Nugasewana | Sonduru Horawa | Isuru Lokuhettiarachchi | 2024-05-03 | Rupavahini

preview_player
Показать описание
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.

Follow on:
Комментарии
Автор

ආසම .. හොදම දෙන්නෙක් .. ජය.. පාරමී කතා කරනවා බලන් ඉන්න පුලුවන් ඕන තරම් වෙලාවක්..

piyuminimeshika
Автор

ධෛර්යයෙන් ගේමගහපු / ගේමගහන මිනිහෙක් 👌🥰👏

sasikanamal
Автор

සුන්දර හිතක් ❤️

නිවේදිකාව ටිකක් කතා කරන එක අඩු කලානම් වටිනවා

Kamini-pf
Автор

මමත් කැමතිම කෙනෙක් ඉසුරු.
අවංකව ඇත්ත කතකිරීම, පොළොවේ පය ගහල ඉන්න පුළුවන්, බොරු ෂෝ නැති ඉසුරුට
හදවතින්ම ආදරෙයි

thilakabh
Автор

ඒ ධෛර්‍යවන්ත පුද්ගලයව දැකලා හිතට ධෛර්‍යක් එනවා හැබැයි ඒ විතරක්මත් නෙවෙයි

worldisnothing
Автор

ලස්සනයි. සොදුරු කතාබහක්, තවත් එක් පිටකොන්දක් සහිත ලාංකික පුතෙක්. ස්තුතියි! හරවත් වැඩසටහනට.

rasangisaumya
Автор

ISURU LOKKA 🤘🤘 NIHATAMANI HADAWATHE NALUWA

sinhalasongsandmoviesprodu
Автор

මම කැමතිම ලමයා දවසක් තෙලවල පෝය දවසෙ ග්‍රාම එකක ශූටින් කරා පන්සල ලග මමත් එක්ක කතා කලා හරි නිහත මානී දරුවෙක් මමත් දකුනෙ ජය වේවා දිගු ගමනකට ආශීර්වද කරමි බුදුසරනයි

lathagamage
Автор

Moda jagath wage pichchan kathawala charitha baraganna epa.sihina genena kumari mathak weddith wamane yanna enawa.kala rasaya nohadunana nowidapu gonek liwa kathawak.

SasarakaIma-mzbc
Автор

Mama harima asa naluwek supirima naluwek

ChamindaKumara-mh
Автор

Isuru putha oyata hoda lassana duvak labava kiyala pathnava ❤❤❤❤ adarai ❤❤❤❤❤🙏🙏🙏🙏🙏💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍

kanthinanayakkara
Автор

ඉසුරු හොඳ දරුවෙක් චැට් වැඩසටහනකට එයාගෙ අම්ම ඇවිත් කිවුවා එයාට හොඳ ගෑණු ළමයෙක් ලැබෙන්න කියල ඉක්මනින් ඒ අම්මගෙ ප්‍රාර්ථනය ඉක්මනින් ඉටුවේවා.හැබැයි තරින්දි නම් ගැලපෙන්නේ නෑ තමා,

ajanthakumari
Автор

අදහස් දිගටම තියාගන්න ඉසුරු. නියමයි.!!!👍👍😊😊😊

napatawelaniradhananda
Автор

Niyamai katawa isuru kiyanne niyama naluwek wagema puddgalayek

ChamindaKumara-mh
Автор

ඉසුරු Nirosha viragini ව interview කරා, ."OLD IS GOLD කියනවා .එක හරි.නමුත් එක pronounce කරපු විදිහ ගොඩක් වැරදි .ඒ ගැන අද්‍යනය කරලා හරිගස්සා ගන්න .

irahada
Автор

Man asama oya gathigunawalata.mt oya wage. Hasband kenek hambawenawanm kiyala hithenawa.hoda therum ganimak thiyenawa.jp.godak adare

niroshani-bcky
Автор

Ithama wadagath kathawak.api thani thaniwa hadenakam me fata haden naha.boru uddachs kam thama wadipura ape rate inne.isuruta thanks.❤❤❤

wasanthiwimalarathne
Автор

Mn kemathima kalakaruwek aiye oya.respect ❤

oshikasujeewani