Samsung Galaxy 5G A Series in Sri Lanka

preview_player
Показать описание
Samsung Galaxy A14 A24 A34 A54 Prices in Sri Lanka - Meet the smartphones making Galaxy available for all. From 5G speed to pro-grade cameras, the A series features innovations as shocking as the price.

..
Рекомендации по теме
Комментарии
Автор

ඔයාලා ෆෝන් එකක් අලුතෙන්ම ගන්නවනං ඒක පොලිතින් සීල් පැක් එකේ එනවද කියලා හොඳට බලන්න එහෙම එනවනං සමහර වෙලාවට "සමහරක්" Phone Shops, Original Sealpacking ස්ටිකර් සීල් එක කපල තියෙන්න පුළුවන් එහෙම කපල තියෙන එකක මෙයාල කරන්නේ බොක්ස් එකේ එන ඔරිජිනල් ෆෝන් චාජර් එක එලියට අරන් වැඩකට නැති ස්ලෝව් ෆෝන් චාජරයක් දාලා හෝ මොකක් හරි මගඩියක් කරලා තියෙනවා වෙනත් පුලුවන්, පොලිතීන් සීල් පැක් එක නැති Original ස්ටිකර් සීල් හොදට තියෙන එකක් ගන්න.

dilukshajayaruk
Автор

Samsung galaxy a14 පෝන් එක ගැන sinhala review එකක් ඉක්මනට ඔනිි❤

sureshdonald
Автор

Celtronics eke thiyana price walata wada godak aduwata ganna puluwan wena shops walin.liberty eke shops wala ehema, warranty th ekkama.

CGRCOOL
Автор

i Phone වලට අකමැති Samsung වලට කැමති අය ඉන්නවද ❤️❤️👍👍👍👍

sachithmaduvanthatechgaming
Автор

අයියේ මන් සති දෙකකට කලින් අලුතින්ම Samsung A54 8 Gb 128 Storage එකක්
විනාඩි 10ක් විතර පාවිච්චි කරද්දි රත් වෙනවා වැඩි ඒ ඇයි විසඳුමක් තියෙනවා ද හෙතුවක් තියෙනවා ද?

SinethDeSilva
Автор

මම මාසයක් වෙනවා සැම්සන්ග් පොන් එක අරන්. චාර්චර් ගැටලුවක් තියෙන්නේ.චාර්ච් නොකරත් චාර්ච් සිම්බල් එක පෙන්වනවා. චාර්ච් වෙන්නේත් ගොඩාක් හෙමින්..මේ ගැටලුවට වොරන්ටි කොහොමද...පොන් එකට පොන් එකක් හම්බ වෙනවාද..

මොකක්ද කරන්න ඕන මම...

ThikshanaNuwan-nq
Автор

Samsung Galaxy A14 5G - 6Gb 128Gb
Redmi Note 12 - 8Gb 256Gb

මේ දෙකෙන් හොඳම එක මොකක්ද

madhushankavindu
Автор

A14 එකෙ chip set එකද හොද මේ chip සෙට් එකද Chanux Ayiye Mediatek MT6769T
[Galaxy M22]

dulshanprabuddha
Автор

හෙම්බිරිස්සාව නේ... ඉක්මනින් සුවය ලැබේවා....!!!❤️

chamaraks
Автор

A34, එකයි m34 එකයි, වෙනස මොකද්ද, කෝයි එකද හොදම poformens තියෙන්නෙ, මේ දෙක ගැන ryply video එකක් දාන්නකො, අයියෙ❤

kevindomusic
Автор

මේ මොනවත් officially ලංකාවට ඇවිත් නෑනේද? මේවට company warrenty නෑ නේද ..

