Best Sinhala Songs Collection | Heart Touching Sinhala Songs Collection [ New Generation Change]

preview_player
Показать описание
00:00:00 - Sandanari(සඳනාරී )- Harsha Withanage
00:04:01 - kuweni(කුවේණී) - Ridma Weerawardena
00:07:44 - Datha Dara (දෑත දරා ) - NaadhaGama
00:10:51 - Radhawani (රාධාවණී) - Supun Perera
00:14:51 - Soya Awa (සොයා ආවා) - Ridma Weerawardena
00:18:38 - Sonduru Siththam (සොඳුරු සිත්තම්) - Ridma Weerawardena
00:22:27 -Sandawathiye (සදවතියේ) - Ridma Weerawardane
00:26:22 - Prathihari (ප්‍රාතිහාරී) - Supun Perera
00:30:23 - Kawiya (කවිය) - Vidula Ravishara
00:34:35 - Asipiya Salana(ඇසිපිය සලනා )- Sandeep Jayalath
00:36:58 - Sandaganawa (සඳගනාව) - DHANITH SRI
00:40:50 - Pinsariya (පින්සාරිය) - Miyuru Sangeeth
00:44:32 - Kailashini (කෛලාශිනී) - Eranga Abeygunasekara
00:48:34 - Sharadha ( ශාරධා ) - Lahiru Liyanage
00:55:02 - Innam Durin (ඉන්නම් දුරින්) - Kalpana Nayanamadhu
00:59:25 - Sansarini (සංසාරිණී ) - Yasas Medagedara
01:04:37 - Ma Oba Hamuwana Dinaye (මා ඔබ හමුවන දිනයේ) - Pasan Liyanage
01:08:52 - Maath Mage Hitha Hadagannam -PasanLiyanage & Tharindu feat. Tharaka
01:12:15 - Math Mage Nowei Numbe Wela (මාත් මගේ නොවෙයි නුඹේ වෙලා) - Lasith Dassanayake
01:15:16 - Akikaru Pem Kathawak (අකීකරු පෙම් කතාවක්) - Pasan & Tharindu feat. Kanchana
01:18:43 - Yannam Mathaken(යන්නම් මතකෙන්) - Thilina Boralessa, Ridma Weerawardena
01:22:40 - Sansaraye Maa (සන්සාරයේ මා) - Ridma Weerawardena
01:27:10 - DIGASIYE (දිගැසියේ )-DHANITH SRI
01:31:49 - Ehema Dewal Na Hithe Mage (එහෙම දේවල් නෑ හිතේ මගේ) - Dhanith Sri
01:35:39 - Awathan hade (අවතැන් හදේ ) - Harsha Withanage
01:39:54 - Adare Pawasala (ආදරේ පවසලා) - Dasun Madushan
01:43:16 - Yali Hamuwenne Kedinada Api - Piyath Rajapakse
01:46:04 - Dawasak Ewi (දවසක් ඒවි ) - Piyath Rajapakse
01:49:18 - Priyawee ( ප්‍රියාවී ) - Piyath Rajapakse
01:53:02 - Devliya(දෙව්ලිය) - Kumuditha Gunawardana
01:57:39 - Shrungari (ශුංගාරි)- Tehan Perera
02:00:45 - UDURAWEE (උදුරාවී)- Kanchana Anuradhi
02:04:10 - Hadisida manda(හදිසිද මන්දා ) -Kanchana Anuradhi
02:07:04 - Nura Wasanthe (නුරා වසන්තේ) - Nadeemal Perera
02:11:15 - Rathriyak (රාත්‍රියක් ) - Nadeemal Perera
02:14:24 - Mayam Kalawe(මායම් කලාවේ) -Nadeemal Perera
02:18:06 - Sansaare Magema Landu (සංසාරේ මගේම ලන්දූ) - Keshan Shashindra
02:21:44 - E Kaale Wage (ඒ කාලේ වාගේ) -Nadeemal Perera

NOTICE :
All Credits Goes To Original Artists.
මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.

I do not own any of the music I upload, the audio goes to their respective owners.

