Best Free Cloud Storage Options for Your Needs in 2024

preview_player
Показать описание
Get Windows Original OEM Keys
➜ 50% OFF CODE: CLK50

➜ 62% off CODE: CLK62
______________________________________
➜ Join Patreon Community
➜ CLK DOWNLOAD HUB
______________________________________
🧭TIMECODE CHAPTERS
◼️00:00 Today Topic
◼️02:58 Best Free Cloud Storage
◼️04:34 Storage Options
◼️09:33 Upload Limitations
◼️12:37 Special Features
◼️16:28 Prices
◼️20:02 Final Rating
◼️20:22 Most secure cloud storage
◼️22:24 Best Free cloud storage
◼️22:46 Budget-friendly cloud storage
◼️23:25 Most flexible cloud storage
______________________________________
CHANNEL NETWORK
______________________________________
MY GEARS & CAMERAS

Mics

Lights

WORKSTATION
Ryzen 5600x
RTX 3050
32 GB Ram
512 SSD + 2TB HDD + 6TB
Display - Dell 24inch
______________________________________
FOLLOW ME ON SOCIAL

FOR SPONSORS
______________________________________
MUSIC BY

RELATED TAGS
cloud storage, best cloud storage, affordable cloud storage, cloud storage providers, cloud storage comparison, 2024 cloud storage, cloud storage solutions, cloud storage features, cloud storage pricing, cloud storage security,

best cloud storage for small businesses,
best cloud storage for individuals,
best cloud storage for teams,
best cloud storage for photos and videos,
best cloud storage for document storage,
best cloud storage for backup,
best cloud storage for data sharing,
best cloud storage for remote work,
best cloud storage for students,
best cloud storage for freelancers,
Рекомендации по теме
Комментарии
Автор

Thank you very much aiye. ගොඩක් වටිනව❤

NadeeshaSasidhu
Автор

මන් කලින් පාවිච්චි කළේ... Google Drive එක සල්ලි දීලා.. මන් එකට අප්ලෝඩ් කරපු ෆොටෝස් ඔක්කොම අරගෙන.. ආයේ අප්ලෝඩ් කළා Microsoft Onedrive එකට මට හිතෙන විදියට Microsoft Onedrive එක නම් හොඳයි කියලා.. දැනට මන් 1TB ගත්තා සල්ලි ගෙවලා දැනට මගේ 7GB ෆොටෝස් අප්ලෝඩ් කරලා තියෙන්නේ.. මට හිතෙන්නේ... මන් දැන් පාවිච්චි කරන Microsoft Onedrive එක හොඳයි කියලා..😊

NamalPushpakumara-crsf
Автор

MEGA eke case ekaka thiye auto deta nati wena ekak man 6 year wage use kara den use karanna google drive

nimna_bro_
Автор

ayye mehema kiwwata aulak ganna epa oya samahara than waraddanawanee Upload Limitation eketh oya idrive eka dawasakata kiyala kiyanne eth eke file size kiyala thiyenne

warnakulasooriyafernando
Автор

යුනිවසිටි එකවුන්ට් වලට හම්බෙන onedrive storage එක ලයිෆ් ටයිම්ද ඔෆිස් පැකේජ් එකත් හම්බෙනවා ඒකත් ලයිෆ් ටයිම්ද

M.S.M.PERERA
Автор

storage optione eke idrive nemeda win karanne eyageth start eka 100GB and 100TB ne

warnakulasooriyafernando
Автор

Me tiken phone eken log wela upload karapu videos smooth balanda puluwan mokenda

milindakumara
Автор

University email ekak thiyenawanam onedrive 750GB free whiyenawa, office 365 web version ekath ekka. Samahara university email walata office 365 PC versionekath use karanna puluwan.

duvinduliyanage
Автор

මෙගා එකේ ඩේටා නැතිවෙන්නෙ... ටික කාලයක් අකවුන්ට් එක ඇක්ටිවේට් නොතිබ්බොත්.
එහෙම නැතිව නම් මට මේ වෙනකන් ප්‍රශ්නයක් වෙලා නෑ.... 2014/15 වගේ ඉදන් පාවිච්චි කරන්නෙ

nuwanpathirana
Автор

Aiye airlivedrive eka download karala install karahama error ekak enawane

අයුක්තිය
Автор

One drive එක buy කරහම ඊට වඩා ගොඩක් දේවල් හම්බ වෙනවා office එක විතරක්ම නෙවෙයි defender pro එකත් හම්බ වෙනවා p cloud එකේ life time subscription එකක් තියෙනවා free GB 3 නෙවෙයි 10 ක් ගන්න පුලුවන්

abhayasundara
Автор

මම හිතන්නේ වටිනම දෙයක් කතා කළේ නැහැ කියලා .. මේවායේ අප්ලෝඩ් download sped එක කොහොමද කියන එක .. ඒවගේම මේ වගේ වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් Web ඩිවලප්මන්ට කරන අයට ස්ටෝරේජ් බාකට් හොඳම ඔප්ෂන් තියෙන්නෙ මොනවද කියන එක ගැන ගොඩක් වටීවි

worldofnissanka
Автор

Ayye MEGA eke free 25GB nemeda? Mage account eke 25GB thiyenne

TuneTube
Автор

ඇයි අයියේ adobe AU ටියුටෝරිල් නවත්වව්ව මන් අවුරුදු ගනක් බලන් ඉන්නවා

Unlimited-
Автор

Dego drive ek khmd aiye sequrity ek ehm

ChampikaDinujaya
Автор

MegaDrive එකේ free 20GB දුන්නත් අන්තිමට අපි upload කරපු හැමදෙයක්ම නැති වෙනවා. මේක මගෙ පෞද්ගලික අත්දැකීමක්. මම මගෙ වැඩ වලට අවශ්‍ය දේවල් mega එකේ free account එකකට upload කරලා තිබ්බා.. පස්සෙ දවසක මම බලද්දි ඒවා ඔක්කොම අයින් වෙලා.. හේතුව මම මාසයකින් log වෙලා නෑ කියලා.. අන්තිමට උන් කප්පන් ගන්නවා වගේ ගෙවන්න ගෙවන්න ගානවා විතරයි.. අපි upload කරපු කිසිම දෙයක් නැවත ගන්නවත් access දෙන්නෙ නෑ.. පස්සෙ මම GDrive වලට මාරු වුනා.. ඒකෙනම් මේ වෙනකල් කිසිම ප්‍රශ්නයක් නෑ.. Mega 🤢🤮🤢🤮

Nature-yvjg