Change This 5 Tik Tok Settings Right Now | Secret Privacy Settings |

preview_player
Показать описание
How to grow your tik tok account
Views problem solved
Tik tok direct messege option
How to viral
Рекомендации по теме
Комментарии
Автор

Godk tnx dr..
☝️ ඇත්තටම වටින video එකක්..😍

AnushkaKumari-jhbe
Автор

වටිනවා ගොඩක්..👌එකම පෝන් එකෙන් live සින්දු කියන්නේ කොහොමද මොකක්ද ඒ ඇප් එක

sagarikadamayanthi
Автор

Direct message kiyla icon ekak mage acc eke privacy settings wala pennane nane

YenuliNethulyaWarnakula
Автор

අයියෙ පොස්ට් විවුස් එක ඔන් කරන්න ඔනිද .එකෙන් මොකාක් හරි වෙනවද ..මෙකට දැන්ම් රිප්ලයි අවොත් සතුටුයි😊

gavindurashmika
Автор

අයියෙ අපි ෆලො කරපු අයව අනිත් අයට පෙන්නෙ නැති විදියට හදන්නෙ කොමද 🥺💗

PasiinduKavinda
Автор

මෙ මේ කොල්ලෝ උබගෙන් වැරදිමක් වුනා මචන් ඔයා ඔය filter all commonts කියන එක off කරලා තියන්න ඔන එක on කරනවා වෙන කාටවත් commonts දාන්න බැ

sandunthilakshana
Автор

අනේ අය්යේ ෆලෝ කරපු කෙනෙක්ට මෙසේජ් යන්නෙ නැත්තේ ඇයි.. කියන්න කෝ 😭

malinthaprethimal
Автор

මාගේ tik tok එක තවත් කෙනෙක්ගේ ෆෝන් එකේ තියේනම් එයාගේ ෆෝන් එකෙන් ඒක අයින් කරන්නේ කොහොමද

sandamalirupasingha
Автор

අනේ අයියේ වීඩියෝ එකක් දාලා දැන් දවස් 2 වෙව්නෝ තාම විවුස් 0 ඒ ඇයි කලින් එහෙම උනේ නෑනේ😔😔 කියන්නකෝ

sutiya
Автор

danna kenek kiyannako...mama wena rataka inne mata lankawe tik tok pennne ne.mama inna rate tik tok tama pennanne...lankawe ewa balanna komada hadanne?

samadhisandeepani
Автор

Refresh කලාම පිටරට videos එනවනේ, ඒක නැති කරගන්න විදියක් දන්නවනන් කියන්නකෝ

VinoliPerera
Автор

විඩියො වල සව්ඩ් එන්නේ නැනේ tik tok eke kohoma hadanne keyala dwnnna puuwnnda

MadusankaRathnayaka-jv
Автор

tiktok එකවුන්ටෙක වෙන පොන් එකකට ගන්න විදිහ කියන්නකො අයියෙ😢🥺

gemingchethak
Автор

mge videos walta comments dna bane...setting walin everyone dmmath comment kerna ba..ai e???pls help me

NiluEdirisingha
Автор

එකම එකවුන්ට් එකක් දෙන්නෙක් පාවිච්චි කරන්න බැරිද එහෙම හදන්නේ කොහොමද

IndrajithKaluarachchi
Автор

Video ekak hadanakota apita ona song eka danne kohomda

අසා
Автор

Tik tok eke camera eka thibba dan eka ne kohomada eke photo gahanne

sithujurampathy
Автор

ඇයි අනේ එක්කෙනෙක් විතරක් මෙන්ශන් කරන්න දෙන්නෙ නැත්තෙ පොඩ්ඩක් බලල කියන්නකො ලොකු උදව්වක්

JayodPerera
Автор

Me tik tok eke setting ekata gihin eka on karanna kohomada

nethmiperera-yh
Автор

Machan tik tok ekee poto gahapuwama profail ekatanee yanne eka kohomada marukaranne

akuranakumara