THE R.A.T | Episode 06 - (2024-12-15) | ITN

preview_player
Показать описание
#ITN #ITNSriLanka #ITNDigital #RAT

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

ඔක්කොමත් හරි. අප්පච්චි නාමෙන් කියලා ඇහුන ගමන් කතාවේ සීරියස් ගතිය නැතිවෙලා හිනා යනවා😆

Nonafun
Автор

ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ ඒත් මේ දක්වා ගියපු කතාව බලලා එක දෙයක් කියන්න පුළුවන් බය නැතිව, ඉන්දියන් ටීවී සීරිස් එක්ක එක පෙළට තියන්න පුළුවන් ලෙවල් එකේ වැඩක්, ආඩම්බරයි ලංකාවේ මෙහෙම එකක් පෙන්වන එක ගැන

NileshDhanuka-qi
Автор

මැරුන අසනිට රඟපාන නිළියට මං හරිම ආදරෙයි. හරි කියුට් ඒ පොඩි එකී....

udumbaramandodari
Автор

ඉර ගිනි මද්දහන කියල අළුතින් සති අන්තෙ යන ලස්සනම ගැමි කතාවෙත් අප්පච්චිගෙ නාමෙන් ඉන්නවා ලස්සන චරිතෙකට ❤❤

udumbaramandodari
Автор

මෙ ඉස්සෙල්ලා යන අසෙනි ගැන කතාව හරිම ලස්සනයි, විදේශීය ඒවයේ අළුත් ට්‍රෙන්ඩ් එකක් වෙච්ච මේ ක්‍රමය සිංහල ඩ්‍රාමා එකක ෆස්ට් ටයිම් දකින්නේ, කීප් ඉට් අප් රැට් ටීම්

TanashaAnn-jc
Автор

මෙවැනි නිර්මාණ ලෝකේ ඕන තරම් නිර්මාණය වෙලා තියෙනවා.. ඒවත් බලලා ටිකක් පුරුදු වෙන්න... නිර්මාණය තේරුම් ගන්නේ නැතුව ඍණාත්මක ප්‍රකාශ ඉදිරිපත් නොකර. කලයුත්තේ නිර්මාණ කරුවාව තවත් දිරි ගැන්වීමයි❤ සාර්ථක නිර්මාණයක් 🎉🎉🎉

dineshjayamanne
Автор

මේ කතාවෙන් නම්, ජීවිතේට ගන්න දෙයක් තියේවි.අනාගතේ විය හැකි යමක්, දැන් සිදුවේගෙන යන දෙයක් වෙන්න පුලුවන් .තාක්ශනයත් එක්ක එන භයානක දෙයක් වෙන්නෙ පුලුවන්

Sv-sm
Автор

ඇදුමක් මාරු කර ගන්න හදන වෙලාවට මේක මතක් උනාම මේක නම් යටි හිතටම වැදුනා දැන් ගෙදර තනියම ඉන්නත් බයයි අප්පච්චි නාමෙන්

Sakuartandcrafts
Автор

ළිදෙන් නානවා දැක්කම නාන්න ආසයි කොච්චර සනීපද ඒ වතුර ඇගට...😢🇦🇪

TaniyaWish
Автор

තාරකගෙ සම්බන්දයක් තියනව මට හිතෙන්නෙ මේ සිද්දි වලට

sandarenudisanayaka
Автор

ශ්‍රී නම්බර් වලට මේ කතාව තේරෙන්නෑ. ටිකක් විතර ඉස්කෝලෙ ගිහින් තියෙන අයට විතරයි තේරෙන්නෙ. මෙච්චර කට්ටිය හැමදාම මේ කතාවෙ නමේ තේරුම ඉඳලා පහදලා දීලත් තාම මොකුත් තේරෙන්නෑ කිය කිය මේකෙ වැළලෙන්නෙ එක්කො අවදානෙ ගන්න නැත්තං වැස්සකටවත් ඉස්කෝලෙ ගියෙ නැති ඕලෙවල් වත් පාස් නැති මැටි මොල්ලු

udumbaramandodari
Автор

2024 සම්මාන දෙන්න ගියාම මාර ප්‍රශ්නයක් වෙයි හොද drama කීයක් තියනවද

RasikaRasnayaka
Автор

අප්පච්චි නාමෙන් කොටස් හයක්ම බැලුවා දැං නම් මඤ්ඤං වෙලා ඉම්නෙ😂😂😂😂

nethonetho
Автор

පවුලේ කතාවක්.වගේ ම මේ සිදුව්ම් අපේ ජිවිතේ සිද්ධ වුන සහ සිදුවෙමින් පවතින සිදුවිම්.තිරපිටපත් රචනය කාලොච්තයි.අධ්‍යක්ෂ සම්පත් කුරතුංග මහත්මයා ගැන කියන්න වචන නැහැ.මොකද එතුමා ගොඩක් හැකියාවන් වලින් පරිපූර්ණ කෙනෙක්.ඉතින් A R T කණ්ඩායමට ජයෙන් ජය❤❤💐💐

diniduvibodha
Автор

සති අන්තයේ මරු ටෙලිනාට්‍ය 3ක්...ඉරගිනි මද්දහන, Backside ..මේකයි..❤

ruwankumara
Автор

මොනා වුනත් සංගීත් පව් අඩනකොට මට දුක හිතුනා. 😢 ඒ ලමයා එරන්දිට ඇත්තටම ආදරෙයී... ඒත් හිතා ගන්න බෑ මොනාද වෙන්නේ කියලා...

Janani.Kapukotuwa
Автор

කම්පියුටර් එක, පෝන් එක හරහා වෙන දෙයක් වගේ, ගේම් එකක් ද,

kumudumaleeperera
Автор

එරන්දතී ළඟ තිබිල තියෙන්නෙ බොස්ගෙ ලැප් එක 😮😮
එහෙනම් කැම් එකෙන් කෙල්ලගෙ නිරුවත බලන්න තවත් ලේසි වෙන්න ඇති

udumbaramandodari
Автор

මොලේට සමනල් ගැටේ වැටෙනව. ඒත් බලනවා😂😂😂😂😂

GangaChandani-nf
Автор

අප්පච්චි නාමෙන් කිව්වම, අපේ මහින්ද මාතියා මතක්වෙනවා...😮😂😂😂🙏

lankadesilva.