Grade 4 (2021) What's the Time (10.07.2021 Lesson Recording)

preview_player
Показать описание
🏆ඔබේ දරුවාටත් පාසල් වාර විභාග ලකුණු 85 ඉක්මවන ඉලක්කයක්..
🏆අවසාන ඉලක්කය O/L "A" සාමාර්ථයක්..
මුල සිට සරලව​.. දිනක් පැමිණ වෙනස වටහා ගන්න​. පළමු දින නොමිලේ. ​
නොමිලේ ලියාපදිංචිය සඳහා නම සහ (2021) වසර 0701439244 WhatsApp එවන්න.

Online ENGLISH classes Grades 1-11

දයාබර දෙමාපියනි,

ඔබේ දරුවා ට ENGLISH Grammar, Reading, Writing සහ Spoken කුසලතා විශිෂ්ටත්වය එකම සිප් සෙවනකින්..

👉School Text Book
👉Grammar activities
👉Reading comprehension activities
👉Writing activities
👉Spoken activities
👉Online tests
👉Term end tests

අප සුවිශේෂී ඇයි?
🌟සෑම පාසල් වාර විභාගයක් සඳහාම ඉලක්ක ගත Model Question Papers සාකච්ඡා කිරීම.
🌟වාර විභාග ලකුණු 85 ඉක්මවන ඉලක්කය.
🌟O/L "A" සාමාර්ථයක් උදෙසා දරුවා දීර්ඝකාලීනව පුහුණු කිරීම.
🌟පාසල් විෂය නිර්දේශය නියමිත කාලය තුළ ආවරණය කරනු ලැබීම.
🌟යම් හේතුවක් නිසාවෙන් දරුවාට පන්තියට සහභාගි වීමට නොහැකි වූවත් පන්තියේ සිටියා හා සමාන සජීවී පටිගත කිරීම ලබා ගත හැකි වීම.
🌟දරුවාගේ විෂය නිපුණතා පිළිබඳ නිරන්තර අධීක්ෂණය කිරීම.
🌟සෑම සිසුවෙක් සඳහාම වෙන්වූ සුවිශේෂී අවධානය.
🌟Online tests සහ වාර අවසාන පරීක්ෂණ පැවැත්වීම.
🌟නවීන තාක්ෂණික ඉගෙනුම් විධි (multimedia) ඔස්සේ දරුවාට ආකර්ෂණීය ඉගෙනුම් අත්දැකීමක් ලබාදීම.
🌟වසර දහයක් පුරාවට දූ දරුවන්ගේ නැණස පෑදූ සුදුසුකම්ලත්, ආදරණීය, රජයේ පාසල් ගුරුවරියක විසින් පන්ති මෙහෙයවනු ලැබීම.

නොමිලේ ලියාපදිංචිය සඳහා නම සහ (2021) වසර 0701439244 WhatsApp එවන්න.
Рекомендации по теме