yasanthadulanjanaliyanage
Автор

චනුක්ස් පුලුවන් නම් මේ කාරනේ ගැන අවදානය යොමු කරලා වීඩියෝ
එකක්
ෆෝන් එකක් ගන්න මාකට් එකට ගියම සාමාන්‍යයෙන් සැම්සුන් වල හොඳ තත්වයේ ෆෝන් එකක්
හොයාගන්නවත් නෑ මේ රටේ තියන තත්වෙත් එක්ක...
A72, A73 වගේ මිඩ්‍රේන්ජ් එකේ ෆෝන් තියෙනවා
සමහර ඒවා වෙබ්සයිට් එකේත් දාලා තියෙනවා
ඒත් ඒවට කම්පැනි වොරන්ටි නෑ ශොප් වොරන්ටියක් දෙන කතාවක් කියන්නේ...
ලිබටියේ යුනිටියේ ඇතුලු ගොඩක් තැන් වල එහෙමයි
ටිකක් විස්තර හොයලා බැලුවහම ඒ ශොප් වොරන්ටි දෙන ඒවා හෑන්ඩ්කැරි කරන ඒවා කියලා කියනවා
එහෙම නැත්නම් බැගේජ් හරි කාගෝ හරි වලින් ගේන ඒවා කියනවා
ලංකාවේ ඕතරයිස් සැම්සුන් ඒජන්ට්ස්ලා(ජෝන්කීල්ස්, සොෆ්ට්ලොජික්) ඒ ෆෝන් ගෙන්නන්නේ නෑ කියනවා....
මිඩ්‍රේන්ජ් ප්‍රයිස් එකේ ෆෝන් එකක් අරං ඒක ඩුබ්ලිකේට්, ටීආර්සී අනුමැතිය නැති තුට්ටු දෙකේ එකක් උනොත්
ඒක අපරාදේ නේද?
අනිත් ප්‍රශ්නේ තමයි ලීගල් නොවෙන විදියට ගේන ෆෝන් වලට ටීආර්සී අනුමැතිය ගන්නේ කොහොමද? කියන එක
මොකද ටීආර්සී අනුමැතිය නැති ෆෝන් වලට සිම් එක දැම්මට වැඩ කරන්නේ නෑ....
ෆීල්ඩ් එකේ ඉන්න දැනුම්වත් වැදගත් පුද්ගලයෙක් විදියට මේ ගැන අප්ඩේට නමුත් "සත්‍ය" තොරතුරු සහිත දැනුවත් කිරීමේ වීඩියෝ එකක්
බලාපොරොත්තු වෙනවා...
එහෙම කරොත් මේ අර්බුදයක් අස්සේ හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු රැවටෙන එක අඩු වෙලා පුංචි හරි සහනයක් වේවි
පටන්ගත්තු මුල් කාලේ වගේ ඉඳං ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙනගත්තා සහ දැනුවතුනා
ජය

wijesundaracpk
Автор

චනුක්ස්ගෙ වොයිස් එක වෙනස් කියලා දැක්කෙ මං විතරද, අසනීපයෙන් ඉන්න චනුක්ස්ට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🖤🙏

Pradiya_Bro
Автор

A14 (64gb/ 4gb) එකෙ cam එක අවුල් අනෙ selfy cam එක නම් ok. Back cam එක තමා අවුල. විසදුමක් තියෙනවද එකට😢

stormy
Автор

Samsung galaxy a24 එක ලස්සනයි එවගේම side mountain fringer frin එක තියන හින්දා

Gamingezio
Автор

Brand එක Samsung නම් කළුගලක් වුනත් කමක් නෑ ❤❤

chamika.
Автор

Fingerprints එක side power button එකෙ තියන ඒකට තමයි ආසම 😊🙏

SLKPOPMASHUP
Автор

Already bought experiencing good performances ❤❤❤

athulagamage
Автор

Can you do a video about display issues of S22/23 series?

achirandamidipolawatta
Автор

Samsung A54 Highly Recommend ❤
Currently used and favorite phone 😍

janithanuranga
welcome to shbcf.ru