How To Import Vehicles From Europe?

preview_player
Показать описание

Follow Malinda:

Follow TechTrack:
Рекомендации по теме
Комментарии
Автор

පැය 24ක් ඇතුලත වීඩියෝ 3ක්.. නියමයි අයියේ...

invisibletech
Автор

අයියා පැන්ඩා එකගැන වචනයක් කිව්වා එ්ක පට්ට වටිනවා. මම පාවිච්චි කරන්නෙ පැන්ඩා එකක්.ඒ වගේම පැන්ඩා මෙලෝ රහක් නැහැ කියන එවුන්ට හොඳ කනේ පාරක්...එල අයියා ආදරෙයි ඇත්ත ඇත්ත විදිහටම දුන්නා...ආදරෙයි

janithchanuka
Автор

නියම video 1ක් bro. ගොඩක් දේවල් දැනගත්ත. කොහොමහරි ආයෙමත් videos හදන්න පටන් ගත්ත එක නම් ලොකු දෙයක්. thanks මේ දේවල් අපිත් එක්ක share කරගන්නවාට.

CeylonTrader
Автор

Thank you very much for the details and keep it up.

damithkulathunga
Автор

බදු ක්‍රමය පොඩ්ඩක් පැහැදිලි කරල video එකක් දාමූ.👍👍👍

lahiruchathuranga
Автор

Brilliant informative Video Malinda! Very well done!

AnjanaDharmasiri
Автор

This is a really good video Malinda. Learned some interesting facts.

SachinthaGunasena
Автор

Very good, This is a very valuable video. Thank you.

walpolajayarathna
Автор

Ayya idala idala videos danava eka dikata..elw elw..I like that way...

nadeeragayantha
Автор

සුපිරි ! නොදන්නා කරුණු රාශියක් ලබා ගත්තා 👍

SachinRajindra
Автор

Meka nam patta watina danuwath kirimak..thanq malinda aiye..🔥👌

akashabhayanandana
Автор

Oyage video wela Content quality eka wena kagawath na.... no bullshit speak to the point.. niyamai !!!

supunbandaranayaka
Автор

ඕන් දැන් දිගට හරහට බලන්ඩ තමා තියෙන්නෙ😍😍😍😍😍

rndk
Автор

‌එල මලින්ද අයියා... ගොඩක් වැදගත් වීඩියෝවක්

hpvlog
Автор

නියමයි මලින්ද අයියේ
අපි හැමදාම බලනවා.❤️❤️❤️

Mr_Janith
Автор

ගොඩක් වටිනා අදහස් දුන්නා.... ඔබට ස්තුති

indunilkelum
Автор

hoda video ekak. NIyamai. api nodanna paththak..ela

NadeeshLaleeshan
Автор

Some reconditioned cars imported from UK have not originally come with airconditioning. And at the time of auction they do slight modifications. what happens when an external A/C unit is fixed would be that the ECU or the immobilizer unit will not recognize the extra pulling power needed to run the A/C. This might result in lack of torque and in long term some crankshaft pulley related issues unless the body computer nd ECU is not professionally updated for the mechanical changes. So you gotta be mindful about the options which were available originally.

avdura
visit shbcf.ru