THE R.A.T | Episode 03 - (2024-12-07) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #RAT

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

පුංචි තිරයේ ආදරනීය අම්මා...මීනා කුමාරි...❤❤❤

sameerarasanjana
Автор

මේ නිරෝෂන් වයසට යන්නේ නැද. හැමදාම එකම ලස්සන

apsaranagahawala
Автор

කාලෙකට පස්සේ මල් කතා නැතිව සුපිරි කතාවක්...snap කතාවෙන් පස්සෙ සුපිරියක් මේක..

pawanilakshaweerarathna
Автор

වෙනස් කතාවක් ..මරු ඒකත්..සති අන්තෙට හොඳ ටෙලිනාට්‍ය 3ක් තියෙනවාදැන්.මේකයි backside සහ ඉරගිනි මද්දහන ...

ruwankumara
Автор

පත්මසිරි ගෙ අක්කාගෙ දුව තමයි කලින් මරලා තිබුනෙ එ විදිහටම තමයි මෙයාගෙත් තුවාල තිබුනෙ එකයි පත්මසිරි එහෙම හසිරෙන්නෙ හරිම හොද කතාවක් 💐🙏

RamanNimal
Автор

නයොම්ගෙ අම්මා ටයි තාත්තා ටයි ඉන්න දෙන්නා හරිම නිහතමානී දෙන්නෙක් හරිම හොදට රගපානවා

ConfusedOwl-vvrd
Автор

❤❤❤❤කෝල්ම් නාට්‍ය විතරයි සුරන්ගනා කතා වගේ. ඒක නිස බලන්නෙම නැතුව උන්නෙ. ඒත් මේක බලනවා.. කුතුහලයක් එක්ක බලන්න පුලුවන් ..

shyamenperera
Автор

මේකේ පිටිපස්සේ පොතක සීන් එකක් තියෙනවා.අදුරු සෙවනැලි කියලා.පටන් ගද්දි ඒක පෙන්නනවා.

schischis
Автор

අදුන්ගිරේ පද්මාට පස්සෙ නයෝමිගෙ ආස විදියෙ ඇක්ට් එකක්❤

chamikadewarathna
Автор

සුපිරී✌️✌️ කතාව අදින්නේ නැතුව හොදට සුපිරියට අවසානෙකුත් එක්ක ගියොත්නම්..Next Level👌

dilshanrathnayaka
Автор

High light කරන පොතේ page 403 කුමක් හෝ සම්බන්යක් ඇති, හීන් පටි පාර ගැන අදහසක් සෙක්‍රටිට තියෙනවා .ඒකයි කොන්ඩෙන් පිට වහන්නේ.මැරුන කෙනා ගැන හොයන්න පද්මසිරි වැඩට එන්න ඇත්තේ

susanthabatuwitage
Автор

මුලින්ම තියෙන ලියුම කියවන ටික දැකලා මට ඇඬුනා. අම්මත් ඇඬුවා.
ළමයෙක් මැරුණාම අම්මෙක් මොනතරම් දුකක් විඳිනවද? අනේ මගේ අම්මට නම් එහෙම දුකක් වෙන්න එපා

SasiniAneesha
Автор

සාරංගගෙ සම්බන්ධයක් තියෙ අනිවාරෙන්ම මේවට 😮

Anomapathirathna
Автор

තාම හිතාගන්න බෑ.කුතුහලය නම් හොදටම තියෙනවා

deepikadamayanthi
Автор

මේක නම් දැනට නියමයි පස්සෙ මොනවා වෙයිද මන්දා

evawickramarathne
Автор

නයෝමි සාරන්ග මීනා නියමෙට රගපානවා. ඇත්තම ජීඑඉතේ වගේ. හැම චරිතයක් ම තාත්වික විදියට රගපානවා.

shyamenperera
Автор

Nayomi is acting in a next level. Best of the best!!!

tharushidesilva
Автор

අනිවාර්යයෙන්ම මේ කතාවට අදුරු සෙවනැලි පොතේ සම්බන්ධයක් තියේනවා.😢

Black-sir
Автор

අතිවිශිෂ්ට නිර්මාණය ලස්සනයි ගොඩක් ආදරේ ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏

gquljxh
Автор

Netflixshow ekk blnw wge amuthu thriller horror gathiyak thiyee

MonishkaChamod-fnlp