Overclocking Explained

preview_player
Показать описание
Overclocking කියන්නෙ මොකක්ද? මේක කරන්න අවශ්‍යද? Warranty වලින් cover වෙනවද? ගැටළු එක්කම පැහැදිලිව දැනගමු.
Комментарии
Автор

Overclock කරන විදිහත් වීඩියෝ එකක් ඕන...❤️❤️❤️❤️

akashsandeepa
Автор

Overclock කරලා cpu එක කෙලව ගන්නවට වඩා හොදයි පඩුවෙ තියෙන දෙයින් සතුටු වෙන එක. අනික overclock කරා කියලා මහ ලොකු වේගයක් එන්නෙ නෑ. දෙගුනයක් speed වෙනවා නම් කමක් නෑ තව. චූටි speed එකක් නිසා කෙවල ගන්න එපා මොකෙක් වත්.

express
Автор

Over clock ගැන සරලවම තේරුණා අයියේ
පරිගණක ගැන ලස්සනට කියලා දෙනවා ඔයා ජයවේවා!!!

Nvs
Автор

Thank you අයියේ අපි නොදන්න නොහිතන දේවල් ගැන පැහැදිලිව කියලා දෙනවට 🙏🙏🙏🙏

kavishkadineth
Автор

Fb එකෙන් මම ඉල්ලපු වීඩියෝ එක දුන්නට thank you.හොදට තේරුනා...

manushapc
Автор

Thank you අයියෙ. මාත් සෑහෙන කල් ඉඳන් ඉල්ලපු topic එකක් ❤❤

tishanmadhubhashiye
Автор

Patta aiyeeee digatama kara gena yanna 😘🖐️

factbuster
Автор

මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් thanks ayye

satisfyingvideos
Автор

සැලකිය යුතු මට්ටමකින් අදහසක් ආවා OVERCLOCKING ගැන.

HasainYT
Автор

ගොඩක් manufactures ළා overlock failures වලට warranty දෙනවා, මම අරන් තියෙනවා burn marks එක්ක, මෙහෙමයි EVGA කියන්නේ "EVGA's motherboard and graphics card components are designed for and intended for enthusiasts. To be perfectly clear, overclocking will NOT VOID your warranty. ... If the motherboard or card fails due to overclocking, you're covered.මම ඉන්නේ ලංකාවේ නෙවෙයි . ලංකාවේ ඉන්නකොට redline දුන්නා මගේ processor එකකට.

disl
Автор

කලෙක ඉදන් තිබ්බ ප්‍රශ්නයක් tks brother!... ✌️

vijanthennakoon
Автор

Your new intro is superb brother.... ☺

geniusgsn
Автор

සිරාවටම ඕක ගැන මන් අයියාගෙන් ගෙන් අහන්න ඉදියේ ... ටෑන්ක්ස්❤️

shenalminusha
Автор

Ryzen වල motherboard වලින් cpu එකට දෙන අනවශ්‍ය voltage ගැන video එකක් දාන්න.

rumiradaksith
Автор

මන් ආසම channel එකක්.සුපිරී දිගටම කරගෙන යන්න 👍👍👍❤️

yasirugimhan
Автор

මගෙ alpha 15 laptop එකෙ ryzen 7 3750h 35W එක 45 W වලට oc කරා
Temp 10c° විතර වැඩි උනා ගේමින් වලදි 🙃

hirushagamage
Автор

නොදන්න දේවල් ගොඩක් ඔයාගෙන් ඉගෙන ගන්නවා

hashanlahiru
Автор

කෝ අයියේ විඩියො එකේ අන්තිම ටික.එඩිට් කරන්න ගිහින් වැරදිලා වාගේ😁

navodyathathsara
Автор

Intro. music eka wenas karala..Eeka niyamai.

kanishkakumarasiri
Автор

මොනව හරි ඇති කියලා අන්තිම වෙනකං බලන් හිටයා අයියේ😫😫😫

eranga