How To Create Youtube Channel 2020 - Sinhala Nimesh Academy

preview_player
Показать описание
Subscribe to Nimesh Academy on You Tube

For official Purposes , Sponsorships & Offers , Contact me
Рекомендации по теме
Комментарии
Автор

මේ වීඩියෝ එකේ ගොඩක්ම පොඩි දෙයක් තියෙන්නේ.හැබැයි ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මේ ගැන වීඩියෝ එකක් ගේන්න කියලා .එක නිසාමයි මේ වීඩියෝ එක ඇරන් ආවේ.හෙට ඉදන් වෙනදා විදියට අලුත් වීඩියෝ ඇරන් එන්නම්

NimeshAcademy
Автор

අයියේ ඔයා හන්ගන් නැතුව හැමදෙයක්ම හරිම සරලව පැහැදිලිව කියලා දුන්නා 🙂😊🙂🙂බොහොම ස්තූතිය 🙏🙏🙏

nathishanethmini
Автор

ස්තුතියි මල්ලී....
සුපිරිම පැහැදිලි කිරීමක්..
ගුරුවරයෙක් වෙයන් සහෝ

gamikalakruwan
Автор

අයියේ ඇත්තටම ඔයානම් සුපිරිම ගුරුවරයෙක්. ඇත්තම කිව්වොත් අපිට උගන්නපු ගුරුවරයෙක්වත් ඔච්චර හොදට, ඔච්චර පැහැදිලිව කියා දෙන්නෙ නෑ. අනික තමා, ඇත්තටම අනිත් චැනල් වල කවුරුත්ම ඔච්චර පැහැදිලිව කියාදෙන්නෙ නෑ. ඔයා පොඩි ලමයින්ට කියාදෙනව වගේ ඉතාමත්ම පැහැදිලිව එකක් නෑරි කියාදෙනව අයියේ. ඇත්තටම ඒක ලොකු දක්ශතාවයක්. මටනම් ඔයා තමයි අන්ක එකේ යූ ටියුබ් කරුව.ඒ වගේම ගොඩාක් පින් අයියේ ඔයාට. ලෝබ නැතිව හැමදේම කියා දෙනවට. බුදු සරණයි! ඔයාට. සතුටි න් ඉන්න.😘😘😘

a.n.academy
Автор

ඔයාගේ විඩ්යෝ ගොඩක් වටිනවා මල්ලි .හදවතින්ම සුබ පතනවා තවත් ඉස්සරහට හොද දේවල් කරන්න බුදු සරණයි

myvideo
Автор

ඉතා පැහැදිලිව කියලා දුන්නා බං, , දිගටම මේ වගේ video කරලා දාන්න, , අපි ඉන්නවා එකෙම්ම, ,ජයවේවා 👍👍

samanthalgaswattha
Автор

අනේ ගොඩක් ස්තුතිය මම හොය හොය හොටියේ මේ Video එකක් Thank you

NDias-gnml
Автор

හරිම පැහැදිලිව කියා දුන්නා.. ස්තූතියි !

kumarahewa
Автор

පැහැදිලිවම කියා දුන්නට බොහොම ස්තූතියි..!!

amashairangi
Автор

👉👉අයියෙඉ ඔයා දන්න දේ කුහක නොවී හැමදේම කියාදෙනවා. ඔයාට කවදාවත්ම වරදින්නේ නෑ. බුදු සරනයි.👈👈

freefirefriends
Автор

Thanks අයියේ ....මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් වුනා පින් අයියේ

udaridissanayaka
Автор

අයියේ ඔයානම් අයියේ මාරම අවන්ක කෙනෙක් ආදරෙයි හැමදාම ඔයාට වරදින්නේ නෑ අයියේ සුපිරි පට්ට නියමයි ❤️❤️❤️❤️😘

r.pdushan.Rp
Автор

ඔයාගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා congratulations

kumarajayarathna
Автор

Thanks අයියා මට ගොඩක් වටින video එකක්

tharu..
Автор

සුපිරි අයියෙ ❤️ අයියා සරලව කියල දුන්නා ❤️ ආදරෙයි good luck ❤️

kavindugihan
Автор

Thank you very much our dearest son. . U are very clever . Your listen is very simple, clear and very easy to understand. Keep up your awesome work. 👌👏 👏👏👏👏 💐❤🦁🇱🇰

dilanikalansuriya
Автор

පැහැදිලිවම කියල දෙන හොඳ අවන්ක කොල්ලෙක්

malindu
Автор

ගොඩක් ස්තූතියි අයියේ...ඔයා පැහැදිලිව කියලා දෙනවා❤

UniverseLife-zs
Автор

Nimesh අයියෙ youtube video (download unavailable )කරන්නේ කොහොමද

ipteacher
Автор

ඉතාමත් හොඳ වීඩියෝවක්. හැම දේම ඉතා පැහැදිලියි. කියන වේගය ටිකක් අඩු උනා නම් හොඳයි. තෙරුවන් සරණයි.

w.a.chularathnawanasingha
visit shbcf.ru