Neutrino : the mystery particle

preview_player
Показать описание
නියුට්‍රිනෝ අංශු බිලියන ගණනක් තත්පරයකදී අප ශරීරය හරහා ගමන් කරනවා. නමුත් මේවා සාමාන්‍ය පදාර්ථය හා ප්‍රතික්‍රියා කරන්නේ ඉතාමත් අල්ප වශයෙන් බැවින් අපට එය දැනෙන්නේ නැහැ. මෙම අභිරහස් අංශුව ගැන මෙයින් විස්තර වෙනවා. neutrino. neutrino detection. particle physics. astronomy sinhala. science sinhala. sinhala science video. physics sinhala. vishwaya sinhalen. grahaloka sinhala. #astronomysinhala #sciencesinhala #educationsinhala #physics sinhala
Рекомендации по теме
Комментарии
Автор

පොඩි ප්‍රශ්නයක්
මුලදිම කිවුවනේ fermione අංශු දෙකක් එකම තැන පවතින්නෙ නෑ කියල.
ඉතින් ක්වාක් අංශුත් fermione නේ.ප්‍රෝටෝන නියුට්‍රෝන එකම තැන පවතිනවනේ.. 🤔

ishanmadushanka
Автор

කොන්ටම් විද්‍යාව ගැන ගැබුරින් දැන ගන්න ඔනී

darklife