Secrets Of Money Only Rich People Know | Rich Dad Poor Dad Book Summary | Simplebooks

preview_player
Показать описание
Secrets Of Money Only Rich People Know | Rich Dad Poor Dad Book Summary | Simplebooks

0:00 intro
3:14 lesson 1
6:13 lesson 2
9:06 lesson 3
11:56 lesson 4

To download Shopbook app,
Android

Apple

Visit our Website for more info:-

Simplebooks Facebook:-

Simplebooks LinkedIn:-
Рекомендации по теме
Комментарии
Автор

පුළුවන් නම් හදන්න video එකක්
The Richest Man in Babylon කියන පොත ගැන. කැමති අය like කරන්න

sepalikafernando
Автор

මම තාම ශිෂ්‍යයෙක් එහෙත් මඩ වලක්ව තිබ්බ මගේ අර්මුණ එ මඩ ඉවත් කරලා පැහැදිලි කරගන්න ගොඩක් උදව් වුනා මම උදව්වක් කරගත්තා. කියන්න බැරි තරම් සතුටුයි ජන වේවා මේක නරබපු හැමොම simplebook ඔබටත්..

gunasinghe
Автор

මේ වගේ Series එකක් පටන් ගත්ත එක ගොඩක් වටිනවා ❤️❤️ මෙය ගොඩක් දෙනෙකුගේ හැරවුම් ලක්ෂයක් වීමටද හැකියි..🔥❤️ බොහොම ස්තූතියි ඔබලාට ❤️❤️❤️

MONSTER-ikbr
Автор

මට වයස අවුරුදු 14යි.මේ පොත මම කියවල තියෙනවා.ඒත් ඇත්තටම හරිම පැහැදිලිව ගොඩක් හොදට කියල දුන්න.ඉස්සරහටත් මේ වගේම හොඳට කරගෙන යන්න මම සුබපතනවා 😊❣️✨👍

duleekaranaweera
Автор

Simple book මේ දෙන service එක පට්ට.. ලංකාවේ තියා ලෝකේ කවුරුත් නොදෙන service එකම් simple books දෙන්නේ. Thanks a lot simple books team ❤️❤️❤️❤️🔥🔥🔥

saheesl
Автор

මෙ පොත් වල සිංහල අනුවාදයන් අන්තර්ජාලයෙ තියෙනවා.අරගෙන කියවන්න.මෙ වගෙ පොත් ගැන දැනුවත් කරන එක ඇත්තටම වටිනවා.මෙ පොත ගැන විස්තර කරද්දි මට මතක් උනෙ බුදු හාමුදුරුවො දෙශනා කරපු දෙවල්.ඇත්තටම බලද්දි යද්දි උන්වහන්සෙ ආර්තිකය ගැන දෙශනා කරපු දෙවල් මෙ වගෙමයි.එහෙම බලන් යද්දි අපෙ මිනිස්සු එ කරුනු හරියට ඉගෙන ගත්තා නම් අද ගොඩක් දුර ගිහින්

-xxx
Автор

ඇත්තටම හොද පාඩමකින් හොද දැනුමක් ලබා ගත්තා අවුරුදු 58 ක කාන්තාවක් මම .විඩියෝ එක දෙසරයක් බැලුවා ස්තුතියි 🙏 .ත්ව තවත් මෙවන් දේ කිරිමට හැකි වේවා .

kanthiperera
Автор

මම ඇත්තටම මේ පොත ගැන දැනන් හිටියේ නැහැ .ඒ වුනාට මෙ වීඩියෝ එක බැලුවට පස්සේ මේ පොත ගැන දැනගන්න ආසාවක් ආවා.ඉතින් ඇත්තටම ගොඩක් වටින දේවල් ටිකක් මේ වීඩියෝ එකෙන් ජීවිතයට ගන්න පුලුවන් .

dishnimaleesha
Автор

දුප්පත් වීමට හේතු = 1, අපේ මිනිස්සු ආස මුදල් වියදම් කරන්න.දකින දකින දේ මිලදී ගන්නවා.2, බේබදු කම 3, පාප මිතුරන් ඇසුර. 4, සල්ලාල කම ( පර ස්ත්‍රී ඇසුර ) 5, සූ දුව 6, ලැබෙන මුදල් කළමනාකරණය කිරීමට නොදනි. 7, තමන් දන්න රැකියව වෙනුවෙන් කැපවීම(එවිට විශිෂ්ට ප්‍රගුණනය ලැබේ ) 8, කාලය කළමනාකරණය කරණය 9, අලුත් ආයෝජන මාර්ග වලට පිවිසීම. 10, වාසනාව (පෙර පින හා මේ ආත්මේ කරන්න පිං )

sidanthamudalige
Автор

1.The millionaire booklet
2. F.U. money
3.The intelligent investor
4.The richest man in babylon
5.Unlock it

sasikawijewarnakula
Автор

මම බොහොම පුංචියට පටන් ගත්ත ව්‍යාපාරය. දැන් දියුණු වෙලා හොඳ මට්ටමකට ආවත් නිතරම මුදල් සම්බන්ද ගැටළුකාරී තත්වයන් එනව. මේ වීඩියෝව බැළුවට පස්සෙ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයන පාර අඳුන ගන්න පුලුවන් කියල දැනෙනව. ස්තුතියි

Jayampathini
Автор

ඇත්තටම ගොඩක් වැදගත් ... ආසාවෙන් බැලුවේ .. ලොකු දෙයක් ඉගෙන ගත්තා ..👍👍👍

roshidissanayaka
Автор

ගොඩක් වටිනා පැහැදිලි කිරිමි ටිකක්.තවත් මෙය වගේ විඩියො ඉදිරියට බලාපෝරොත්තු වෙනවා.tank you brother ❤️❤️👍👍

NADISHAMAX
Автор

මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ🤩
ගොඩක් ස්තූතියි අය්යා❤️

maxcawwa
Автор

Thank u godak watinawa aththatma godak hodai

pathumsadishma
Автор

Biggest Businessmen kenek wenna godak mahansii wenwa..win krpu dawasata oyawa hoyagena awilla ktha krnwa aniwaryenma Simple book ❤

ShehanSheha-wi
Автор

ඇත්තටම ගොඩක් වටිනවා වීඩියෝ එක. මේ වගේ තව ගොඩාක් ඕනේ... 🤘

surangasampath
Автор

මෙි වගේ videos ඉස්සරහට දාන්න. හොඳ Motivation එකක් වගේම හොඳ දැනුමක් ලැබෙනවා

janmadusanka
Автор

මේ වගේ Series එකක් පටන් ගත්ත එක ගොඩක් වටිනවා...❤

ChamukshaJanuthFilmes
Автор

The Black Swan by Nassim Nocholas Thaleb is an excellent book which i recommend all to read. English is complex but will help you to figureout the world events

raayinrahman