How to recover deleted photos on android / recover deleted videos Sinhala-wijeboy

preview_player
Показать описание
In this channel , we are talking a lot about these type of education and tech stuff. If you interested in watching more videos, make sure to subscribe to our YouTube channel

Disclaimer
• WIJEBOY Youtube Channel Doesn't Promote & Encourage Any illegal Activities, Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, WIJEBOY YouTube Channel All Contents Only Provided by Education &Purposely.
Thanks for watching.

මේ වගේ තාක්ෂණික මෙන්ම අධ්‍යාපනික වීඩියෝ ගොඩක් මගේ YouTube channel එකේ කරනවා .ඉතින් ඒ හැම එකක්ම මග නොහැර බලන්නනම් අනිවා්‍යයෙන්ම subscribe button එක click කරන්න අමතක කරන්න එපා

👉This is only educational purposes 👈

For Sponsorship 👉 WhatsApp +94767660010

how to recover deleted photo
how to recover deleted photos from android phone
how to recover deleted photos from Iphone
how to recover deleted photos from whatsapp how to recover deleted photos and videos from android phone
how to recover deleted photos from gallery
Рекомендации по теме
Комментарии
Автор

අයියේ ඔයාට ගොඩාක් තෑන්ක් මාත් ගත්තා සේරම පොටෝ ටික . මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට අයියට ගොඩක් තෑන්ක් ❤

T.D.R.k-gh
Автор

මගෙ වැදගත් photo වගයක් අයින් වෙලා තිබ්බා😢 ගන්න ක්‍රමයක් තිබ්බෙ නැ කරන්න පුලුවන් ඔක්කොම කරා videoත් බැලුවා එත් ගන්න බැරි උනා 😢 අයියගෙ මේ video එක බැලුවට පස්සෙ එ ක්‍රමෙන්😊 එ photo ගන්න පුලුවන් උනා tanx අයියෙ වටිනා video එකක්🎉🎉😊ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා😊🎉🎉

owkvdse
Автор

බුදු සරනයි අයියෙ ඔයාටනම් ගන්න බැරුව හිටපු පොටෝ ටික අරගත්ත.ඉස්සරහටත් ඔයවගේ වීඩියො ගේන්න.ෆුල් සප් එක දෙනව❤️❤️❤️❤️

dananjayatheekshana
Автор

අනෙ ටැන්කූ ටැන්කූ ටැන්කූ අප්ප ගොඩක් ගොඩක් පින් මේ වීඩීඕ එකනම් ගොඩක් වටිනවා 😚තැන්ක් යූ....තව මේ වගෙ ඒවා දාන්න ටැන්කූ

anjanagayathri
Автор

මන් දැන් මේ video එක බැලුවේ, ,,ඔයා කියපු විදිහට කරලා බලලා ඇවිත් comments එකක් දාන්නම්

DinethKrishmal
Автор

අනෙ මගේ ඩිලිට් වෙලා තිබ්බ මට ඕනිම පොටෝ ටිකක් ආයෙ ගන්න පුළුවන් උනා . 🥺🥺🥺 මේ වීඩියෝ එක දාපු ඔයාට පිං . බුදු සරණයි ❤️❤️

suddi
Автор

තැන්ක්ස් තැන්ක්ස් මම පොටොස් විඩියො හැම එකක්ම ගත්තා බොම ස්තුති 🙏🙏🙏 තවත් අලුත් දෙ සොයා ගැනිමට ශක්තිය දෙෙයිර්රිය ලැබෙිවා 👍

apshiroPlak
Автор

ගොඩාරියක් පිං අයියෙ🙂🙏ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඕන🥺❤️

Worldexplorer-nfsr
Автор

ගොඩක් ස්තූතියි ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා bs

nisansalalakmali
Автор

Ane aiye godak tnx mageth oniwa video wagayak man athin delete una karakiyaganna deyak nathi una wage una ane😢man ahala thibba delete karapu 4tp gana puluwan kiyala eth aran thibbe na kalin ada thama oyage video ekak baluwe kalin wena ekak baluwa hari giye na mata hithuna ganna bariwei kiyala ita passe thama oyage video ekath baluwe thawa parak uthsaha karannam kiyala hithagena ane man e tika gaththa loku deyak aiye❤️🤗digatama me wage dewal karanna godak tnx😍

JayaweeraRathnasiri
Автор

රොම්බා තෑම්ස් කොල්ලෝ... ඔක්කොම ටික ආපහු ගත්තා ආදරෙයි ඈ....

thilinamadusanka
Автор

අනෙ අයියෙ මම මට වැදගත් වෙන පොටෝ වගයක් photo hide app එකකට දාලා hide කරා ඒ App එක මගෙ අතින් ඩිලිට් උනා පොටෝස් ආයි ගන්න විදිහ කියන්න 🥺🥺🥺❤️

pabodasewwandi
Автор

ඇනේ ගොඩාක් tnx අයියේ ඩිලිට් උන පොටො ටික ගත්තා අයියා ගොඩාක් tnx 🎉🎉🎉

amankavisha
Автор

Thank you ..mn photo tika gaththa .❤️❤️ niyamai video eka .

kawyakawi-veli
Автор

Thanks loku udauwak una video ekka ayeth thanks ❤❤❤❤🎉

NipunMadhawa
Автор

Oya kiyapu widiyk kra.wede sarthakai.thankyou

shehanmihiran
Автор

පොහොන් එක රිසඩ් උනාම ඒ පොටෝස් ගන්න පුලුවන්ද

ManoriPriyangika-qvki
Автор

මට ඔනම ෆොටෝ ටිකක් ගන්න බැරිව ඊයෙ ඉදන් ඔට්ටු උනා.අනෙ ඔයාගෙ විඩියෝ එක හම්බුනෙ .පිනකට වගෙ...ඔන ඔක්කොම ගත්තා ..තැන්ක්ස්..❤

nimnimasha
Автор

මම ඔය කියන විදියට ගත්තා ඒත් deled වෙචිච පොටෝ ආවෙ නැහැ.දැනට පෝන්නෙකේ තියෙන පොටෝ ටික විතරයි ආවෙ

MaheshMadhushanka-jorb
Автор

මේකේ තියෙන්නේ ගැලරියේ තියෙන පොටෝස් විතරයිනේ බන්. ඩිලිට් කරපු ඒවා එකක්වත් නෑ

Mizter_Kv