Jeevithaya Athi Thura | Episode 13 - (2019-05-29) | ITN

preview_player
Показать описание
Jeevithaya Athi Thura | Episode 13

#ITN #ITNSriLanka #JeevithayaAthiThura #Episode13

ITN ON SOCIAL

© 2019 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
Рекомендации по теме
Комментарии
Автор

ආනන්දට හොඳ වැඩේ කියන අය like එකක් දාන්න ප්ලිස්

flysky
Автор

අවසාන වෙනකන්ම මේ ලස්සන මෙහෙමම තිබුනොත් හොදයි.. මෙහෙම වද දෙන මිනිස්සු නම් කිසිම ගැහැනියකට ලැබෙන්න එපා..

wasu
Автор

ලස්සන කතාව බලන්න කලින්ම මම විතරයි ද ලයික් කරන්නේ 👆👆👆👆👌👌👌👌👌❤️❤️❤️❤️

lakmalimaddumage
Автор

මොනවා උනත් මට නම් හිතට අල්ලලා තියෙන්නේ කතාව

Aadhi
Автор

මෙ වගේ මිනිස්සුට කරන්න ඔනේ ඔවගේ වැඩ කැමැති අය බලන්න ලයික් දන්න

lakmisuranthi
Автор

ආවු ආවු ක්ලාස් එක ලගටම ආවනේ අද හිමිදිරි නොදනුවත්වම

kkumari
Автор

නියමයි සුපර් මල්ලියේ ආනන්ද අයියා ඔයාගෙ කට කට ටික දවසකට

abababab
Автор

අමිමෝ ආනන්දගේ ගමන...ඒක ටිකක් සැක හිතුණා මලයා ගැන...

WealthCapitalOfficial
Автор

අක්කාගේ දුක බලන්න බැරිකමට ආදරණිය මල්ලි
කරපු වැඩේ හොඳයි.දැන්වත් බිරිඳගේ අගය
තේරෙන්න.කරපු හොඳ පස්සෙන් එනවා කියලා
කියමනක් තියෙනවානේ ඒ වගේ කකුල් දෙක ලඟටම එන්න පින පැහැදුනා.හැබැයි ඒ කොටස
තව ටිකක් වෙනත් විදියකට ඒ අවටම මුණ
ගැසුනානම් තවත් වටිනාකම වැඩිවෙනවා.
පවුල් දෙක අතර හොඳ ආදර්ශමත් කතාවක්
ගොඩ නැගේවා.සුභ පැතුම්

mdh
Автор

පවුල් ජීවිත දෙකම පරස් පරයි ...එත් ගලපගන ජිවත් වෙනවා

අනූෂීආකර්ෂාඉද්දමල්ගොඩ
Автор

ආනාන්ද දුවගෙන ආවෙ හරියට පත්තයෙක් දුවන් එන විදියට අයියො සල්ලි 😂😂😂

kumarikumari
Автор

දැනට නම් කතාව 👌 👌 👌 👌 👌 👌 👌 👌 අවසානය දක්වාම ලස්සන කතාවක් අපට දෙයි කියලා විශ්වාස කරනවා.ස්තුතියි ITN

jayanthisung
Автор

කතාවනම් ලස්සනයි අනේ itn මිතු වගේ අතර මගදි කතාවේ අවසානය අපිට ලියලා රඟපාල බලන්න ඉඩ තියෙන්නෙ නැතුව අවසානය දක්වා කතාව ඔබලාම විකාශනය කරන්න

kumarenarmada
Автор

පව් මේ අක්කා ගොඩක් ලස්සනයි අදත් මස්සිනාට මොකද වෙනවා නේ 😭😭😭😭😭😭😭

nishadiwathsala
Автор

සෙල්ටෙල් පොන් එක දවසෙ වචනය😂😂😂 හාස්‍ය මුසු අර්තවත් ටෙලිනිර්මානයක් අවසානය දක්වා අලංකාර නිමාවක් දකින්න ලැබේයි කියලා හිතෙනවා රංගනයෙන් දායක වෙලා ඉන්න හැම කෙනෙක්ම තමන්ගෙ චාරිතෙ තාත්විකව රගදක්වනවා ව්සිස්ට්‍යි හැම කලාකරුවෙක්ම

kumarikumari
Автор

මෙ ක්තවෙ ආදර්ෂමත් දෙවල් ගොඩක් ගන්න තියනවා කතවා හරි විදියට බැලුවොත්

අනූෂීආකර්ෂාඉද්දමල්ගොඩ
Автор

මෙ වගෙ පිරිමි ඔනතරම් සමාජෙ ඉන්නවා බිරිදට සලකන්න දන්නේ නැති නරුමොයො කිසිම ගැහැනු කෙනෙක්ට මෙ වගෙ පිරිමි හම්බවෙන්න එපා එක සැමියෙක් ආදරනියයි කොයිතරම් සුන්දරද හැම ගැහැනියෙක්ටම මෙ වගෙ සැමියෙක් ලැබේනවනම් කොච්චර ලස්සන වෙයිද

kumarikumari
Автор

සුභ සැන්දෑවක් වේවා🌻🌻🌻 යාලුවනේ
තෙරුවන් සරණයි හැමෝටම

pliyanage
Автор

දැනට බලන කතාවලින් හොදම කතාව.අවසානය ලස්සනට ඉවර කරන්න.

luvisduraajithprasaddammik
Автор

I.t.n ake lassan drama yanne godak asawwen balnne

np.waduge
join shbcf.ru