Arduino Basic Coding Sinhala Tutorial 4: for, while & do while loops

preview_player
Показать описание
මුල ඉදන් ඉගෙන ගන්න අයට

Рекомендации по теме
Комментарии
Автор

PCB Designing මුල ඉදන් ඉගෙන ගන්න කැමති අය මේ link එකෙන් එකතු වෙන්න :

PLC Ladder Programming මුල ඉදන් ඉගෙන ගන්න කැමති අය මේ එකෙන් එකතු වෙන්න :

cricpointlive
Автор

Niyamai aiya
Patta saralai pahadili✌️
Good luck 👍

lifestyle
Автор

Aluthin video ekak danna.
Firmwere ekak kiyanne mkdda..arduino ekata firmwere ekak liyanna widiha gana video ekak karanna.

shehandasanayaka
Автор

oyage monitor eka apahedili ey? okkoma vedio wala code blur wela thiyenne

ginthotage
Автор

Arduino mula idan igena ganna kamati aya pahala link eken ekatu wenna.

__UpDuino__

මුල සිට Arduino Programming සහ robotics පිළිබඳව උගන්වන මාස දෙකක online පාඨමාලාව.

මූලික දැනුමක් අවශ්‍ය නොවේ...

Arduino උපකරණ නොමැතිවද සම්බන්ද වීමට අවස්තාව ඇත. ( online simulation මගින් Arduino coding කරන ආකාරය මෙහිදී උගන්වනු ලැබේ.

සෑම සෙනසුරාදා දිනකම සවස 7.00 සිට රාත්‍රී 8.30 දක්වා zoom තාක්ශණය මගින් (online) පන්ති පවත්වනු ලැබේ.

2022.10.22 සෙනසුරාදා දින ප.ව 7.00 ට පලමු පන්තිය පවත්වනු ලබන අතර, එදිනට පන්තිය සියලු දෙනා සදහාම නොමිලේ පවත්වනු ලැබේ.

පාඨමාලාවේ video recording, notes, code samples
Google classroom සහ Youtube(Privet) වෙත යොමු කරනු ලැබේ.

පළමු දින නොමිලේ සහභාගී වීමට හැකිය.
දෙවන සතියේ සිට අය කිරීම් සිදු කරන අතර මසකට රු.1000 ක සහනදායී අය කිරීමක් සිදු කරනු ලැබේ.

වැඩි විස්තර සඳහා 0704837307 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.

පන්තිය සඳහා එකතු වීමට පහත link එක භාවිතා කරන්න.

amanthamaduranga