MSI Pulse Gaming Laptop in Sri Lanka

preview_player
Показать описание
MSI Pulse Gaming Laptop in Sri Lanka - with Windows 11 - 15.6" QHD (2560x1440), 165Hz, IPS-Level - NVIDIA® GeForce RTX™ 3060 Laptop GPU 6GB GDDR6 and 11th Gen. Intel® Core™ i7 Processor Sinhala Geek Show by Chanux Bro.
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

පිස්සුවක්...💞😵‍💫
මේ අහිංසක හීන සාර්තක වෙන්න කියල හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්වා

lknirmalbro
Автор

ඔය වගේ එකක් දැකල වත් නැති මම වගේ අය කෝ බලන්න

ThevinduDilmith
Автор

I am wtching this vedio from this lap.i have owned msi pulse lap and that made me crasy .and I suggest strongly don't be afride to buy this as this is a heaven😊😘

MI-orrw
Автор

Thank you Aiya. අලුත් වන තාක්ෂණය සමඟ ඔබ මෙවැනි හඳුන්වාදීමේ videos ලබා දීම කාලෝචිත දෙයක් ලෙස සැලකීමට පුලුවන්. 👍

shashikahettiarachchi
Автор

හෙට අනිද්දා 8 gb ram එකක phone එකක් ‌ලැබෙන්න ඉන්න අය කෝ. එයාලා likes දාණ්න

shenashbro
Автор

නියමයි 𝕔𝕙𝕒𝕟𝕦𝕩 අයියේ වීඩියෝ එක ගොඩක් වටිනව

dinukanimsara
Автор

සුපිරි ගේමින් ලැප් එකක්..ෆට්ට...වින්ඩෝස් 11 ගැන වීඩියෝ එකක් ඕන චනුක්ස් ඉක්මනටම..😍😍😍😍❤️

prasadchandima
Автор

ගෙනාවොත් ගේන්නේ සුපිරිම වීඩියෝ එකක් තමා 💕💕🥰🥰

j_a_n_a_
Автор

ගොඩක් දවස්කින් video එකක් සුපිරි හැබැයි එල.👍👍❤️

supundilshan
Автор

කොහොමද චනුක්ස් අයියා... ගුඩ් මෝර්නින් ඈ... 😉😊

adisaeshan
Автор

උදෙ පාන්දර වැඩ පටන් ගන්න chanux bro ට ජය

githsara
Автор

චනුක්ස් බ්‍රෝ ඉස්සර ♥️ දුන්නා වගේ මතක කාටද 😁
මේකත් පට්ට video එකක් 🔥

seharasamarasinghebk
Автор

Chanux අයියයි නලින්ද අයියයි තමා හොදම review ගේන්නේ❤🔥

sl
Автор

Patta maru chunux Bro ට හැමදාම ආදරේයි ❤🥰🥰👍👍👍

aroshakademi
Автор

චනුක්ස් අයියා තමයි හොඳම Unboxing Video ගේන්නේ 🥰💗

j_a_n_a_
Автор

හොදම unboxing විඩියෝ ගේනවානම් ගෙන්නෙ chanux bro තමා

sltiktok
Автор

මේක බලල හිත හදාගන්න කට්ටිය කෝ බලන්න ✌😂❤

sachintha
Автор

Chanux ayiya patta hodama video genne oya thama Aniwaryen like ekak deno.😍👌

slselection
Автор

මාත් ගන්න යන්නෙ Predator Triton 300Se එකක් 🔥❤️

nethzt
Автор

Mama aasama පළවෙනි youtube chanel eka chanux bro 🙏🙏

damidudilshan
join shbcf.ru