🔴BREAKING NEWS

preview_player
Показать описание
🔴BREAKING NEWS

This video was uploaded for news reporting purposes...

#adaderana #derananews #BREAKINGNEWS #srilanka #live
Рекомендации по теме
Комментарии
Автор

සක්කිලි දේශපාලන ක්‍රීමය ලංකාවෙන් තුරන් කරමු

newvision
Автор

මේ පාරත් වෙසක් පෝය වැඩසටහන් නෑ...!! අපි බෞද්ධ රටක් නේ ඒ ඇති.

deela
Автор

නැදුන්ගමුවේ රාජා මැරුන දවසේ ඉදලා අපේ ලංකාවට මාර අපලයක් තියෙන්නෙ 😔😭😭😔😔😔😔

සෙහාන්-ඞන
Автор

ජනාධිපති අයින් වෙන්නෙ නෑ. මෙහෙම හිටියයි කියල, උද්ඝෝෂණ කලා කියලා ඕක දැනෙන්නෙ නෑ. එක්කො මිනිස්සු මීට වඩා ලොකු දෙයක් කරන්න ඕනෙ නැත්තම් මිනිස්සු රට යන විදිහක් බලාගෙන පාඩුවේ ඉන්න ඔනෙ. ඔය දෙක විතරයි තියෙන්නෙ. නැත්තම් අපේ මිනිස්සුන්ගෙ කාලය අපරාදේ.

yarify
Автор

ගානක් නෑ අනේ. අපේ රටට දැන් හැමදාම ඇඳිරිනීතිය වගේ තමයි. 😭😭

dhammikawitharana
Автор

Totally disappointed about this. වෙසක් වලට පෙර දින ඒ සදහා සැරසිලි කිරීම් වලටත් කාලය සීමා වීම කණගාටුවට කරුණක්😢

hisurujayasinghe
Автор

තුනෙන් දෙකට වැඩි බලයක් ජනතාව දෙන්නම ඕන හොරු රජවීම වලක්වා ගන්න නම්. මාලි මාවට ....හොරු නොවන සියලු දෙනාගේ සහය ලැබේවා

VethanagamageSwrnakumara
Автор

මෙ අමන පලකය ගොටබය යනකන් අපට යහපතක් උදා වන්නෙ නත.
මුන්ගෙ පව්ල රකින්න රටක් විදින දුකක්.
කවද හරි මෙ කාලකන්නින්ට මේ පව් විදවන්නම වෙනව.😡😡

sadun
Автор

හමොම අරගලයට සහය ලබා දෙන්න.
ගොටා ගෙදර යනකන් අරගලය නොනවතති ඉදිරියටම ගෙන යමු.අරගලයට ජය වේව🇱🇰💪💪

sadun
Автор

එතකොට මෙච්චර කල් මම ලංකාවේ නෙවෙයි ද හිටියේ🤔 එහෙම දෙයක් තිබුණද?😜

selliahamararaj
Автор

මේ නන්දසේන ආ දවසෙ ඉඳල රට පුරාම පුදුම මූසල කමක් ඇතිවුණේ

darshanisilva
Автор

අනේ යකෝ ගෝඨා බයයි නං මුලු හමුදාවම පිරිවරාගෙන හිටපුදෙං ඔය මගුලෙ ඇදිරි නීතිය අයින් කරහං

RJ_JLAMEMBER
Автор

මේ කාලකණ්ණියට හෙන හතම ගහනවා .පලකෝ යකෝ මකබෑවිලාම යන්න

anushaferi
Автор

මේ කරැමෙ ඉවර කරන්න තියෙන එකම විදිය මැතිවරණයකට යාමයි. නැත්නම් මේ පිස්ස යන්නෙත් නෑ ඒකගෙ විකාර නවතින්නෙත් නෑ.

thereality
Автор

මොන හුත්තකටද බන් දැන් ඇදිරිනීතිය දාන්නෙ

Darshanaperera-
Автор

ඇයි තවත් ඇඳිරි නීති? දැන් අරගලකරුවන්ගේ කලහකාරී හැසිරීම් තියෙනවද? නෑනේ. ඒ තිබුනේ දවසක් හෝ දෙකක්. දැන් ඇඳිරි නීති දාලා දවස් කීයද? අනේ ගොබිබ නන්දේ ඩීසල් ඉන්ධන සීමිතව බෙදාහරිනවා වෙනුවට ඇඳිරි නීති දාන්නේ උබට ලැජ්ජ නැද්ද යකූ

Psyche_Facts
Автор

මිනිස්සු පිඩාවට පත් වෙලා ඉන්න වෙලාවෙ ඇදිරිනිතිය දාමාගෙන තෙල් ගෑස් පරක්කුව ශෙප් කරගන්න. තවත් මිනිස්සු පීඩාවට පත්වෙලා මානසික ලෙඩ්ඩු වෙලා කූර වෙනවා ඒවා පිට කරන්න ගියාම ගොඩක් ජිවිත වලට දෙපල වලට වන්දි ගෙවන්න සිද්ද වෙනවා ආයෙත් ඇදිරිනිතිය අයින් කරන්න වෙන්නෙ නැ .

ගුරාගින්දර
Автор

Adiri නිතිය... ඒ මොකක්ද බන්..
මේ දවස් වල තිබුණද.., ??? 🤪🤪🤪🤪

padmipadmipadmipadmi
Автор

ඇදිරි නිතිය.දාගෙන රට කරන මීහරකෙක් ජනාධිපති පුටුවෙ.
ගොනෝ ප්‍රශ්න විමසන්න බෑ ඇදිරිනීතියෙන් ..
ඇත්තටම උබනම් රටේ කරුමෙට ආපු බුරුවෙක්

sanathkakulpura
Автор

දැන් අරගලකරුවන්ගේ කලහකාරී හැසිරීම් තියෙනවද? joni basil kalkanni karapu weda and sajith anura deal yakku thama rata kala damme අපේ රටට දැන් හැමදාම ඇඳිරිනීතිය වගේ තමයි. ohoma yan tuesday wedata yanna puluwan wunoth hodai😭😭

musirasa