How to get first 1000 subscribers in a week | Sinhala Tutorial

preview_player
Показать описание
🔰Get Membership for Support to creativeartlk:

🔰About this Video
◼️ How to get first 1000 subscribers in a week | Sinhala Tutorial

YouTube is the best platform for showcases your talents to the world, and also you can make your own brand. so. today I'll tell you how to get your very own first 1000 Subscribers on YouTube. and how to grow your YouTube channel in correct way.
************************************************

🔰Other Channel

🔰 Contact us:

🔰 GEAR WE USING
◼️ Sony A7ii
◼️ Kit lens 28-70mm
◼️ 50mm-1.8
◼️ Godex 18inch Ring Ligiht
◼️ Voice recording - Boya M1 Mic

🔰CLK WORKSTATION
🔵CPU : Ryzen 5 5600X 6 Core
🔵GPU : NVIDIA GTX 1050ti 4GB
🔵RAM : 32GB, 16x2
🔵HDD : 512SSD + 2TB SATA
🔵24" SAMSUNG + 24" DELL DUAL MONITORS
🔵MSI KEYBOARD MOUSE
🔵FANTECH GAMING HEADPHONES 7.1
🔵LOGITECH SOUND SYSTEM 2.1
🔵EXTERNALS 10TB SEAGATE, 2TB SEAGATE
🔵XIAOMI CMSXJ22A WEBCAM ​

🔰 SOFTWARE WE USING
◼️ StreamLab OBS
◼️ Adobe Premiere Pro
◼️ Adobe Photoshop CC
◼️ Adobe Audition CC

🔰 Special Credits
◼️ This video Subtitles Provided by Senani_Bhagya

🔰Related Tags
#YoutubeFirst1000Subscribers #YoutubeCourse
Рекомендации по теме
Комментарии
Автор

මමත් 1K ගැහුවෙ ලගදි ඒත් ආඩම්බරෙන් කියන්න පුළුවන් චැනල් එක පටන් ගත්තු දවසෙ ඉදන් අද වෙනකම් එක සබ් එකක් ඉල්ලලා වැද වැටිලා අඩලා ඉල්ලගෙන නැ තමන්ගෙ කැටගැරිය පැත්තෙන් Virul යන විඩියෝ නැත්තං වැඩිපුර ම හොයන විඩියෝ වලට විඩියෝ කරා නම් 1K සුලු දෙයක් 1K ගහනවාඩ තමන්ගෙ අදහස් වලින් අනුන් කොපි නොකර හොදට Edit කරලා තමන්ගෙ පැත්තෙන් වීවට හොද Contentd එකක් දුන්නොත් 100K උනත් ගහන්න පුළුවන් 1K ගහන්න කොච්චර කාලයක් ගියාද වැඩක් නෑ තමන්ගෙ හැකියාවෙන් තමන්ගෙම Contentd එකකින් ගෙම ගහන එකයි වටින්නෙ ❤️❤️❤️🔥

DhananjayaGunasekaraofficial
Автор

අද වීඩියෝ එකනම් අපි වගේ පොඩි යූටියුබස්ලට ගොඩක් වටිනවා. 😀😀😀
*Thank You Very Much* 😎

DanumLowa
Автор

1000 පාරිභෝගිකයන් එක සතියේ? එය හැකි විය හැකියි, නමුත් Fameaster මගින් පමණි.

williamregner
Автор

මේ කියන දේ තනිකර ඇත්ත.... 100% හරී
අත්දැකීමෙන් කියන්න ❤
මේ වගේ ඇත්ත කියන්නේ නෑ හැමෝම
ගොඩාක් හොඳයී අයියේ.
Good Luck ❤

Tooobyshell
Автор

මම දැකපු හොද ගුරුවරයෙක්. ගුරුමුශ්ටියකින් තොරව උගන්වන ගුරුවරයෙක්. නියමයි uncle. 😁❤👍

TharukaWeerasooriya
Автор

බොහොම ස්තූතියි ඔයාට ❤ මේ වීඩියෝ එක මාර වටිනව ❤

Sasiya_Bro..
Автор

Thanks Aiyee ඒක බොක්කටම වැදුනා
මාත් අද ඉදන් Quality වීඩීයෝස් කරනවා
අයියට පිං ලෝබ නැතුව අපිට මේවා කියලා දෙනවට ❤❤❤

nadunnimantha
Автор

ඇත්තටම කිව්වොත් මම අද මෙහෙම චැනල් එකක් ගොඩ දාගත්තේ අයිය නිසා. අයියගේ චැනල් එක නොතිබුනානම් වෙන දේ හිතාගන්න බැහැ

dilshanimacademy
Автор

වීඩියෝ එක බලලා ඉවර වෙනකොට මාරම ගැම්මක් ආවා සහෝ ❤️💪

srimusic
Автор

අයියේ මුලු vedio එකම බැලුවා පට්ට අදහස් ටිකක් ඔයාගෙන් ගත්තේ thanks අයියේ....☺️✌️

allone
Автор

😊Thanks♥️ මම මේවිදිහට සතියක් දැම්ම 20 තිබ්බ එක දැන් 50 thanks ❤️❤️❤️

Universal_Knowledge-vb
Автор

ඒක වටිනවා.මාත් ලගදි තමයි පටන් ගත්තේ.තව මේ වගේ ඒවා ගේන්න අයියේ. ❤️

BILLYgamingSL
Автор

ඒ අදස් ඇත්තටම වැදගත් සුපිරි අයියෙ පට්ට නියමයි ජයවෙවා

musicbrothers
Автор

වටිනා Video එකක්, දිගටම මෙි වගේ video කරලා දාමු ජයවේවා 🤗❤

TikTok-dxvn
Автор

Thank you aiye
අද මගේ subz 500 achieve කරගත්තා 😄❤️

VihaN
Автор

ගොඩක් වැදගත් video එකක්.... හරිම පැහැදිලියි.... අහගෙන ඉන්න ආසයි ඔයාගෙ style නියමයි

toughscoutsurvival
Автор

අයියේ මේක වටිනම වීඩීයෝ එකක් තවත් මේ වගේ වීඩීයෝ ඉස්සරහට ඕනී.බුදු සරනයි...😍😘

klevon_ck
Автор

"Be Creative" ඇත්තටම Creative Channel එකක් .. මමත් මගේම උත්සාහයෙන් Youtube එකේ හොද චරිතයක් වෙනවා .. 😍😊😊😊

AMgraphic
Автор

නියම අදහස් ටික සල්ලි හොයන්න ආවොත් නමි ඇත්තටම කරන්න අමාරුයි හිත හොදයි නමි ගමන ඉස්තිරයි thank you ⚘️අදහස් වලට සහෝදරයා හැමදාම 💓

prasadnalaka
Автор

Thanks aiyye අපි වගේ youtubers ලාට ගොඞක් වැදගත් video එකක්❤👍

sltecabro