Samsung Galaxy S20 | S20 Plus | S20 Ultra 🇱🇰

preview_player
Показать описание
Galaxy S20 | S20 Plus | S20 Ultra බලාගෙන සිටි වෙනස මේකද Samsung Galaxy S20 | S20 Plus | S20 Ultra Now available in Sri Lanka. What is the Difference between S20 , S20 + and S20 Ultra ? Lets Talk. Sinhala Geek Show by Chanux Bro. Galaxy S20 in srilanka | Galaxy S20 | Galaxy S20 Price in Sri Lanka.
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

ලංකාවේ Youtubesලා අතරින් ඉන්න හොදම Tec Youtuber Chanux බ්‍රෝ තමා. ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට. ඔනැම දෙයක් කියලා දෙන්න පුලුවන් සුපිරිම Youber තමා Chanux. ගොඩාක් ආදරෙයි බ්‍රෝ

awandyadilshan
Автор

Chanux bro ෆෝන් එකක් ගැන් කියලා දෙද්දි අහගෙන ඉන්නත් ආසයි.
අද S20 තුනම ගෙනල්ලා ආදරෙයි බ්‍රෝ❤❤

w.sathishfernando
Автор

S20 ultra වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ultra phone එකක්.

ඇයි අද තේකක් බිස්කට් එකක් ඇරං වාඩිවෙන්න කියලා කිව්වෙ නැත්තේ.

dimuthusasanka
Автор

හදුන්වා දෙන හැම ෆොන්එකකම මිල ගනන් දාන්න එය හැමෝටම වැදගත් වේවි.ගොඩක් ස්තුතියි වටින ව්ඩියෝ එකක් .ගොඩක් දේවල් දැනගන්න ලැබුනා .

manjulaherath
Автор

S20 ultra
Superb review
අනික් උන් වගෙ නෙමේ
අනම් මනම් බයිලා නෑ.අදාල දේ හොදටම කියලා දෙනවා

shanukashri
Автор

ඇස්දෙක පියාන නිදාගන්න මට බෑ ..
සිත තුල දගලන මනසේ ඇවිදි samsung ඔබ මට නිදන්න දෙන්නේ නෑ 🤣😊😊😊🎶🎶😘😍

ShashikaPradeep
Автор

දැං chanux bro ගෙ video editing මාරම quality !!! never give it up brother !!!

shanlanka
Автор

බලන්නකෝ මේවැත් හැටි දැනට හොදම දේවල් ඉක්මනට ගේන්නේ අපේ මේ #chanuxbro අයියා මම බලන් හිටියේ samsung s20 එකේ විඩියෝ එක එනකම් හිටියේ සැම්සුන් s20 අල්ටා එකට මම ගොඩක් කැමති ඒ මෙකද එකේතියන සූපිරි දෙවල් නිසා chanux අයියගේ කාමර ලස්සනයි ඉට වඩා ගස් ටික ලස්සනයි මම හිතනවා chanux අයියට මෙ වගේ විඩියෝ ගේන්න ශක්තිය ලැබෙන්න කියලා!!

slmoves
Автор

මීට අවුරුදු ගානකට කලින් video එක්ක බලද්දි අයියා අද ඉන්න තැන පට්ට 🥰🔥

GVlog
Автор

S 20 එකේ රැම් එක 16 GB, මගේ ෆොන් එකේ මේමරිය 16 GB..
..දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි...

srilankanlife
Автор

Samsung s20 phone එක අතට ඉතාමත් සැහැල්ලු phone එකක් නිසා මම කැමති canux brooo tanks

maliksasmika
Автор

කරන්න වැඩක් නැතුව Youtube පැත්තට ආවා උඩම තිබුණේ මේක

හොද වෙලාවට

kavindasdissanayake
Автор

ඇත්තටම මම මේ phones තුනෙන්ම කැමතිම phone එක තමයි.Samsung Galaxy S20 එක.එකට හේතුව S20+ සහ S20 ultra කියන phones දෙකේම තියන වැඩ කෑලි වලින් 50% විතර option S20 එකට තියනව.එක නිසා මේ price range එකට මම හිතන විදියට ගැලපෙනම phone එක Samsung Galaxy S20 phone එක.

dulakshashaminda
Автор

එනකන් බලන් ඉඳපු උන් කෝ...🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
ආදරේ #chanuxbro😎😎😎🤩😍

bmgaming
Автор

මම ගොඩක් කමති samsung s 20 ultra එකට එක s20, s20+ එකට වඩ ලොකු හින්දා ඔයගෙ video එක ගොඩක් ප්‍රයෝජනය උනා මට samsung galxy s20 ultra දුරකතනය තොර ගන්න ඔයට බොහොම ස්තුති මෙ වගෙ විඩියෝ දිගටම කරන්න මගෙන් සුබ පැතුම්

damianroshel
Автор

ආඩම්බරයි අයියේ අපිට ඔයා වගේ වටිනා චරිතයක් අපිට ඉන්නවා කියලා . තව තව මේ වගේ හොද දෙවල් කරන්න හැකියාව ලැබේවා.

ghanasarathero
Автор

S20 එක පවිච්චියට ඇති කියල හිතෙනවා මොකද ගොඩක් විශේෂාංග සමානයි. 128 memory, 8RAM උනත් එදිනෙදා පාවිච්චියට ඇති. Game එකක් උනත් play කරන්න පුළුවන්. 10MP front cam එක වුනත් ප්‍රමානවත් කියලා හිතනවා. 1TB external memory එකක් දාන්නත් පුළුවන් නෙ. S20 එක සාමාන්‍ය පාවිච්චියට ඇති කියලා හිතෙනවා.

pasanmadusanka
Автор

මේ විඩියෝ එක දනකන් කොච්චර දවස් බලන් හිටියද කගේ එවත් බැලුවත් වැඩක් නෑ ඔයාගේ (Chanux Bro) විඩියෝ එක නැත්තම් good luck👊👊

ansh_x
Автор

ආදරෙයි හැමදාම.ලංකාවට #chanux_bro ඉන්නවා කියන්නෙ ලෝකෙම හොල්ලන්න පුලුවන්.❤️❤️

travelwith
Автор

S20 Ultra, ammo ♥️♥️, Ultra ma thamai ithin😍

nicetry
welcome to shbcf.ru