුලක් නෑ... මොනා කිව්වත් මෙහෙම දෙයක් තියෙන එක ගැන සෑහෙන්න සතුටු වෙනවා...

the_silentdude
Автор

what a valuable video. Thanks a million for sharing your excellent ideas 😍

tharindumadushan
Автор

wonderful review, Thanks, I use your K D J singlish

AjithJayasinghetalks
Автор

Superb Not only me
All of our Sri Lankan

NimalPremathilaka-qx
Автор

අනේ අයියෙ තෑන්ක්ස් ඔයාට ඈ

දැං මගේ වැඩ සෑහෙන ලේසි කරගන්න පුළුවන් ක්ලෝඩ් ෆ්‍රී වර්ශන් එකෙත් මේක සෑහෙන වැඩ

දැං ඉංග්‍රීසියෙන් තියෙන ලෙක්චර් ස්ලයිඩ් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් මට🤗🤍

sasanka-ul
Автор

Thanks for sharing such a valuable video.

sepalikaganhewage
Автор

Chinese to english accurate translate කරන්න හොද tool ගැන කියන්නකො

DonghuaDimension
Автор

ඇත්තටම වටිනවා google translater එකට වඩා හොදයී

NilushaAmarasinghe