New Government Job Vacancies 2024 | Sri Lanka Ports Authority Job Application | Rajaye Rakiya

preview_player
Показать описание
New Government Job Vacancies 2024 | Sri Lanka Ports Authority Job Application | Port Security Guard (Male) | Rajaye Rakiya

This Video includes,
How to apply for Sri Lanka Ports Authority Job Vacancies 2024
Port Security Guard Jobs Vacancies 2024 (step by step),
New Government Job Vacancies in Sri Lanka 2024
Port Security Guard - Sri Lanka Ports Authority
Ministry of Ports, Shipping and Aviation Job Applications

My social media -

#Jobs #Ports #Application

Keywords -
Jobs, Vacancy, Ministry of Ports, Shipping and Aviation, New Jobs, Jobs in Sri Lanka, vacancies, OL jobs, Online application 2024, Government job application 2024, Port Security Guard (Male), Hospital jobs, New job vacancies 2024, රජයේ රැකියා, rajaye rakiya, Rajayejobs, karyala sahayaka, Job exam past papers in Sinhala, petroleum vacancies 2024, Management Assistant job vacancies
Рекомендации по теме
Комментарии
Автор

අනේ මගේ පුතා ව බඳවා ganna බැරිda වයස 18 අ.පො සා පෙල කරා උදව් karanna mona වලට හරි ජොබ් එකක් ❤

ShanthiShanthi-zsyf
Автор

මේ තනතුරට අයදුම් කරා ඒත් තාම කිසිම තොරතු රක් නැ.

MallikaKumari-sofu
Автор

වරාය අදිකාරියේ ගැහැණු අයට මොනාද තියෙන jobs

nihalkumarasiri
Автор

වසර 34ක් ගුරු සේවය විදුහල්පති පළමු ශ්‍රේණිය වසර 15 යි පළමු පෙළ උපාධිය පශ්චාත් උපාධි ඩිප්ලෝමා හා පුහුණු අවස්ථා රැසක් ආරම්භ ක වැටුප 76200/= යි රැකියා වේලාව නිශ්චිත නෑ නිවාඩු /දිවා/රාත්‍රි සේවා ඕ ටී නෑ එල්ලපු දීමනා එක්ක ලක්ෂට ටිකක් වැඩි වෙලා අඩු කිරීම් වලින් ලක්ෂය ට අඩු නිසා බදු නැ අපි වරායේ කම්කරු රස්සාවක් හොයා ගත්තනම් කියල හිතෙනව

shanthapremawansa
Автор

ඇප්ලිකේෂන් දැම්මා තාම පිලිතුරක් නෑ
මට Security Compani එකක CCTV Operator Experience තියෙනවා
මේවා මෙහෙම අයදුම්පත් කැඳෙව්වට ගනීද නැද්ද කියල සැකයක් තියෙනවා

KavinduSanjulaMihiranga
Автор

තැපැල් කන්තෝරු ස්ට්‍රයික් නිසා 12 පෙර තැපැල් කිරීමට නොහැකි වෙනවනෙ .එයට විසදුමක් නැද්ද

SupunKalhara-yc
Автор

මෙවා ඔක්කොම බොරු අන්තිමට ජොබ් දෙන්නේ ඇමතිවරයාගේ වහල්ලුන්ට.

luckyfonseka
Автор

අයදුම්පත් බාරගන්න දිනය තව ටිකක් දික් කරලා දෙන්නකෝ අපරාදේ

ThusharaChaminda-mm
Автор

විශ්‍රාමික හමුදාවෙ අයට කලුතර අවට ජොබ් නැද්ද...උසස්පෙලත් සමත්

piumikajayasinghe
Автор

Mewata dala deshapalanaya gawa gnne nathuwa athulata giya ekkenek innawanm thamai pudume 😢

dilshansenarath
Автор

අපට වරාය අදිකරියට ගෙනැවිත් බාර දිය හැකිද

SupunKalhara-yc
Автор

Mewa chanda gundu ..rajaye seewakayo wadiyi kiyala adu karanna yanawa dan me chanda gundu ahuwenna epa munta

IshanJayawardana
Автор

Sir නාවික හමුදාවෙන් විශ්‍රාම ඇවිත් ඉන්න අයට අයදුම් කරන්න බැරිද

shanthakumara
Автор

Oke ayadum karuge assana sahathika karanna oni niladari kauda

SahanSith-ljqu
Автор

Mekata kohmda applay karnne no ekak wth nNee

ThilinaKushan-tb
Автор

Meke sudusukam thiyena gahanu lamayinta vecency nadda

PiumiNimanthika
Автор

Dan ke sarayak me ad eka dammada

SrimathiHattriarachchi
Автор

Ane please evalatath vecency hadala denna pinak

PiumiNimanthika
Автор

Mama ayadumpat damma..tawama pilituru nah..

sunilananda-hhfs
Автор

විශ්‍රාමික හමුදා ගැහැණු අයට මේකෙ ජොබ් නැන්ද

SriyaniLokuge