How to create Facebook Page in Sinhala 2023 | How to make facebook page | facebook | SL Academy

preview_player
Показать описание
How to create Facebook Page in Sinhala 2023

Thanks for watching..

#facebook #page #2023
Рекомендации по теме
Комментарии
Автор

ඉතාම පැහැදිලි උනා bro. It පාඩමක් අහන් හිටියා වගේ. ලෝබ නැතුව මේ හැම දෙයක්ම කියා දෙන ඔබට තෙරුවන් සරණයි ❤❤❤❤

pasanranasinghe
Автор

ඉක්මනින්ම අපේ ෆ්බී අකවුන්ට් එක පේජ් එකකට මාරු කර ගන්න විදිය කියලා දෙන්න.tnx malli

dilanimadushika
Автор

You tube akata upload karana videos fb page akata upload karama copy right problem akak anawada

jayanthawickramanayake
Автор

වීඩියෝ එකට භාහිර දෙයක් අහන්නේ, community guidelines strike එකක් වැදිලා තියෙනවා දැන් මාස තුනකට වැඩී තාම අයින් වෙලා නෑ, අයින් කරගන්න පුළුවන් විදිහක් තියනවද අයියේ, thanks.

whYnotIsha
Автор

Mama facebook page creat kara නමුත් ඒකට ශෙයා කරන වීඩියෝ එක පේන්නේ නෑ ඕඩියෝ විතරයි ඇහෙන්නේ හදපු ගමන් නිසාද ?

ITALYNADEE
Автор

මගෙ යූ ටියුබ් චැනල් එකේ ඇඩ්‍රස් වෙරිෆිකේශන් පින් එක මට තාම ආවේ නැ. දැන් මාස දෙකක් වගෙ වෙනවා. රී සෙන්ඩ් කරත් තාම ආවෙ නැ. මං දැකලා තියනවා යූ ටියුබ් එකේ ලියුම නැතුව වෙරිෆිකේශන් එක කරනවා. ඒ ක්‍රමේ සාර්ථකද. Plzz riply

ikmanselling
Автор

ඔහොම ස්තුතියි🌻..
මට තවත් පොඩි අපහැදිලි දෙයක් තියෙනවා ...මගේ facebook account එකෙන් හැරෙන්න ..වෙනත් අයට invite කරන්න බැරිද, ...වෙනත් group වල, වෙනත් page වල ඉන්න friendsලාට invite කරන්න බැරිද ? Please එක ටිකක් කියලා දෙන්න

chamanipresadi
Автор

මගේ තියෙන්නෙ පොෆෙශනල් Account එකක්, page එකක් හදාගන්න එකටද හොද business එකකට ❤

wajirahemantha
Автор

Professional page එක හදන විදිය කියන්න පුළුවන්ද මහත්මයා ...

Shanthi
Автор

මගේ account එක professional එකක්. Page එකක් තියෙනවා, travelling ගැන.
පාගේ එකේ වීඩියෝස් groups වලට share කලාම හොඳ views තියෙනව.
නමුත් page එකෙන් ෆ්‍රෙන්ඩ් ලට invite කලාම ඒ ගොල්ලෝ follow කරන්නේ මගේ page එක නෙවේ, අකවුන්ට් එක.
Page එකට followers ගන්න invite කරන්නේ කොහොමද

kchandana
Автор

මගේ පේජ් එකේ follow කියලා වැටෙන්නේ නෑ ඒක හදන්නේ කෝමද Ishu clothing &tailoring

isharanilukshi
Автор

Aiye mata podi udawak karanna ko aiye Mn Fb eke live Dunna Aiye Live Dunnata Aiye Api geme eka Play Karana sound Ahenne na Aiye Live eke Eka hada ganne kohomada aiye eka mata kiyannako

lakshmandasanayaka
Автор

Aiyya මට page එකක් හදලා දෙනවද.. මං ඔයාට එකට ගෙවීමක් කරන්නම්. පුලුවන්නම් කියන්න ලොකු උදව්වක්.❤

HappyFox-rvqz
Автор

ලංකාවට දැන් monetization enable karanna puluwanda plz help me

TDDRS
Автор

අනේ අයියේ මන් වදින්නම් මට කියන්නකො කොහොමද youtube චැනල් එකේ ඩිෂ්ක්‍රිප්ෂන් එකට ලින්ක් දාන්නෙ කියලා, yt ස්ටුඩියෝ ඇප් එකෙන් මොකද්ද එරර් එකක් ආවා ඒ ඉනාට ලින්ක් දාන්න පුලුවන් ඒත් ලින්ක් වැඩ නෑ මන් emoney චැනල් එකක් කරන්න පටන්ගත්තා ඒ උනාට රෙෆරල් ලින්ක් දාන්න නෑනේ අනේ ඒක කියලා දෙන්නකෝ

sunaboy
Автор

අයියා වෙන ප්‍රොෆයිල් එක්කින් බැලුවම මගෙ පේජ් එකේ ලයික් බටන් එක පෙන්නන් නෑනෙ. ලින්ක් එක ශෙයා කරත් ලයික් බටන් එක පෙන්නන් නෑ

PC_
Автор

ඔය විදිහට පේජ් එකක් හැදුවාම එකට තව එකව්න්ට් වලින් ලොග් වෙන්න බැරිද ? 🙄

sasigirl
Автор

ස්තුතියි මගෙ පේඡ් එකෙ දැනට 35000 ක් ෆලෝවසලා ඉන්නව රිච් එනගේඡ්මන්ට් impresion කියන ඒවා ගැනත් පැහැදිලි කිරිමක් කරන්න බැරිද

මදුරංගසේනාල්
Автор

ෆේස්බුක් ආයතනයෙන් අපිට ගෙවීම් කරන්නේ නැද්ද

ruwanthilina
Автор

මගේ ෆෝන් එකෙ පළමු පියවර ට අදල පික් එක පෙන්වන්නෙ නෑ

nilukarodrigo