Cyber Crimes and Laws in Sri Lanka - Episode 01

preview_player
Показать описание
පරිගණක දුරකතන සහ අන්තර්ජාලය භාවිතයේ ශ්‍රී ලංකාවේ සිදුවන සයිබර් අපරාධ ගැන ඔබ දැනගත යුතුම දේ - Cyber Crimes and Laws in Sri Lanka cyber crime cases in sri lanka social media crimes in sri lanka punishment for cyber crime in sri lanka cyber crime division sri lanka police cyber crime law in sri lanka how do i report cyber crime in sri lanka? cyber crime incidents in sri lanka cyber crime rates in sri lanka

The project ' *E-Shield* ’ is initiated by the Community Service Avenue of the Rotaract Club of University of Sri Jayewardenepura to enhance the awareness of the cybercrime issues faced in our society.

As a part of the project E-Shield, this video series is being carried out in collaboration with Chanux Bro, with the clear objective of providing more information and knowledge on the cybercrimes and threats we face and building awareness on the matters of cyber-criminal activities and the solutions that should be taken as common digital users.

Resource persons of the Video Series:

• Dr. Thusitha B. Abeysekara
Head-Legal Studies Unit,
Senior Lecturer in Law, 
Legal Studies Unit,
Faculty of Management Studies and Commerce 
University of Sri Jayewardenepura
 
PhD in Computer Law/University of Exeter-UK
LLM in Computer and Communications Law/Queen Mary-Uni. of London-UK
LLB (Hons/2nd Upper) University of Colombo
Attorney-at-Law (1st Class)
Dip in IR (BCIS/Sri Lanka)
Dip in HR (Adam Mickiewicz University/Poland)
Dip in Digital Archives (Central European University /Hungary)

• Dr. Venura Palihawadana MBBS MDPsych
Consulatnt Psychiatrist, Colombo South Teaching Hospital
Senior Lecturer in Psychiatry, University of Sri Jayewardenepura

• B. A. D. N. C. Padmasiri
Officer in Charge,
Social Media Unit
Criminal Investigation Department

• Chanux Bro
Software Engineer
Social Media Consultant - Sinlix Inc.
YouTube Content Creator

Official Venue Partner:
COLOMBO COOPERATIVE

Official Refreshment Partner:
SPONGE

Rotaract Club of University of Sri Jayewardenepura

..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

Facebook ඒක hack වෙලා ඒක වෙන කෙනෙක්ගේ පාලනයට ගියොත් මොකද කරන්න පුළුවන් කියලා කියන්න ඊලග video වලින්. එවැනි video ඕනේ අය මේකට like කරන්න

athdakimsinhalen
Автор

අගය කලයුතු, රටට අවශ්‍යම ලස්සන වැඩක්.. ❤️❤️ දිගටම කරගෙන යන්න.. 👌👍

tharinduranasinghe
Автор

මේක පටන් ගන්නකන් ඉන්න කස්ටිය දෙන්න බලන්න පොඩි සප් එකක්

thulakshana
Автор

Mr Chanux ඹයා මාරයි. ඹයාගෙ දැනුම විවිධ පැතිකඩ ඔස්සේ හසුරවමින් ජනතාව දැනුවත් කරමින් ඹබ කරන මෙහෙවර ඉතා අගනේයි thanks

dahasakmal
Автор

ගොඩක්ම වටින වීඩියෝ එකක් චනුක්ස්....මේ වීඩියෝ සීරීස් එක දිගටම කරගෙන යන්න..
මේකට සම්බන්ධ වෙලා දැනුම ලබාදුන්න ආචාර්‍ය තුසිත අබේසේකර මහතාට, මනෝවෛද්‍ය වෙනුර පළිහවඩන මහතාට, උප පොලිස් පරීක්ෂක නුවන් පද්මසිරි මහතාට වගේම චනුක්ස් බ්‍රෝ ටත් ගොඩක්ම ස්තූතියි...ජයවේවා...

prasadchandima
Автор

සයිබර් අපරාධ ගැන නියම Video එකක්. හරියටම දැනගෙන හිටියේ නැති වුනත් ඒ මොහොත මත කුඩා කුඩා සිදුවීම් ප්‍රායෝගිකව අපට දැනුවත් කිරීමට උත්සාහ ගත් ඒ උගතුන්ට බොහොම ස්තූතිවන්ත වෙනවා. සෑම දෙයකටම පෙර අප විසින් එම අපරාධ සිදු නොවීම සඳහා Protection එකක් සාදා ගත යුතුයි. පසුව වැඩිදුර සොයා බැලීම් සිදු කර ගත හැක. ස්තූතියි.. 🙏

shashikahettiarachchi
Автор

Wow ❤️‍👍
කෝ බලන්න video එක දැකපු ගමන් බලපු අය.
මෙතනට
👇👇

jessyyt
Автор

මේ වගේ දැනුමක් ලබාදීමට කටයුතු කීරීමට chanux අයියේ Thanxs

kushanbuwaneka
Автор

හැමෝටම වටින වීඩියෝ සීරිස් එකක්. රටේ බහුතරයක් දෙනාගේ සයිබර් ආරක්ෂාව සම්බන්ධව දැනුමේ හිඩැස පිරවීම සඳහා දරන උත්සාහයට බොහොම ස්තූතියි සැමටම.!

samkd
Автор

ගොඩක් වටින වීඩියෝ එකක්....මං හිතන විදිහට මේ වගේ Program කරන්න ගොඩක් මිනිස්සුන් මේවාට තමන් විසින් ම තමයි නොදැනුවත්වම සම්බන්ධ වන්නේ 🖐️

lagboy
Автор

You are always educating people.keep it up

youtubeuser
Автор

I think this will be the best series on your channel. Keep up the good work 👍👍

SonaliDeMuse
Автор

I was expecting a video like this, You Did It Chanux Broo,

LithikaDamnodofficial
Автор

කොච්චර වැදගත් මාතෘකාවක් උනත් 49K බලල තියෙන්නෙ 😥 වැඩකට නැති ගොන් ජෝක් නම් යනවා trending

malithpraba
Автор

Chanux broge මම දැකපු වටිනම vedio එක ❤❤❤

rasindudanoj
Автор

අම්මෝහ් දැන් චනුක්ස් ගේ වීඩියෝ වල කොලිටි එක

importantunboxing
Автор

Very important video mr. Chanux. Good job

hlacademy
Автор

👌👍👍👍ගොඩක් වටින වීඩියෝ එකක්...
මොකද ගොඩක් මිනිස්සුන් මේවාට තමන් විසින් ම තමයි නොදැනුවත්වම සම්බන්ධ වන්නේ

chamupathi_d
Автор

අනේ චනුක්ස් අයියෙ Pegasus Hacking Software ගැන Video එකක් දාන්නකො... ගොඩක් වැදගත් වෙනව ඒක... 👍

nethsitht
Автор

අපෙ අය වැඩි පුරම බලන්න ඇත්තෙ පටන්ගද්දි හිටය අක්කා දිහා කියලා මට හිතෙන්නෙ 😂😂🤣❤️

Rohan_Wijesuriya