How to Collect Online Payments in Sri Lanka - Sinhala

preview_player
Показать описание
#WordPressSinhala #WPSinhala

In this video, I am showing you How to Collect Online Payments from your e-commerce business.

Time Stamps
00:00 - Intro
00:52 - Cash On Delivery
06:32 - Direct Bank Transfer
09:17 - Online Payment Gateway
10:22 - Sri Lankan Payment Gateways
11:43 - Woocommerce Plugin
13:30 - Fees
16:02 - Payment Limits
18:12 - Supported Currencies
18:35 - Payment Types
19:40 - How to Apply
20:52 - PayHere Sandbox Account Setup

LIKE SHARE & Subscribe

🔥 Best Hosting Deals🔥

Follow WPSinhala
Рекомендации по теме
Комментарии
Автор

ගොඩක් හොද quality එකක් තියනව. මං සර්ච් කරද්දි හිතුවෙ නෑ මෙච්චර හොදට explain කරන, වැඩිය වැල් වටාරම් නැති අවශ්‍ය දේට focus එක දෙන වීඩියෝ එකක් තියේවි කියල superb. seek points ඇඩ් කරපු එකනම් ගොඩක් වටිනව. A to Z completely
තියනව කිසිම තැනක spoil වුනේ නෑ .So much thanks, well done

pasindujeewantha
Автор

මාරම වටින වැඩක්..හෙලpay එක ගැනත් වීඩියෝ එකක් දාන්න..හුගක් ස්තූතියි මේ වගේ වීඩියෝ කරනවට ❤️❤️❤️❤️

lahiru
Автор

hamadama wage adath wadagath vedio ekak supiri❤‍🔥❤‍🔥❤‍🔥

paynirasa
Автор

Very good information with simple way thank u

daregesuvisariya
Автор

Domain එක cloudfare එකට add කරාට පස්සේ hosting එක cloudfare එකට add කරන විදියේ video එකක් කරන්නකෝ

ravidupabasara
Автор

Thank you so much for this valuable lesson!

rockywalter
Автор

Can you give us a video on Courier services available for e-commerce sites and multi-vendor sites?

AjithBopitiya
Автор

Very valuable informative video👏. Thank you so much

pushpithaviduranga
Автор

Many thanks for the information shared!!!

rameshperera
Автор

Worldremit එක ගැන පොඩි විස්තරයක් දෙන්නකෝ අයියේ

shankaroshan
Автор

e-book sell krna eka gana video ekk krnnko aiyee❤️❤️❤️

nickalbeat
Автор

fiveer wga freelance platform ehk ecommerce website wla clientlata paymant gateway set kanne khmda?

the_quoted_life
Автор

Graphic designer kenek ta online payment gateway use karanna barida?

LalindaNandika
Автор

ගොඩක් වටිනා video එකක් කලාට ස්තුතියි . PayHere එකේ payment gateway charge එක order එකට Auto add වෙන්න setup කරන්න ක්‍රමයක් තියෙනවද ?

thusharasampathkumaraarach
Автор

Me Video Eka Godk hodai try kanna baya nthuwa

fiverrlogoanimation
Автор

Facebook ekn karana bbisness ekkata usd payment gateway ekak hadaganne kohomda kiyala denna puluwn da?

youtvkorean
Автор

බ්‍රෝ මම බැලුවා හොයාගන්න බැරිඋනා, ecommerce සයිට් එකක ලංකාවෙ සෙල් කරන්න Terms and Conditons and Privacy Policy එකක් හදාගන්නෙ කොහොමද? තව කස්ටමර්ට ඔප්ෂන් එකක් නැද්ද සයිට් එකෙන්ම රිෆන්ඩ් එකක් ක්ලේම් කරන්න?

hawkwut
Автор

Api international website ekak hadankota mokdda use krnna plwn...payment gateway eka widihata.

kmax
Автор

Foreigner customers la ගෙ payment එකක් එයලට එයලගෙ card එකෙන් අපෙ card එකට transfer කරන්න පුලුවන් da

dinas
Автор

Mata kiyannako business registra nethuwa payment karanna vidihak nedda

Lkibro