Tecno Camon 17 Smartphone in Sri Lanka

preview_player
Показать описание
Tecno Camon 17 Smartphone in Sri Lanka
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

මොනා වුනත් මේ කාලේ phones ගන්න තියා කන්නේ බොන්නෙත් හෙන අමාරුවේ, හැමෝම පරිස්සමින් ඉන්නෝනේ ❤️

dugzycodm
Автор

Chanux bro ගෙන් විඩියො එකක් එනකන්ම හිටපු අය ඉන්නවද..

darkvenom
Автор

Oyage balance review ekak nemei tiyenne. production eka promote karanawa witarai hama welawema.

dhananjayaadikari
Автор

මේ වගේ වීඩියෝ දාලා අපිට 4n ගැන අත් දැකීම ලබා දෙන ඔයාට ගොඩක් පින්.👍🙏

navindunethmina
Автор

මේ price range එකේදි redmi note 10 5G කියන්නෙ මාරම වාසි device එකක්. ඒක මීට වඩා හොදයි කියල තමා මගේ අදහස.

kavindutheekshana
Автор

4න් ගන්න තිය ජිවත්වෙන්නෙත් බයෙන් 🥺 කොයි වෙලේ මැරේද කිලා ජිවත් වෙන්නෙ 😓

tharusha
Автор

වාව් නියමයි අයියේ TECH REVEW වලට අාස අය මේ පැත්තට එ්න්නෝ😊😊😊😊

_sathsaranadisanayaka
Автор

දැක්ක ගමන් ඇවිත් බැලුවෙ අයියෙ.සුපිරි හොදෙ.✌✌✌
👍👍👍
👇👇👇

ascoyt
Автор

chanux අයියා samsung ලා එක්ක තරහ වෙලාවත්ද? ළගදි අලුතෙන් ආපු Samsung ලගේ midrange එක phone එකක් ගැනවත් review කරේ නෑනේ 😕😕😕

dilanmaheshakya
Автор

Notification එක ආපු ගමන් බලන අය ගැම්මට like 1ක් දාගෙන යමු

kawadiya
Автор

Phone company කොච්චර phone හැදුවත් samsung ලා තමා හොඳටම කරේ😎😎

gadgetsbro
Автор

Samsung odyssey neo G9 ගැන video එකක් ඕන.🖥️

minagaherath
Автор

Tecno 4n ලෝන්ච් කරපු දවසේ දිනුම් ඇදීමෙන් පස්සේ ඒවා දිනුවේ කවුද කියලා කිව්වෙ

isurulakmal
Автор

හැබැයි ඔය ගානට fullhd + තියන ෆෝන් එකක් ගන්න පුලුවන් .😶

thilinaampana
Автор

අලුත් පොන් එක මරු Chanux අයියා 👍👍🙂🙂🙂😀😀😀😁😁😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

ravinathbro
Автор

මම මේ වීඩියො මගෙ j 1 mini prime එකෙන් බලද්දි මට හිතෙනවා මම තාම ගල් යුගයෙද කියලා 😂😂😂😅 😆😆😆😆

ffgamingmaster
Автор

Thanks chanux apita samsung m02s review ekak one

MRWorld
Автор

අයියේ vector ගැන තව video එකක් ගේන්නකෝ 🤗🤗🤗

mdwcreations
Автор

Good video. Thanks Chanux Bro. Quality Phone. Young crowd can get easily Opportunities by this Phone.

shashikahettiarachchi
Автор

Nothing ear 1 eka Lankavata genna ganna bari weida ?

devindugamage