I'm not earning from this video but if the respectful owner wants to delete this video kindly inform me. I will be very thankful to you and will respect your decision. Thanks.
Рекомендации по теме
Комментарии
Автор

අඳුරු රාත්‍රියක තනිව කාලය ගත කරන මොහොතක හද මඩල සුවපත් කරන මියුරු භාවනාවක් බඳු ගීත ගොනුවක්. ගීතයන්හී හිමිකරුවන්ට පිං. මෙවන් පද මාලවන් රචනා කරන්නට සිත් පහල වූවාට මෙන්ම ගායකයින්ට පිං මෙවන් ගී ගේයපද වලට මියුරූ හඬින් දායක වී රසික හදවත් පිනවූවාට. 😊💙💙💙

damiduniroshan
Автор

1 සඳනාරි 0:00
2 කුවේණි 4:05
3 දෑත දරා 7:05
4 රාධාවණී 10:54
5 සොයා ආවා 15:53
6 සොඳුරු සිත්තම් 18:42
7 සඳවතියේ 22:33
8 ප්‍රාතිහාරි 26:23
9 කවිය 30:23
10 ඇසිපිය සලනා 34:36
11 සඳගනාව 37:32
12 පින්සාරිය 40:50
13 කෛලාශිනී 44:32
14 ඉන්නම් දුරින් 55:04
15 සංසාරිණී59:27
16 මා ඔබ හමුවන දිනයේ 1:04:37
17 මාත් මගෙ හිත හදාගන්නම් 1:08:52
18 මාත් මගෙ නොවෙයි නුඹේ වෙලා 1:12:14
19 අකීකරු පෙම් කතාවක් 1:15:16
20 යන්නම් මතකෙන් 1:18:43
21 සංසාරයේ මා 1:22:40
22 දිගැසියේ 1:27:10
23 එහෙම දේවල් නෑ හිතේ මගෙ 1:31:50
24 අවතැන් හදේ 1:35:40
25 ආදරේ පවසලා 1:39:55
26 යලි හමුවෙන්නෙ කවදද අපි 1:43:17
27 දවසක් ඒවි 1:46:05
28 ප්‍රියාවී 1:49:18
29 දෙව්ලිය 1:53:03
30 ශෘංගාරී 1:57:38
31 උදුරාවී 2:00:45
32 හදිසිද මන්දා 2:04:10
33 අඳුරේ ගිලී / හද මන්දිරේ සරසලා 2:07:05
34 රාත්‍රියක් 2:11:15
35 මායම් කලාවේ 2:14:24
36 සංසාරේ මගේම ලන්දු 2:18:06
37 ඒ කාලෙ වගේ 2:21:44

dumishasewmini
Автор

මේ සින්දු තමයි බස් වල දාන්න ඕනෙ.ප්‍රශ්න වලින් පිරිනු මිනිස්සුන්ගෙ හිතත් සැහැල්ලු වෙනවා.

RushanSouthKorea
Автор

මම බයික් එකෙන් වැටිලා කකුල බ්‍රේරෙක් ඩවුන් වෙලා ඉන්නෙ ට්‍රෙයින් එකේ හිටගෙන ඉද්දී කකුල රිදෙනවා වැඩියි එහෙම කියලා කවුරුත් සීට් එකක් දෙන්නෙත් නෑ හැමදාම ඉල්ලන්නත් බෑ. ඒ නිසා ට්‍රේයින් එකේ යද්දි මේසින්දු ටික අහන්‍ යනවා. එතකොට කකුල තියෙනවද කියලවත් මතක නෑ. මේසින්දු ටික අප්ලෝඩ් කරපු කෙනාටයි මේසින්දු කියන අයටයි ගොඩක් පින් 🙏

lakmalkarunathilaka
Автор

පාන්දර දෙක හමාරට, සොබාදහම නිදිවැදි නිස්කලංක ‍රාත්‍රියක මේ ගැඟීම, පහුගිය ප්‍රේමයක් ගැනවත්, හිමි නොවුනු විරහවක් ගැනවත් නෙමේ... හුදෙක් මේ රැයේ අවදිව ජීවිතය විඳින හැඟුම උදෙසාය... ගීතය මිහිරිය. තාලය සුගම්‍යය. ආලය මනරම්‍ ය. කිසිවෙකු නොදුටු සොඳුරු ජීවිතය සැමටම ඉහලින් ආදරණීය ය. ❤

