Yamaha TW 200 / 225 Full review in Sinhala | Sri Lanka

preview_player
Показать описание
Yamaha Tw 200
made in Japan 1987
196cc for stroke, single cylinder, SOHC, 2 valve engine
16Hp
15Nm
Single disk brake system
Big Wheels
Very beauty full bike

Other my videos links
Yamaha R1 vs BMW S1000rr compare video
Bajaj Ns 200 vs Yamaha FZ 150 V3 compare video
Honda AX 1 250cc Full review in Sinhala | Sri Lanka
Yamaha WR 250X full review in Sinhala | Sri Lanka
Honda Hornet 250 (cb250f) vs Kawasaki D Tracker 250 (klx250d)
Suzuki Volty 250 full review in Sinhala | Sri Lanka
Yamaha WR250x vs Kawasaki D Tracker 250
KTM Duke 125 Europe version full review sinhala | Sri Lanka
Yamaha DT Lanza 230 Full review in sinhala | Sri Lanka
Honda Hornet 250 (cb250f) vs Yamaha WR250x
Motorbike price in Sri Lanka 2021 | කොල්ලො ආසම බයික් 25ක දැන් මිල ගනන්
Yamaha TZR 250cc Full review in sinhala
Honda CBR 250RR (mc22) vs Honda Jade 250 (cb250)
BMW S1000RR 2012 full review in sinhala | යකා ගැන සිංහලෙන්
Honda Hornet 250 vs Honda Jade 250 | Cb250F vs CB250
Honda Hornet 900 | CB900F Full review in Sinhala
Honda Hornet 250 (CB 250F) vs Suzuki Bandit 250 (GSF250) | Sinhala
Aprilia RS 125 Full Review in Sinhala | 2 stroke 125cc යකා
HONDA HORNET 250 (CB 250F) vs Honda CBR 250RR (MC22)
SUZUKI BANDIT 1250cc Full Review in Sinhala | මිලියන 2ක ඇතෙක්
YAMAHA YZF R6 2016 (600cc) Full review in Sinhala
Maestro Edge full review in Sinhala
Suzuki Hayabusa 1340cc Sinhala Full review in Sri Lanka | world Fastest
Yamaha R1 1000cc Full Review 2020 | First time in Sri Lanka
Fuel saving tips & tricks Sinhala ඕනම වාහනේක පෙට්‍රල් ඉතුරු කරගමු
Kawasaki ninja H2r
Yamaha Diversion XJR6
Yamaha R15 v3 vs Bajaj Ns200
Suzuki Bandit 250(gsf250) vs Honda Gullarm 250(mc22)
Honda Jade 250(CB250) vs Suzuki Bandit 250(GSF250)
Suzuki Bandit 250 sinhala full review in Sri Lanka-
Honda Hornet 250 sinhala full review in Sri Lanka-
Honda Xr 250 full review sinhala in Sri Lanka-
Suzuki vs Yamaha bike battle evolution-
Bajaj dominar 250 full review sinhala sri lanka
Bajaj Ns 200 full review
Рекомендации по теме
Комментарии
Автор

මම tw 200 225 දෙකක් පැද්ද 2004 විතර මම පිටිපස්ස ඩිස් කෙරුව හරිම ලේසියි ඩබල් කැලිපර් දාල ස්විම් ආම් දික් කරල ඩබල් සයිලන්සර් ගහල පිටිපස්සෙ තට්ටි ෆයිබර් කරල හදන්න ඕන ඉස්සර රවුන් ලයිට් දාල එච්චරයි තෙල්නම් සුපිරි මම තවම කැමතිම බයික් එක tw

sumithtoyota
Автор

මට වයස 18, මමත් මුලින්ම පදින්න ගන්න ඉන්නෙ Tw එකක් ❤❤ සුපිරී අයියේ මම බයික් එක ගැන review එකක් හොය හොය ඉදියේ, හොද knowledge එකක් ආවා බයික් එක ගැන, thanks brother 🤙 good job 💥

dbx
Автор

අඩෝ එනකන් බලන් හිටිය වීඩියෝ එකක්. ගන්න ඉන්න බයික් එකක්💚💚

yasmitharavihara
Автор

මං ගාව ඉස්සෙල්ලාම තිබ්බ බයික් එක සුපිරි .ඒත් දැන් ඒ බයික් ⁣ගොඩක් දුවලා තියෙන්නෙ මැතකදී ඉදන් මං ගාවට එනවා ගොඩක් බයික් වල engine case වැඩි.එත් japan වලින් order කරන්න පුලුවන් නම් ආයෙත් මේ බයික් සුපිරි .

