How to record calls - Android / iPhone

preview_player
Показать описание
In this video, we are going to discuss , how to record your personal calls . (For educational purposes only)
Комментарии
Автор

පර්මිෂන් දෙන්න ඕනෙ නැති ඇප් එකක් ගැන කියල දියංකො...
සමහර උන් පර්මිෂන් ඉල්ලන විදිහට ..ඊට වඩා හොඳයි පෝන් එකම උන්ට දීල දැම්ම නම් .. කියල හිතෙනව ..

kumarayabandaraya
Автор

Patta ayye . Ranjan wenuwen wath idiriyen hitapu eka adambarai. Proud of you🤣❤

kkshaddock
Автор

Chanux විතරයි තාම ඒ සීන් එකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්තේ 😅

yasithwoshan
Автор

Thanks Bro මට අත්‍යවශ්‍ය දෙයක් ඔයා නිසා පහසුවෙන් කළා. ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏❤️❤️

upalimarasinghe
Автор

Thanks..Brother for review ios call record...🔥🤘🏻

trackcinema
Автор

කෑල්ලගේ ඒවා record කරලා අයේ අහනවා මේ මොකද මට වෙලා තියෙන්නේ කියලා😂😂

brilliantperson
Автор

ඕයී උබ නේද රන්ජන්ට rechord කරන විදිහ ඉගැන්නුවේ?

sasmithakurukulasuriya
Автор

Android Automatic Call Recorder eke samahara phones waldi call record wenne nethuwa ynw. Huawei Y5 eke e aula thie...

anujawitharama
Автор

Redmi note 13 eka kohomada calls record karanne…

Itz_kim_nasreen
Автор

Me app eka wada karanne na.. ape voice eka withrai record wenne.. anith patten katha karana voice eke record wenne na

thiwankasenarathne
Автор

Mage oppo A15 call recoard app gaththata wadak une na. Mage voice eka witharai recoard wenne. 😓✋

jdmanula
Автор

මගේ android mobile එකේ call outgoing voice එක විතරයි record වෙන්නේ apps 2ක් 3ක් ම try කලා එකකින්වත් මම කියන එක විතරයි voice එකේ ඇහෙන්නේ මොකක්ද කරන්න පුළුවන්?

Nimesha
Автор

Hello my dear friend.super helpful video.thank you so much

ZMRoshan
Автор

Room ගියාට කමක් නෑ, Video කරන්න එපා.call කරාට කමක් නෑ.record කරන්න එපා...😂

darshana
Автор

whatsup, imo,viber call recoder karanne kohomada

therelaxsubnow
Автор

Automatic call recorder එක දැන් අවුල්
Pro version එකේ recording list එකේ contact name පෙන්නන්නේ නෑ

VirangaPramuditha
Автор

Aiye coal record unata record ake sound ahenne Nene.
Reply me

nethmisithara
Автор

Me app eka online tyddi wtraid record wenne call, plz rply

silvaj
Автор

Is that android call recorder app is safe ?

arooziyafairooz
Автор

ඔය ඇප් එකෙන් මම කියන දේ විතරයි ඇහෙන්නේ .අනිත් කෙනා කියන දේ ඇහෙන්නේ නෑ.අනේ හොද ඇප් එකක් කියන්නකෝ.ඇප් 10 විතර ගත්තා වැඩක් නෑ.

jayaruwaniliyanarachchi