How does Python works? | Python interpreter | Sinhala

preview_player
Показать описание
How does Python work? | Python interpreter | Sinhala
Python is an,
- interpreted
- object-oriented
- high-level programming language with dynamic semantics.

▬▬▬▬▬▬ L I N K S 🔗▬▬▬▬▬▬

▬▬▬▬▬▬ Want to learn more? 🚀 ▬▬▬▬▬▬

▬▬▬▬▬▬ Connect with me 👋 ▬▬▬▬▬▬

#programming
#sinhala
#codeprolk
Рекомендации по теме
Комментарии
Автор

8:54 අයියේ, ඕක ඔය විදියට .pyc කරා වගේ, ආපස්සට හදලා කෝඩ් එක ගන්න පුලුවන් ඇති නෙද?
මට හිතෙන්නෙ ඕකේ .py එක .php නම් .pyc එක :-
.php වල if x == v1 / echo "<b>value 1</b>" / else / "<i>value 1</i>"
එහෙම ගත්තොත් x v1 වෙලා තියෙද්දි web browser එකේ view source code ගියාම පෙන්නන්නෙ <b>value 1</b> විතරනෙ? එහෙම නැති උනොත් <i>value 1</i> විතරනෙ

ඒ වගෙ .pyc එක .py උනාම රන් වෙන්න ඕන ටික විතරක් ඇති නේද?
හරියට comment කරපුව අයින් වෙලා වැඩියෙන් ඉම්පෝට් කරපුව අහක් වෙලා එනව ඇති නෙද?

පුලුවන්නම් මේකට උත්තරයක් දෙන්නකො?

chappieghost
Автор

Youtube වල සිංහල channels වලින් මාරම වටින content එකක් clearly deliver කරන channel එකක්. Thank You So Much aiya ❤

Python OOP concepts use කරලා real world project කරන්නත් කියලා දෙන්නකො අයියේ.

pubudulakshan
Автор

UOM ekai dp education ekai krna python for beginners course ek කරන අතරතුරේ ඒවා මෙලෝ දෙයක් තේරෙන් නැති නිසා මම මේකට ආවේ.. ඒ course එකෙන් වැඩක් කර ගන්න පුලුවන් ⁣වේවිද...??

sigmacraft
Автор

Python 3 install karala thiyena windows os ekaka python 2 run karanne kohamda. Python 3 uninstall karanne nathiva. Venv ekaka karanna barida

drawingbrothers
Автор

කරුණාකලා අපිට මේකෙන් job එකක් කරන විදිහ කියලා දෙන්නkooo ❤❤❤

SLsigiththa
Автор

Thanks aiye mn thama grade 8 wala inne ee unata aiya kiyala Dena widiha Harima lesiy

voisfy
Автор

ආ තව දෙයක් අයියෙ. මගෙ ටෙලෙග්‍රැම් බොට් කෙනෙක් ඉන්නවා. එයාගෙ අවුලක් එනවනෙ. කලින් හොස්ට් කරේ රේල්වේ එකේ, ඒකෙ කාලෙ ඉවර උන නිසා හෙරෝකු එකක් සල්ලි දීල අරං හොස්ට් කරා. කලින් ආව නැති අවුල් වගයක් එනවනෙ?
එහෙම නැත්තන් Alpha ceph කියල ගැහුවත් එනවා
පුලුවන්නම් හදාගන්න උදවුවක් දෙන්නකො?

chappieghost
Автор

vm(virtual machine ) eka gena video ekakka karanna

programming_sksone