How to Register & Use People's Pay MobileApp 2024 | Peoples Pay Online Banking Registration Sinhala

preview_player
Показать описание
How to Register and Use Peoples Pay App 2024 | Peoples Pay Online Banking Registration Sinhala | YT DILAA

මේ වගේ තාක්ෂණික මෙන්ම අධ්‍යාපනික විඩියෝ ගොඩක් මම මගේ චැනල් එකේ සිදු කරනවා. මේ වගේ වැදගත් විඩියෝ මග නොහැර බලන්න නම් අනිවාර්යයෙන් Subscribe Button 🔔 Click කරලා තියාගන්න.

Stay Tuned as More Technology videos will be Released in the coming days and weeks.....

▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔
Disclaimer ||

This Channel does not promote or encourage Any illegal activities. All contents provide by this channel is Meant for Educational purpose only.
______________________________________________
▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔
|| Social Media ||

#peoplesbank #peoplespay #onlinebankingappregistration #ytdilaa #sinhala

|| THANKS FOR WATCHING ||
Рекомендации по теме
Комментарии
Автор

මේ වගේ වටින විඩියෝ දිගටම බලන්න චැනල් එක Subscribe කරලා එකතු වෙන්න.

ytdilaa
Автор

හැම දෙයක් ගැනම සුපිරියටම Explain කරන මන් දැකපු හොදම චැනල් එකක්. Thnaks කොල්ලෝ❤💯

chanux
Автор

Sampath bank Current account එකක් open කිරීමට අවශ්‍යයි.ඒ සදහා bank එකෙන් form එකක් දුන්න fill කරගෙන එන්න.කවුරු හරි ඉන්නවද Current account එකක් තියන.මට විස්තරයක් දැනගන්න අවශ්‍යයි.please 🙏🙏🙏

sadunlakmal
Автор

Mge id number eka hri ynnhne aluth id ekk parana evat vithrd puluvan

NethmiNimsara-xxzs
Автор

පින් කෝඩ් එක ගැහුවට දැන් ලොග් වෙන්න බෑ නේ ඒකට මොකද කරන්නෙ🥲

thakshilamadhuwanthi
Автор

Aiye eka phone ekakin eqkunth 2hadanna puluwandha. Aidnti dekakak habai.

asankasadaruwan
Автор

මේක හදපු දවසෙ දීපු කෝඩ් එක දුන්නම යන්න පුළුවන් උනා දැන් බෑ නේ😫

thakshilamadhuwanthi
Автор

App එකේ ඔය card එකක් වගේ තියෙන්නෙ අපෙ visa card එකද

Bro-ld
Автор

එතකොට අපේ බෑන්ක් කාඩ් එක ඇඩ් කරොත් බෑන්ක් කාඩ් එකෙන්ද ලොග් වෙන්නෙ

DIMSRA
Автор

මල්ලි මං ලංකාවන් එද්දි හදන් ආවේ ලංකාවේ නම්බර් එහෙකට එත් දැන් සල්ලි දාන්න බැ වෙන එකවුන්ට් වලට මෙහේ නම්බර් එක දලා හදාගන්නේ කොහොමද

lasikalasika
Автор

youtube එකේ අපිදාන comment එකකට වෙන අය ඒකට රිප්ලයි කරොත් ඒවා delert කරන්න බැයිද, මට පේන්නැති වෙන්න ⁣විතරක් නෙමෙයි හැමෝටම පේන්නැති වෙන්න

Kuttttttttt
Автор

Palaweni wathawata me youtube eke kiyala dena video walin deyak hari giye..thank you boru nokara hari de vitharak kiyala denawta

charukan
Автор

Ane mm rata inne mm me widiyra hadsgnna try krnwa eth mge phone nm ber eka gahanna enne na ...kelinma otp cord eka illanne puluwan nm udau krnna plz

Ssssss-hc
Автор

Man rata inne mata register wenna පුළුවන් ද

FawzanaAjith
Автор

Meke register wenna bank 1 phone number 1 api deela tiyenna onida

sumudugamage
Автор

මේකට වෙන බැන්කුවක පේමන්ට් මෙතඩ් එකක් ඇඩ් කරන්නෙ කොහොමද

xavierkarn
Автор

අර නම්බරයක් ඉල්ලන තන මගෙන් නම්බරයක් ඉල්ලන්නෑ නේ මොකද එකට කරන්නේ ලොග් වෙන්න බනේ 😢

RukshanNimsara-wy
Автор

අයියේ ඕකෙ නො එකක් ඇඩ් කරන්න ආවෙ නැහැනෙ ඉතිම් බැන්කු නම්බරෙ දැම්ම ගමන් ඉස්සරහට යන්න බැහැ කෝඩ් එකක් එන්නෙ නෑනෙ ඒකට මොකද කරන්නෙ

SavinduDilhara-qh
Автор

Otb anakaya lebenne.bank eken ape no eka add karanam vitharda

ShalikaLakruwini
Автор

Mn download karat app eka athulata ynna bane e ai reply plz

chamaramadushanka