Ma Nowana Mama With | Mithra Kapuge ( 05 -11 - 2021 )

preview_player
Показать описание
Ma Nowana Mama With | Mithra Kapuge ( 05 -11 - 2021 )
Рекомендации по теме
Комментарии
Автор

සිංදු ටික විතරක් අහන අයට පහසුව පිණිස...

(01) 6:47 - ගංගාවේ ගීතේ (ගුණදාස කපුගේ)
(02) 19:47 - පෙර දිනයක මා (පණ්ඩිත් අමරදේව)
(03) 36:17 - මිහිරැති වසන්ත (ෂෙල්ටන් පෙරේරා)
(04) 45:46 - නුඹේ නමින් (වික්ටර් රත්නායක)
(05)57:47 - සිතේ මගේ (ජෝතිපාල/ඇන්ජලින්)
(06) 01:05:00 - සීතල තවරා (බණ්ඩාර අතාවුද)
(07) 01:21:42 - රජ මැදුරක ඉපදී (මාලනී බුලත්සිංහල)

tharindugunarathne
Автор

ගංගාවේ ගීතය....හරිම ලස්සන ගීතයක්...පුතා....ඒ ගාන්ධර්ව යන් සිහිකරවන ඔබේ භඬ..අපේ නෙත් තෙත් කරවයි...

nayanadehipola
Автор

දුප්පතා වෙනුවෙන් ගී ගැයූ ඒ අසහය කලා කරුවාට නිවන් සුව පතමු..

ඇලඩින්
Автор

මම කපුගේ මාස්ටර්ගේ ගීතලෝලියෙක් වගේම, සංගීත ප්‍රසංග වල එතුමාගේ ගීත වලට, අපේ සංගීත කණ්ඩායම හා සමග වාදනයෙන් දායකවූ කෙනක්.ඇත්තටම මිත්‍ර ගේ කටහඩ ඇහුවම හිතුනේ, කපුගේ මාස්ටර්ගෙ තරුණ අවදියේ කටහඩ මේ ආකාරයට තියෙන්න ඇති කියල. අද මේ මිත්‍ර ගායනා කරපු හැම ගීතයක්ම රසවිඳින ගමන් මට හිතුනෙ, ඒ හැම ගීතයක්ම කපුගේ මාස්ටර් ගායනා කරපු ගීත විදිහට. එච්චරට මිත්‍ර ගේ ගායනය විශිෂ්ටයි. මිත්‍ර, මිත්‍රයා... ඔබට ජය.

rohantissera
Автор

වේදනාත්මක කපුගේ ගේ හඬ නැවත නැවත පෙලනවා වගේ දැනෙනවා...❤❤

kushanbandara
Автор

Son of legend....
Kapuge ශූරින් One of excellent artists

RoshanRoshan-ncrw
Автор

මිත්‍ර .තම පියාව නිසි ලෙසම අවබෝධ කරගෙන හරි මග යන ආදර්ශවත් කලාකරුවෙක්.මුව පුරා කිව හැකි වචනයෙන් නොව ක්‍රියාවෙන් පෙන්නුම් කල හැමදාමත් ජනතාවාදි ගායන වේදියාණන්ට මෙය උපහාරයක් වේවා!!

newfashionstore
Автор

In my humble opinion, MITHRA KAPUGE is a talented, amiable, progressive individual. He said he wanted Kalum to do the talking since he thought he was not a great speaker.
That is not the case. Mithra showed us he is a commendable speaker. Well done young man. Best Wishes !!

wellwisher
Автор

ඉතාමත්ම විශිෂ්ඨ ගායනයක් බොහෝවිට ගුනදාස කපුගේ ශුරීන්ගේ හඩ මුසුවකුත් සමගින්.

jay.
Автор

පිට රටක ඔබ ඉගෙනගත් නිසා ස්වදේශිකත්වය වටිනාකම අගයමින් අපේ ගති සිරිත් වලට මුල්තැන දී පැරණි ශ්‍රේෂ්ඨ පතාක යෝධයන් බඳු සිංහල සංගීත කේෂ්ත්‍රය පෝෂණය කල අය කෘතවේදීත්වයෙන් සිහිපත් කරමින් නව පරපුරට ආදර්ශයක් දෙමින් මිත්‍ර කපුගේ විසින් තෝරාගත් ගීත විශිෂ්ටයි, ..ඔබ වන් අය මේ රටට තව තවත් අවශ්‍ය යුගයක්, ..මේ, ...

