Please Share This | Episode 05 - (2023-07-08) | ITN

preview_player
Показать описание
Please Share This | Episode 05

#ITN #ITNSriLanka #ITNDigital #PleaseShareThis #Episode05

© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

පිලිස් ශෙයා දිස් හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖 2023

mamakamthi
Автор

Professor කාව හරි මෝහනය කරල ඒ කෙනාව යවල අනිත් අයව මරල වගේ.. පොලිසියෙ අවධානය වෙනස් කරන්න ඕන නිසා ඉරානගෙ රත්තරන් බඩු හංගලා.. ගෙදරට ආපු අලුත් වැඩකාරි නම් පොලිසියේ වෙන්න ඕන.. professor දැන් හදන්නෙ රුසිරුවත් හොඳට read කරන්න..

cg-bnff
Автор

Commnt section eke inna රහස් පරීක්ෂකලා tika lankawe police walata denmoth me rate wana අපරාධ godak allganna puluwan wei wage😂😂😂

Kaizefsjfjad
Автор

ෆ්‍රොෆෙසර් තමයි .. පොලිස් කාරයා සහ එයාගෙ නොනගෙ පලහිලව්ව තේරුම් ගත්තා ඒ නිසා ඒ ඉස්සරහට යන එක නවත්වන්න පොරම මේක කරා

rusara
Автор

අලුත් වැඩකාරී මේ අපරාධ වලට සම්බන්ධ වෙන්න පුලුවන් .
මොකද දෙවන වැඩකාරී චරිතය කරන්න Actresses කෙනෙක්වම ගත්ත නිසා ඉදිරි කොටස් වල අලුත් වැඩකාරී ලොකු role එකක් කරනවා වෙන්න ඕනි.

janakalife
Автор

වීඩියෝ කරද්දී කැමරාව හොල්ලන්න එපා. ඔළුව රිදෙනවා.

Lakshanbro
Автор

Professor නම් මනෝ විද්‍යාව ගැන ඇත්තටම දන්නව වගේ

lakeezone
Автор

මේ ප්‍රොෆෙසර් පට්ට නළුවා නේහ්. මෙයා හින්දි හරි ඉංග්‍රීසි හරි ෆිල්ම් එකකත් රඟපෑවා මට මතකයි.

SusanDanish
Автор

මේ වගේ කතාවක් ගියා ජාතික රූපවාහිනී යේ මනෝකාය කියලා.ඒ කතාවෙන් පස්සේ බලපු තාත්විකම ඩ්‍රාමා එක...👍

suganda
Автор

සේරම කරල තියෙන්නෙ ප්‍රොෆෙසර් වගේ . අර ෆ්‍රීසර් එකෙත් කාගෙ හරි බොඩි එකක් ද දන්නෑ

malimapa
Автор

වැඩට හිටපු කෙනා මරලා දැල ඉන්නේ අර ඩි ෆෙස්ර් එකේ වෙන්න ඕන 🤔

hashanragaalkaduva
Автор

ඇයි ෆෝන් තුන කඩේකට දුන්නේ?එහෙමද ලංකාවේ investigation කරන්නේ

sajanijayakody
Автор

ප්‍රොපේ තමයි ගේම දීල තියෙන්නේ 😢😢😢😢😢😢😢😢

sanjeewapradeep
Автор

Professor thama serama kareuwe hamadema daka daka iwasan idala dunna wade

galappaththigegayana
Автор

තරින්දි ඉක්මනින් නැතිව ගියා 😢කතාව පාළුයි එයා නැතිව

priyanthasobaniw.m
Автор

Ammoo english tv series ekak wagee..niyamai...ara pawule ayath ekka balanna be mewa epa epa kiyala welalunu dayaka sabawa ada nee😂😂😂😂

cl
Автор

Professor ගේ experiment එක success වෙලා තියෙන්නේ,
කොටස් 5ma balapu අයට තේරුම් ගන්න පුලුවන් ඒක

maheshpriyadarshana
Автор

Me adarayai eke rhamanta voice kale professor wenna barida😊

MaheshaSilva-dwgj
Автор

මට හිතෙ⁣න්නෙ ප්‍රොපිසර් රැසිරැ මෝහනය කරලා මිනිමැරුම් ටික කරගෙන වගේ කියලා

nipunasehan
Автор

මම හිතන්නේ රුසිරු මාලන්ව මැරුවා.ගාමිණී මාලන්ව ත්‍රීවිල් එකෙන් අරන් යන්නෙ.බොඩි එකක් වලදානවා පෙන්නනවා.සමහරවිට ඒ මාලන්.නැත්තම් මිනිය ෆ්‍රීසර් එකේ. ප්‍රොෆෙසර් දන්නෙ නෑ ෆ්‍රීසර් එකේ මිනියක් තියෙන බව.දන්නවා නම් ඒක තියෙද්දි අලුත් සර්වන්ට් කෙනෙක් ගේන්නේ නෑ. ගාමිණී සිද්ධිය පොලිසියට කියනවා කියපු නිසා තීක්ෂණ හරි රුසිරු හරි ගාමිණීවත් මැරුවා.ඉරානවයි තීක්ෂණවයි මරන්නෙ ඩ්‍රින්ක්ස්වලට විසක් දාල වගේ.එක්කෝ ඒ රුසිරු නැත්නම් ප්‍රොෆෙසර්. ඊටපස්සෙ ජුවලරි අතුරුදහන් කලා සිද්ධිය රොබරියක් වගේ පේන්න

freyaaurora-uguz
welcome to shbcf.ru