hansaniekanayaka
Автор

කැම්පස් එකේ හැමදාම වගේ හවස් වෙලාවට සෙනට් එක යටට යනව, හෑන්ඩ් ෆී දෙක ගහන් වාඩිවෙලා මේ සින්දු ලිස්ට් එක හැමදාම අහනො.පට්ටම ෆීල් එකක්, මාරම සින්දු එකතුවක්, පේරාදෙණියෙ ගල් කනු යට සීතල සුළන් වැදි වැදී මෙ ටික ගහද්දි ගහන මනෝපාර අතීත මතකයන් උලුප්පන අමුතුම ෆීල් එකක් ❤️

heshan
Автор

බදුලු කෝච්චියෙ ඉදල්ගස්හින්න යනගමන් අහන්නෙ🙂🙂🙂..

fernandez-s
Автор

අහසෙ තරු දිහා බලගෙන රෑට මේ සිංදු අහන මා වැනි තවත් අය සිටීද 😊❤️

pathumdilshan
Автор

උඟුර කඩාගෙන කියපු සින්දු වලට තාවකාලික නිවාඩුවක් හෝ දීපු සින්දු ටික🥺❤️‍🔥

kawicky
Автор

මම ආසම සිංදු ටික. උගුර කඩා ගන්න හදන සිංදු වලට වඩා මේ සිංදු සුපිරියි

Gehan
Автор

වැඩකරන තැන අය ගිරිය කඩාගෙන කියන සිංදු බෆල් එකෙන් අහද්දි මං මගෙ චූටි හෑන්ඩ්ෆ්‍රී එකෙන් භාවනාවක් වගේ සිංදු ටිකක් අහනවා.. පිං ❤️

ashenudula
Автор

රිදුන හිත් වලට බෙහෙත් නෑ කිව්වේ කවුද. මේ තියෙන්නේ බෙහෙත්.♥️ මේක නම් භාවනාවක්🥺❤️ ගායකයො ටිකටයි මේ කලෙක්ශන් එක upload කරපු කෙනාටයි පිං.🥺❤️

tharindudevinda
Автор

මේ සින්දු කොච්චර මිනිස්සුන්ගෙ දුක් සුවපත් කරනවද? කොමෙන්ට් කියව කියව අහ්ද්දි මාරම සතුටක් දැනෙන්වා❤‍🩹

nadeeshsudarshana
Автор

මේවගෙ රහ හැමෝටම විදින්න බෑ ❤️🔥 හැමදාම පාඩම් කරද්දි මෙ ටික play කරනවා.යට ගිරියෙන් කෑගහන සිංදු වගෙ නෙමේ නිසා කිසිම කරදරයක් නැ.භාවනාවක් වගෙ 💫👍

nirushadenuwan
Автор

2023 අවුරුද්දේ පළමුවන දවසේ උත්තර දේවී දුම්රියෙන් යාපනය බලා යන ගමනේදී සොදුරු මතක ඇවිස්සීම....❤️

yasithbatangala
Автор

සීතල මීදුම අතරින්..තනියම drive කරගෙන නුවරඑළිය යන ගමන් ඇහුවා. crush එකත් මතක් උනා ❤

tharinduthiranjana
Автор

අපේ කාලෙ ආපු..හොදම ගී එකතුව..🤗 සහ මේ..ගායකයො හැමෝටම පින්..එකම Boot රැල්ල කඩලා..මිනිස්සුන්ගෙ හිත් වලට ලස්සන මිහිරාවක් එකතු කළාට 💖😘

tharakamadushan_official
Автор

රිදුනු හිත් තවත් රිද්දන සුන්දර රිදවීමකට පෙම් බදින ප්‍රේමයේ දැලෙහි පටලවන සුන්දර ආයාචනා 🥀❤️✨️

zacknevil
Автор

Light නැති වෙලාවේ භාවනාවක්. With JBL ❤

maheshkarunathilaka
Автор

කාලය දුන්න ලොකුම තෑග්ග මතකයන්...❤️💫ඒ මතකයන් තාවකාලික නොවී හැමදාම මතකයේ තියන්න මේ වගේ සින්දු සෙට් එකක් වටිනවා...❤️‍🩹🥀Thaks for upload this songs...🙏✌️

asnaismath