Apple MacBook Air M1 Chip in Sri Lanka

preview_player
Показать описание
Apple MacBook Air M1 Chip in Sri Lanka Sinhala Geek Show by Chanux Bro. Best Cheap Entry Level Apple Laptop MacBook in Sri Lanka. What is the best and cheapest Apple laptop? How can I get a MacBook for cheap? Which is the cheapest Apple laptop in India? Is it cheaper to buy a Mac from bestbuy or Apple?
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

ආසාවෙන් ගන්න හිතන් හිටියේ macbook එක.. පස්සේ පුතාට අරන් දීලා එයාගේ සතුට බලලා සතුටු වෙන්න ආස කරා..

sherinarajap
Автор

one million subscribers ගැහුවට පස්සෙ ඔයා විතරයි තාම හොදට channel එක කරන්නෙ 😍😍

pulithuthsara
Автор

Mac එකක් ගන්න හීනේ කවදාවත් අත් හරින් නෑ. මොකද ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් පවා අවජාතක දරුවෙක් වෙලා ඉපදිලා ලොකු ගේමක් ගහලා ඇපල් සමාගම හදපු කෙනා. ඇයි අපිට බැරි එහෙනම් අපිට බැරි... 🥺

kalanadulanjana
Автор

ගන්නෙ නැති බව දැන දැනත් Video එක මුල ඉඳලා අගටම බැලුවා ❤️

vidohansa
Автор

I have a MacBook m1 air. And it’s absolute value for money. I charge my laptop once a 4 days mostly. Awesome experience😍

risviaishan
Автор

පට්ට chanux 😍😍
Apple වලට ආස කට්ටිය කෝ 😍😎

_Aakif_Ahamed_
Автор

හෙට ගන්න ඉන්නේ 🥺🥺🥺 කාලයක් තිබ්බ හීනයක් 🍃

dilharaprasangika
Автор

උදේම උදේම මෙහෙම මේවා දැම්මම අපෙ ඔලුවට යන්නෙම ටාගට් 😘❤️ තෑන්ස් චනුක්ස් අයියෙ😘

isharalokugamage
Автор

I also bought one last week. Superb.Awesome performance and no heating issues even video editing is very smooth.

dhirajkuldeepekanayake
Автор

Man pereda gatte macbook air eka dan me video eka baluweth eken thnx chanux ayya

kavindulakshitha
Автор

මේක ගන්නකන්ම youtube එකේ reviews බල බල ඉන්න දවස් වල ඔයා Macbook Air M1 video එකක් දාලද බලන්න දවසට දෙපාරක්වත් search කරලා බැලුවා. දැන් ඉතින් අරගෙන ඉවරයි. ඒත් මේක ඉවර වෙනකන් බලනවා😌❤️

himashavithanage
Автор

MacBook එකේ Rendering Times ගැන Comparison වීඩියෝ එකක් ඕනිමයි.
ලංකාවේ අයට වෙනස වටහාගන්න.

lkl
Автор

M1 chip එකනම් ගොඩක් විශිෂ්ට සොයාගැනීමක්.

DanujayaTheGreat
Автор

ඔහ්..
කොච්චර කොහොම උනත් අපි මේක බැලුවට..ගන්න හිතන්නවත් බෑ කියල දන්නව..එත්..බලලා හරි ඒ experience එක ගන්නව.♥️🌼🇱🇰😴

himalitharanga
Автор

🙏ස්තූතියි Chanux - මම ශ්‍රීලංකන් අම්මා කෙනෙක්. අපගේ ළමයින්ට නිවසේ රැඳී සිටිමින් සතුටින් සිටින්න. ආරක්ෂිතව සිටින්න.

happybearlife
Автор

වීඩියො බලලා බලලා ආසාවෙන් ඉදලා i phone එකක් ගත්තා ඊලගට මේක ♥️

hesandudulwan
Автор

Very nice video. I have been using M1 Mac book pro for months for my work. I have made a right choice. The battery power is amazing. Also very powerful. If you looking forward to buy MacBook go with M1.

MohamedSharfazSairaz
Автор

හැමදාමත් මගේ tech වීරයා අයියා තමා මාත් අයියා වගේ වෙනවා කවදා හරි ....දැනටත් මම පුංචි පුංචි දේවල් කියලා දෙනවා අයියා වගේ good luck අයියේ

_sathsaranadisanayaka
Автор

Adobe After effect walata oka hondaida

DaniShenzMusic
Автор

SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා

SL_bro_
welcome to shbcf.ru