2020 Apple Watch Series 6 in Sri Lanka

preview_player
Показать описание
2020 Apple Watch Series 6 Unboxing and Price in Sri Lanka - Sinhala Geek Show by Chanux Bro.
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

පට්ට ආස උනාට use කරපු එකක් උනත් පට්ටම ගනන් නේ. ඔයා සිංහලෙන්ම අපිට මේ experience එක දෙන නිසා අපිට ආයි අමුතුවෙන්ම මේක ගැන බලන්න දෙයක් නෑ. Thanks bro and keep it up ❤️❤️❤️❤️

Edit - ඔයා මේක කියවනවා නම් මේකටත් උත්තරයක් ඕන. ලංකාවේ අපිට Apple card එකකට apply කරන්න පුළුවන්ද. මොකද අළුත් iPhone 12 එක Apple card එකකින් Buy කලොත් මාස 24කින් ගෙවන්නත් ඒගොල්ලෝ දෙනවා. iPhone 12 64GB version එක (Apple care එක්කම) එක මාසෙකට රුපියල් 7500ක් විතර තමා වැටෙන්නේ. iPhone SE 2020 එක මාසෙට 3500ක් විතර. මේක ගොඩක් වාසි නිසා මේක ගැනත් කියල දෙන්න. 😊😊😊

#ChanuxBro
#Apple_watch_series_6

sithumnimsara
Автор

I got it yesterday as a birthday gift, series 6 is awesome I love it 😇😇😇🥳🥳🥳

malithdhananjaya
Автор

Blood Oxygen feature එකයි, ECG Feature එකයි ලංකාවේ support කරන්නෙ නෑ නේද?

heshankithuldora
Автор

Aiye Samsung A 80 PHONE aka gena aluth video akak genna pl9

sithijadananjaya
Автор

Apple lovers ලා උනත් apple product මුකුත්ම නැති අය මෙහෙට🥺

adishafernando
Автор

Smart watch 2020 comparison video එකක් ඔනෙ

DonaGIS
Автор

Chanux bro how to make apps කියලා app හදන video එකක්

kenzo
Автор

උබල ඇපල් ගන්න සල්ලි නෑ ගගා අඩන්නැතුව ටිකක් මහන්සි වෙලා සල්ලි හම්බම්කරන්න.එත්කොට උබලටත් ඕක ගන්න පුලුවං වෙයි❤️ 😊

sandunkavishka
Автор

කවදත් chanuxbro ගේ වීඩියෝ අනිවා බලන අය කෝ බලන්න. 😊🌍❤️

(අපිට ඉතින් chanux likes දාන් නෑ නේ)

mudithasankalpa
Автор

Blood oxygen monitor Eka Not support your Region kiyala enawa ekata mokada karanne?

ohe
Автор

A1 smart watch එක ගැන වීඩියෝ එකක් danna

weraduwawadugewimaniiresha
Автор

Does dialog offer plans for Apple Watch series 6 with cellular connection?

wettewabandara
Автор

blood oxygen app eka & hand wash eka ape region ekata wada nahane

jmholdings
Автор

ada dawase prashnaya-apple watch ekak kiyada

විශ්වදැනුම-හඛ
Автор

අයියේ apple mac pro එක ගැන review එකක් කරන්නකො

gssppabeysekara
Автор

Cellular model එක ලන්කාවට සපෝට් ද? Esim use karanna puluwanda ? කලින් වීඩියෝ එකේත් මේ Q එක අහල තිබ්බා අව්රුද්දකට කලින් ඉදලා. තාම ආන්සර් එකක් නෑ. ඒකෙ ගොඩක් ප්‍රශ්නවලට ආන්සර් නෑනේ. දන්නවනම් කියන්නකෝ

subhawickrama
Автор

Ayye rupiyal 7000 ta withara oya design eke android watch ekak gana rewie ekak dannako

p.r.jayasundara
Автор

බොහොම වැදගත් Video එකක්. Thank you Chanux Bro

ttech
Автор

chanux bro mage iphone ekata virus aawoth kohomada ewagen wena haaniya walakwaganne (ane meka gana puluwan tharam ikmanata video ekak karannakooo)

sithum____sathsara
Автор

Oka appel phone ekak ekka connect karannama oneda

rusirumadushan
join shbcf.ru