String Functions - PHP with MySQL Tutorial in Sinhala - Part 5

preview_player
Показать описание
PHP with MySQL Tutorial in Sinhala (PHP with MySQL සිංහලෙන් ඉගෙනගමු)
String Functions in PHP

මෙම පාඩමෙන්: PHP වල තියෙන ගොඩක් ප්‍රයෝජනවත් වෙන String Functions කිහිපයක් ගැන ඉගෙනගමු.

Download Exercise Files for this video:
මේ පාඩමට අදාළ files පහල ලින්ක් එකෙන් download කරගන්න:

Next Lesson (මීලඟ පාඩම) - Integer Data Type:

XAMPP Download කරගන්න Link එක:

Related Videos (මේ පාඩම් මාලාවට අදාළ වෙනත් videos):

මේ Channel එකේ අලුත් videos ගැන මුලින්ම දැනගන්න - අපේ Channel එකට Subscribe කරන්න.
Bell icon එකත් Click කරොත් video අලුත් එකක් Upload කරපු ගමන්ම ඔයාට YouTube වෙතින් පණිවිඩයක් එනවා.

Facebook හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න:
Рекомендации по теме
Комментарии
Автор

ගොඩක් හොදයි අපි php ඉගෙන ගන්න පටන් ගත්තා බොහොම ස්තුතියි

nayananilmini
Автор

ගොඩක් හොදයි ටියුටොරියල් එක මම ඔක්කොම Download කරගත්තා මම ඒ දේවල් තනියම ඉගෙනගන්න ගමන් ඉන්නේ, W3schools, tutorial points වගේ සයිට් වලිනුත් lessons ඉගෙන ගන්නවා. සර් මට පුංචි ගැටලුවක් තියෙනව, පුලුවන් නම් මට මේක පැහැදිලි කරලා දෙන්න.
02:59 දි කියනවා වගේ php tag එකෙන් එලියේ අපිට html හරි වෙන මොනවා හර් text එකක් type කරන්න පුලුවන් කියනවා නේද? එතකොට php tag එකෙන් එලියේ <br> tag එකක් දාලා ආපහු function එකක් විදියටම echo කරන්නේ මුලින් php tag එකේ ලිව්ව දේවල් ම නේද?

<?php
$first="The five boxing wizard";
$second="jumps quickly.";

$sentence=$first;
$sentence.=$second;

echo $sentence;

echo"<br>;"
All simple: <?php echo strtlower($sentence); ?>

?>
මේක මේ විදියට ලියන එක වැරදිද?

ugayashan
Автор

Strstr eken wenne word ekakata passe thiyana tikane enne...e widiyata word ekata or symbol ekakata kalin thiyana word eka ganne kohomada

kasthuriweerasooriya
Автор

aiya coding karana me softwaere eka mkdda?

oldbola
Автор

අනේ fast typing කරන්නෙ කොහොමද කියල කියන්න්කෝ🙄

DulinaChandul