k.a.nsampath
Автор

බයික් වලට ආස කාලට වැඩි විස්තර දන්නෙ නැ අයියේ ඔයාගෙ වැඩේ සුපිරි⚘⚘😋⚘⚘⚘⚘⚘

Dinujaya_samaraweera
Автор

මචං තව වීඩියෝ එකක් දාපන්කෝ අපි පාවිච්චි කරපු ජපන් බයික් එකක් එහෙම ගන්නකොට බලන්න ඕන මොනවගේ දේවල් ගැනද වගේ එකක්

yasmitharavihara
Автор

dakala purudu wandiyak thumbnail eke tyanawa dkka. bladdi mge wahane..., Video eka maru. Details tika patta clear. Best of luck bro

nadeeshandissanayake
Автор

මචන් video එක සුපිරි .
Cd 200 Roadmaster, CD 185 roadmaster එක ගෙනත් ඔය වගේම වීඩියො එකක් ඉක්මනටම ඔනේ ..තාම හරි review නැ එ බයික් දෙක ගෙනම

sachinkumara
Автор

One of my favourite bike
Dream bike ❤️❤️

rockysmart
Автор

TW එකක් පදිනවා කියන්නේ අනතුරුත් අඩුයි බ්‍රේක් ගැහුවට පැත්තට ලිස්සන්නෙත් නැහැ

travelwithruma
Автор

ආසම බයික් එකක්, මැරෙන්න කලින් ගන්නවා,

srilankanlife
Автор

මාත් පැදලා තියනවා. සුපිරිම බයික් එකක් 😍😍. අයියෙ පුලුවන් නම් දැන් බයික් එකේ මිල ගැන වීඩීයෝ එකක් දාන්නකො.

m.l.pregeethravidupushpaku
Автор

ගද්දි බලලා ගන්න පිටිපස්සහ AT V Bike වට ටයස් දානවා ofroad නිසා එත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න atv bike වල ටයස් ලොකු නිසා රිම් බකල් යන්න පුලුවම් නැත්ත්ම් සුපිරිම බයික් එකක් ඉතින් අද්දැකිමෙන් කියන්නෙ

TharinduJayanath-xric
Автор

Service data ටිකනම් පට්ටම වටිනව බ්‍රෝ ❤️😘

Shashiiboi
Автор

එකෙන්ම එල suzuki gn full review එකකුත් දාන්නකෝ

prabhathpriyadarshanarathn
Автор

Supiri review ek aaa...gmmc👍...
Tw🤩 mgeth...supiriyk thmai...❤️

tharindudilshan
Автор

kohoma hri 5k hoya gatta finanse dala wr ekk genna dn blahnko 15k wenawane 👍hu##ta

kumaripriyanvada
Автор

සුපිරි bike එකක් මගෙත් තියෙන්නේ tw akak

supunprasad
Автор

මන් මේ බයික් එක දැකලා තියෙනවා ..හොද බයික් එකක් ❤️❤️

anupamanethuhansa
Автор

මේ බයික් එක තනි රයිඩර්ටනෙ හදල තියෙන්නෙ..ඉතින් මේකෙ පස්සෙ යන පැසෙන්ජර්ට අමාරුයිද බන් යන්න මේකෙ...සාමාන්‍යෙන් කෙට්ටු කෙනෙක්ට යන්න අමාරුද පිටිපස්සෙ ....උත්තරයක් ඕන ?😐

creative_Ad_by_Akila
welcome to shbcf.ru