Introduction | Normalization I | Database Sinhala Tutorial | Part 16

preview_player
Показать описание
Software Engineer කෙනෙක්ගෙ practical experience එකත් එක්ක හැදෙන පාඩම් මාලාව..

Database වල තේරෙන්නෙම නැති normalization කියන්නෙ මොකක්ද? ඇයි ඇත්තටම එහෙම එකක් ඕන වෙන්නෙ? insert anomaly, delete anomaly, update anomaly කියන්නෙ මොනවද? මෙන්න මේ වගේ මතක තියාගන්න අමාරු ප්‍රශ්න වලට උත්තර කට පාඩම් නොකර සරලව තේරුම් ගමු..

(අන්තිම වෙනකල්ම බලන්න)

ඔබේ අදහස් අපිට ලබා දෙන්න දෙපාරක් හිතන්න එපා..

අනෙකුත් playlists :

පාඩම තේරුනානම්, like එකක් දාලා යාළුවන්ටත් බලන්න Share කරන්න..
DBMS - Normalization ගැන සිංහලෙන් ඉගෙන ගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න..
ඔබට මතුවන ගැටළු පහළින් comment කරන්න..
Рекомендации по теме
Комментарии
Автор

software field එකේ ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් ගැන discuss කරන්න අපේ private FB group එකට join වෙන්න..

lankadroidProgrammmingKuppiya
Автор

මේ පාඩම හැමෝම ඉල්ලන, හැමෝටම අමාරුයි කියන පාඩමක්.. අන්න ඒක නිසාම අපි කියලා දෙන විදියෙන් මේක තේරුනාද නැද්ද කියන එක ඔයාලට comment එකක් දාන්න පුළුවන්නම් අපිට මේ පාඩම හොඳටම කරන්න ඒක ලොකුම ලොකු උදව්වක් වෙයි..

ඒක නිසා පුංචිම පුංචි වෙලාවක් ඒ වෙනුවෙන් වැය කරන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා..

ඒ වගේම අපේ මේ නොමිලේ දැනුම බෙදන වැඩ සටහනට ඔයාලත් සම්බන්ධ වෙන්න.. ඔයාලට කරන්න පුළුවන් දේ තමයි මේ පාඩම වැදගත් වෙයි කියලා හිතෙන හැමෝටම අපි Normalization පටන් ගත්තා කියන message එක දෙන එක.. ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා..

lankadroidProgrammmingKuppiya
Автор

ප්‍රෝග්‍රැමින් , ඩේටාබේස් පැහැදිලිවම කියල දෙන චැනල් එකක්...❤️

chathuminidissanayaka
Автор

ඉතාමත් පැහැදිලිව සරලව කියලා දෙනවා. බොහොම ස්තූතියී!❤

kalanadewadiththa
Автор

explaining is superb, really helpful and thank you

pavaniwijesinghe
Автор

very useful video series.keep it up guys .. Well done.

MrD
Автор

Ane godaaaak thnx 🥺mn me aurudde A/l karanne ... Dnui hariyta Padam karanne exam EKata .. me padama tikak Aul Gihin Thibbe hodtaa theruna 💛🌼voice Ekath mara clear ek thamai hodatam therenne Kiyana dewal ❤️🌼✨tnkyou again

vinoshisharika
Автор

Aththatama supiri mithraya oya kiyala dena vidiha pahadiliwa therum ganna puluwan💯💫.

HirushaSilva-phky
Автор

Not difficult to understand your explaining methods. Thank you very much 💚

yashmikaumayanga
Автор

Thank you so much, very well explained.

malshamadushani
Автор

godak pin hemadeema saralawa hodatama kiyaadenawata.

madhusikalakmini
Автор

Me hama lesson ekakinma enna puluwan MCQ katha karana video ekak danna puluwanda.godaak hodata therenava godaak wadagath hama video ekakma

niroshashyamali
Автор

hodata kiya denawa💘💘
ads play veno vadiy vge poddak habai
😢😢

dilshanmahavithana
Автор

table ekee cloumns okkogema deta dublicate unoth kohomada nomalize karanne eka poddak pehedili karanawada

noziI