Senithma & Kalpana | Sawara Loon | The Battles | The Voice Sri Lanka

preview_player
Показать описание
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka

The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.

A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".

#TheVoiceSriLanka #TheVoiceSL #SirasaTV
Комментарии
Автор

ඇයි coach Supunගේ battles මෙච්චර ලස්සන 😍😍..

HeshiR
Автор

සුපුන් තෝරන සිංදු නම් සුපිරි .. Next Level ❤

Nilaceylon
Автор

Coach supunge team එකේ මේ වෙනකම් තිබුන හැම battle එකකම sing කරපු දිනපු පැරදුන හැමෝම ෆට්ටම දක්ශයො මේ පාර voice final එකේ win කරන්නෙ supun aiyage team එකේ කෙනෙක් කියලමයි මටනම් හිතෙන්නෙ 😊 මේ දෙන්නත් දක්ශයො දෙන්නෙක් 👌❤️👍

nirmalpramodya
Автор

Mihindu is such a gentle teacher, warm hearted humble coach, professional to the core and impeccable discipline he brings with an empathic unique signature of his own. Bravo 👏 ❤💪👍

streb
Автор

කෝච් සුපුන් නැතිවුනොත් program එක බලන පිරිසෙන් බාගයක් විතර අඩුවෙනව❤💐

madhurangadilshan
Автор

සුපුන් වෙනම ලෙවල් එකක්... හැමෝම එකවගේ ඒකයි දුක😢😢❤❤

dushanmadushanka
Автор

සුපුන් ආසම සින්දු ටික Battles වලට ගේනවා. ගෙනල්ලා ඒවා හොදට ට්‍රේන් කරවනවා. ඒකයි මේ මෙච්චර ලස්සනට ඇහෙන්නෙ. ටීම් එකේ ඉන්න ඕන කෙනෙක්ට ඒවා කියන්න ටැලන්ට් එකත් තියෙනවා. ඉතිං සුපුන්ගෙ ටීම් එකේ Battles වෙනම ගතියක් තියෙනවා.

tastesntrailswithnaviya
Автор

Thank you so much sirasa tv ❤️ & my coach supun... ❤️😍 මගෙ පළවෙනි අවස්තාව මේක reality එකක sing කරපු 😍 හැමෝටම ගොඩාක් thanks 😍 thank you so much coches 😍

kalpanadayani
Автор

So soothing. Good luck girls. Coach Supun ❤

pchamoda
Автор

Coach supun ur song selection is in next level

chinthakawijesuriya
Автор

A good song selecetion, suits most for theyellow birds voice,
Both voices are beautiful, all the best 😍

ruslinone
Автор

හරිම ලස්සන performance ekak. ❤️🥹 දෙන්නටම සුබ පැතුම් ❤❤

sakuniishara
Автор

මම ගොඩක් ආසාකරන song එකක්
දෙන්නම හොදට sing කලා
Tnx❤

shachidanu
Автор

අවාරෙක ආදරේ 2 බලන්න යන්න ඕන සුපුන් ඉන්න නිසාම ❤

wikasithamunasinghe
Автор

දැන් ඇත්තට ම වොයිස් වැඩක් නෑ. කෝච් සුපුන් ටීම්ෙක හොදා එච්චරයි. ඉස්සර මාර ආසයි වොයිස් බලන්න. දැන් ඒක ටික ටික අඩු වෙන්වා. මේ සේසන් එකේ තමා එහෙම වුණේ.

DimuthuSanjeewani-ku
Автор

Congratulations Senithma ❤ keep it up ... 🎉

nilanthinawarathna
Автор

Congratulations Senithma Nangi..❤❤❤❤❤❤❤

anuruddikadecosta
Автор

Nice variations ❤ yellow dress girl is a bit more confident than the other girl... ✨️

bimalshapunchihewa
welcome to shbcf.ru