Samsung Galaxy A80 Rotatable Camera

preview_player
Показать описание
Samsung Galaxy A80 Rotatable Camera officially in Sri Lanka Now. Sinhala Geek Show by Chanux Bro.
..
Рекомендации по теме
Комментарии
Автор

Pre order for the A80 will open on 14th to 24th June. The price is Rs.118, 990.
6 months free Netflix subscription (Standard HD)

ChanuxBro
Автор

අපිට මේ එක 4n එකක් ගන්න බැරුව ඉන්නවා...චනුක්ස් අයියා හරි වාසනාවන්තයි!❤️

සිංහබාහූ
Автор

Samsung fansla like ekak dagena yamu❤🔥😎💪

nimthakaweerasinghe
Автор

⚡☠️Samsung ෆැන්ස්ලට කියන්නේ like 👍 එකක් දාගේන යමු

imakidirisinghe
Автор

මමනම් නොච් එකට කැමතී. චුට්ටක් display වැහුනට අවුලක් නෑ. ඒත් මේ machanical moving parts භාවිතයෙදි කැඩෙන්න වගේම, වැටුනොත් කැඩෙන්න තියන ඉඩත් වැඩී. අනික camera එක on වෙන්න delay එකත් වැඩී....

vis
Автор

ayye Samsung A80 BLACKPINK Edition kiyala brand ekakin awilla thiyanawa ayyata puluwanda ekath balanna. Unbox ekak karanna 😁 thank you for reading.

sheranhaputhanthrie
Автор

Motor එකට Waranty එකක් 2Years වත් අනිවාර්‍යයයි. එහෙම නැතිවුනොත් ගත්තු අය පව්. Price එකත් එක්ක සංසංදනය කරල බලද්දී. එහෙම හිතපු අය සහ හිතුන අය 👍🏾එකකින් අනුමත කරල යන්න🤣🤣🤣

lksanath
Автор

සුපිරි video එක පට්ට....!!! ela ela...!!!😀😀😀😀😉😉😉💯🔝🤙🤙🤙👍😍

adithaniduk
Автор

ඩිස්ප්ලේ එක හොඳයි කැමරාවට බැටරි බහීද මෝටරේ අවූල්යයිද? මල්ලි හොදම ස්ටීරියෝ හයි ෆයි සෙටප් එකක් ගැන වීඩියෝවක් දාන්නකෝ හෝම්ටීටර් නෙවෙයි

අපිසිංහලයෝ
Автор

Under display hidden front facing cam..nxt❤️

sihankavinda
Автор

Meka nam maru. thanks chanux bro great video ekak thanks 👍👏👏👏👊

ca
Автор

Balan enakam hitiya mey video eka enakam. Super Bro 🤟👌👌👌👌🤟

jayaviwarnasooriya
Автор

ඇත්තටම සීන් එක තමයි ඔච්චර වැඩ කෑලි එනකොට ආයු කාලය අඩුවෙනව...ඔය කැමරා එක හැරෙන එක හොද සංකල්පයක් උනත් ආයු කාලය අඩුවෙයි ඕකෙ....මොකද පුංචි දේකින්ම කැමරා එකේ රොටේශන් එකට බඩු හම්බවෙන නිසා...මෝටර් එක කැඩෙන අවස්තා වැඩියි

asankahannadige
Автор

Super 👍
👍 Chanux
Bro !!

mangalikajayalath
Автор

mata phone ekakwath nee bn.okkoma lap eken.____.
oyage video okkoma balanawa aiyee.good luck

__vihanga__
Автор

Samsung fans, tell me what's the best.
S22, a52, a72, or s10 ???❤️😭 durability and camera හොඳ වෙන්න ඕනේ..මේ ටිකට වඩා වෙන ආස එකක් තියේ නම් ඒ මොකක්ද. ඒ ඇයි? Need to buy a one soon.

nishislgirl
Автор

chanux aiye me phone eke camera eke super steady mode eka nadda

sahanalipatiya
Автор

Mama asama samsung phone eka thama oka chanux bro ඔයාගෙ තවත් අලුත් video ඉක්මනින් youtube danna chanux bro

mayomishanika
Автор

Hema nitharama 📷 eka use karaddi podi ho getalu athiwei kiyala hithanna puluwan neda

malart
Автор

Samsung m50 eka gana poddak kiyannako.e4n eka hodaida.keeyak venavada pls

sanjeewanidharmathilakasan