MS Word - Page Setup | Explain in Sinhala

preview_player
Показать описание
❤ How are you guys today is a beautiful day....!

🔰 In this video you can learn how to set up a page in MS Word.

🔰 MS Word වල පිටුව සෙටප් කරගන්නා ආකාරය පිළිබඳව මෙම වීඩියෝවෙන් ඔබට ඉගෙන ගත හැකිය.

🔰 MS Word - Page Setup | Explain in Sinhala | Chami Unlimited කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්…! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. MS Word - Page Setup | Explain in Sinhala | Chami Unlimited

❤ Don't forget to follow us and Subscribe to Chami Unlimited ❤

⭕ My other video :
______________________________________
⭕ GEAR WE USING :
◼️ Samsung Galaxy M02 Mobile Phone
◼️ Voice recording - Mobile phone hands free
⭕ SOFTWARE WE USING :
◼️ Video Editing Software - Adobe Premiere Pro 2022
◼️ Photo Editing Software - Adobe Photoshop 2020
WORKSTATION
Intel Core i5
8 GB Ram
128 GB SSD + 500 GB HDD
Lenovo X240 Laptop
______________________________________
MUSIC BY ➜ YouTube Audio Library

#word #msword #exam #srilanka #india

❤ Thank You For Watching ❤
Рекомендации по теме
Комментарии
Автор

ගොඩාක් වටින වීඩියෝ එකක් අයියෙ ..❤️❤️ thank you .. දිගටම මේ වගෙ වීඩියෝ දෙන්න

dilinithushara
Автор

අයියෙ දැන් අපි margin හදාගත්තට පස්සෙ ඕකට border එකක් දාගන්නවනේ border එක කොයි size වලටද දාගන්න ඕන..ඒක දාගන්න ඕන ඔය margin එකට එලියෙන් නේද? එතකොට කොහොමද size කරගන්නෙ.. අනිවාරෙන් reply එකක් ඕන.

vinoddilusha
Автор

Page eka set karath print out Eddi pege eka wenas wenne ai

deepaniariyarathna
Автор

චුට්ටක් වේගය අඩු කරලා කියා දෙනවනම් වටිනවා

niroshakumuduni
Автор

Podi kaha pothaka margin hadaganne kohomada

dilinikaushalya
Автор

Margin හදපු sizes වලට page border එක දාගන්නේ කොහොමද

buddhinihandapangoda
Автор

Word එකේ වැඩ කරද්දී page එක Skip වෙන්නෙ ඇයි.

yeshanitharukshi
welcome to shbcf.ru