ඔබ එසේ වුවද කැලුමා මෙරට තුල හැදී වැඩී වයසට ගිය නිසාද මන්දා අපට ආවේණික සිරිතක් වන ආයුබෝවන් කියන විට අත්දෙක පපුවට තියා නමස්කාර කරන ආකාරයෙන් කීරීම කැලුමා අනුගමණය නොකරන්නේ, ,.

ඒයි කැලුමෝ මේක බලපං බොහෝ දෙනා බලන නිසා නව පරපුරට ඒ සිරිත් පුරුදු කිරීම අපගේ යුතුකමක් බව පතපොතකින්වත් දැනගෙන නැතිද?...එසේ නොමැති නම් ඒ සිරිත් විරිත් නොදන්න කල්ලතෝනියෙක් නිසා ද ඒවා ගැන එතරම් නොතකන්නේ, , ..,

මේක දැකලවත් ආයුබෝවන් කියන කොට අත් දෙක එකතු කරලා ඒ ආකාරයටම කරන්න පුරැදු වෙයන්...

"මෝරපු ගස් නවන්න බෑ" කියා ප්‍රස්ථා පිරැලක් තියෙන්නේ කැලුමෝ උඹ වගේ උද්දච්ච එවුන් ඒ කාලෙත් ඉන්න ඇති කියා මට හිතෙනවා, ..

bulatha
Автор

අති ව්සිස්ටයි ගායනය බුදු සරනයි ඔබලාට

මධුෂානි
Автор

Lovely voice. God bless you . Love from UK♥️♥️♥️♥️♥️

chandrikajayaweera
Автор

ඒ කටහඬින් අන්තිම සින්දුව විතරක් ඇහුවාම ඇති. 😔😔😔😔♥️♥️♥️👏👏👏👏👏👏👏👏👏👏

audiopod-
Автор

කැලුම් අයියා පටන් ගැන්මෙන්ම මිත්‍රට ඔලුව අත ගාලා ටොක්කක් ඇන්නා. වටිනා අවවාදයක්. කපුගේ සහ මිත්‍ර අතර වෙනස මිත්‍රට දැනෙන්නට වචන සංග්‍රහයක් කලාට ස්තුතිය කැලුම් අයියාට. කලා කරුවෙකු වෙන්නේ හැකියාවෙන් පමණක් නෙවෙයි. මිත්‍ර ඔබට ජය. කැලුම් අයියාට ජය. නයන අයියා ඇතුලු නාදට ජය ❤️❤️❤️❤️❤️❤️❤️❤

MediaLifeSL
Автор

වටිනා වැඩ සටහනක් කපුගෙ ශුරින් ගෙ පුතනුවන්ව හඳුනා දිම..ඔහුටත් සංගිත ලොකයට බොහො දෙ කිරිමට අවස්ථාව ලැබෙවා..

dayaniperera
Автор

මේක දැන් ඇහෙන්නේ නැති උනාට මේ ගීතය අහපු නැති කෙනෙක් කපුගේ ගේ රසිකයෙක් වෙන්න බැහැ මොකද 80 දශකයේ (මට මතක විදියට ) එලි දැකපු මියුරු ගීතයක් මෙය

jayathnandana
Автор

මිත්‍ර අයියා ගායනය නියමයි 👍💖, ඔයා හුගාක් ලස්සනට ගායනා කරපු ගීතය මාලනී ඇන්ටිගේ රජ මැදුරක ඉපදී සිටියා නම්, ජය වේවා අයියා 🎼🎵🎶🎙️🎤🎧🎧🎧🎧

mohomedashraff
Автор

සුභ පතනවා පුතේ ! එංගලන්තයේ ඉගෙන ගත්තත් අපේ දේ මේ ලෙස ගීතයෙන් අගයීම හරි වටිනවා. සංගීතය තරමටම ඔබේ කටහඬත් තවත් අවධිකලොත් තවත් හඬ දැනෙයි කියල මං හිතනවා ..ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!

yamunasubasinghe
Автор

කපුගේ මහත්තයා ගේ හඩ ඇහුනත් ඇති, mithra හොද නිහතමානී දක්ශ කෙනෙක්

achalajayalath
Автор

Ithamath vishishta gayanayak metha ithihasaye mama ahapu advithiya gayanayak wagema ape kama rakagena ape de agayapu vishishtayek nihathamani gayanayak meeta wasara 15kata wage tharunayan nawakayan kiya awith sinhala sangeethaya vinasa karapu mudal pamanak gena hithapu athmartha kame gayakayoi keyagaththu siyalu nawakayanta miththra kapuge oba vishishta padamak me vinadi kipaya thulin oba kiya dunna obata godak sthuthii kalum obatath sthuthii

kasunkrd